Read Stories සුදු නෙළුම් - TeenFic.Net

Fanfiction

Updating

19-08-2024

සුදු නෙළුම්

68 likes / 444 reads
මං බය උනා උඹට කරදරයක් වෙයි කියලා. මගෙ ඇස් මානෙන් අහකට යන්න එපා දේශ්..


.......................

"මගෙ සුදු නෙළුම..''

"ඉතින් මේ සුදු නෙළුමට උඹ ගාව පිපෙන්න ඉඩ දෙනවද ම්ම්.."

.....................


..................................................................................................................................



"ලුතිනන් ජෙනරල් මාධව් වික්‍රමනායක!"



ඇයි මගෙන් හැංගුනේ ම්ම්...

ඇයි මගෙන් ඈතට ගියෙ

උඹ දන්නවද මං පිස්සෙක් නොවී පිස්සෙක් උනා උඹව හොයලා..

කොහොමද උඹ මට එහෙම කරේ?


කියපන් උඹ කොහොමද මගෙන් ඈතට ඉගිල්ලුනේ ම්ම්..
May be you like?