Read Stories පුරහඳ කළුවර... - TeenFic.Net

Fanfiction

Updating

13-02-2025

පුරහඳ කළුවර...

8,483 likes / 57,470 reads
උඹ දැන් ඉන්නෙ සත්මහල් ප්‍රාසාදෙක....
මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක....

උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ
තවම අර හර්ස් එක ඇතුලෙ...


මං තවමත් අහන්නෙ
ආකාස.....මාව උඹට ගැලපෙනවද....?



හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?මාව අහන් ඉන්නවද වෙනදා වගේම....කාත් කවුරුත් නැති උනත් ෆෝමලින් සැර එක්ක හරි කමක් නෑ...
Latest Chapter
May be you like?