Read Stories ඔබ දිහා - TeenFic.Net

Non-Fiction

Updating

10-07-2024

ඔබ දිහා

1,589 likes / 24,248 reads
"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️"

ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්..

"එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.."

ලක්ශාන් දේවන්‍ය සදහිරු දිසානායක..
May be you like?