I LOVE YOU, STUPID! ✔
මන් උබට ආදරෙයි බන් !!!මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න.මම හරි බයයි බන්මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා..උබේ ඇස් දෙක දැක්කත් ඇති මටඇග පුරා සමනල හැගුම් දෙනෙනවා..මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම්උබ මාව තව තව අවුස්සනවා..දවසක් ආවොත් තීරනයක් ගන්න වෙනඑදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතාවෛර කරත් එදාට උබ මටමම සතුටින් ඒක පිලිගන්නවා..- උබටත් හොරෙන් උබට පිස්සුවෙන් ආදරේ කරන කෙනෙක්2024/02/20 - 2024/03/21…