Read Stories Someone I can't forget (COMPLETED) - TeenFic.Net

Teen Fiction

Full

29-05-2024

Someone I can't forget (COMPLETED)

694 likes / 5,054 reads
උදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසානය සතුටු දායක වෙනවා නම් මොනතරම් අපූරුද? ඒත් රෝමියෝ ජුලියට් වගේ ආදර කතා ඇතිවෙන්නෙම හද පාරන අවසානයක් දෝතින්ම උරුම කරගෙන. මේත් තවත් රෝමියෝ ජුලියට් කතාවක්....
Latest Chapter
List of Chapter
May be you like?