Read Stories 🥀⚔️ LOVE GAME ⚔️🥀 - TeenFic.Net

Short Story

Full

01-07-2022

🥀⚔️ LOVE GAME ⚔️🥀

443 likes / 4,404 reads
මට ඕන දේ ලබාගන්න ආදරය කියන නම පාවිච්චි කරලා මන් තමුන්ගෙන් ප්‍රයෝජන ගත්තා විතරයි.. මට තමුන්ට ආදරේ කරන්න කිසිම අවශ්‍යාවයක් තිබුණේ නෑ....

එතකොට මේ අවුරුදු ගානේම මට කරේ බොරුවක් ද???? ඇයි තමුන්ට ඕන දේ කරන්න මගේ හැගීම් සෙල්ලමකට ගත්තේ....??

මොකද තාමුන්ගෙන් විතරයි ! මට ඕනි තැනට ලාගවෙන්න පුළුවන්......

හැමදාම කියනවා වගේ Short Story එකක්... සමාවෙන්න ඕනේ හැමදාම වගේ Jikook ඒව විතරක් ලියනවට...... ගොඩක් දුරට කතාවේ Happy Ending එක නැති වේවි..... මොකද මෙච්චර දවස් ලිවුව හැම story එකම happy ending තිබුණා ඒව.... හැම කතාවක එහෙම ඉවර වෙන්නේ නෑ නේ.... එනම් කතාවෙන් හම්බවෙමු......✨

Start : 20 . 08 . 2021
Finished : 23 . 08 . 2021
May be you like?