Read Stories Hyung's Baby Bunny 🐰 - TeenFic.Net

Fanfiction

Updating

09-02-2023

Hyung's Baby Bunny 🐰

1,176 likes / 9,664 reads
විශ්වයේ තියෙන ශක්තිමත්ම බැදීමක්....🤝

ඔම්මා අප්පා නැතුව තනිවුනු හා පැටියෙක්..
🐰නෑ මන් වැරදියි ඒ හා පැටියා තනි වෙලා නෑ එයාට එයාගෙ කියලා කෙනෙක් ඉතුරු වෙලා හිටියා...
එයා තමයි මේ චූටි හා පැටියාගේ මුලු ලෝකෙම උනේ..
ඒ කෙනා තමයි එයාගේ එක කුස උපන් එකම සහෝදරයා එයාගේ හ්‍යුන්ග්..❤️🐯

ඉතින් ඒ සහෝදරයා එයාගේ චූටි මල්ලිට දෙන ආදරේ මොන වගේද කියලා අපි බලමුද....☺️☺️

Taekook

not ship story 👎

Only a fraternal bond❤️
May be you like?