Sanulyanethumini
Hyung's Baby Bunny 🐰

Hyung's Baby Bunny 🐰

9,741 1,095 12

විශ්වයේ තියෙන ශක්තිමත්ම බැදීමක්....🤝ඔම්මා අප්පා නැතුව තනිවුනු හා පැටියෙක්..🐰නෑ මන් වැරදියි ඒ හා පැටියා තනි වෙලා නෑ එයාට එයාගෙ කියලා කෙනෙක් ඉතුරු වෙලා හිටියා...එයා තමයි මේ චූටි හා පැටියාගේ මුලු ලෝකෙම උනේ..ඒ කෙනා තමයි එයාගේ එක කුස උපන් එකම සහෝදරයා එයාගේ හ්‍යුන්ග්..❤️🐯 ඉතින් ඒ සහෝදරයා එයාගේ චූටි මල්ලිට දෙන ආදරේ මොන වගේද කියලා අපි බලමුද....☺️☺️Taekook not ship story 👎Only a fraternal bond❤️…