Read Stories ⛈️⚡Drak Rain  🔥🌩️ - TeenFic.Net

Random

Full

04-04-2022

⛈️⚡Drak Rain 🔥🌩️

465 likes / 3,451 reads
⛈️ ජිව්තෙ එක පාරක් හම්බුනු කෙනෙක් නිසා මුලු ජිවීතේම කනපිට හැරුනු ගෑනු ළමයෙක් 💔

⛈️ තම ජීවිතේට දෙවෙනි පාර හම්බුනු දෙදෙනෙක් නිසා අලුත් ජිවිතයක් හම්බුනු ගෑනු ළමයෙක් ❤️

⛈️ තමන් පන වගේ ආදරය කරන සුරතල් දරු පැටව් දෙන්නෙක් 🤭❤️

⛈️ ආහම්බෙන් හම්බුනු අම්මගෙ රැකවරණය නොලැබෙන දරු පැටියෙක් 💔😔

⛈️ ආයෙත් පාරක්

⛈️ ජිවිතේ වැරදෙයිද

⛈️ නැත්තම් එලිය වැටෙයිද

⛈️ අදුරු වැස්ස

⛈️ වර්ණවත් වෙයිද කියලා තීරනය කරන්න වෙන්නේ එයලාගේ දෛවයට අනුවද නැත්තම් තීරන වලට අනුවද 😐😐💔❤️





hi
alut eka
kiyavala balanna
lassanai da kiyala
mata puluvan uparima lassanata liyanna balano 😐👍




🍁Min kawshi ❤️❤️
May be you like?