Read Stories Disney ✔️✔️ - TeenFic.Net

Short Story

Full

29-11-2023

Disney ✔️✔️

2,571 likes / 12,316 reads
අනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්....
මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්..

එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින් මම පටන් ගන්නවා...




අම්මා නැති උනාට පස්සේ මගේ තාත්තා වෙන කෙනෙක් බැන්දා....අවුරුදු කීපෙකින් තාත්තා නැති උනා....කුඩම්මාත් වෙන කෙනෙක්ව බැන්දා....දැන් ඒ ඉන්නේ මගෙ අම්මායි තාත්තයි නෙමේ...
තාත්තා ඉන්න කාලේ වගේ මගේ හීනෙට උදවු කරන්න කවුරුත් දැන් මට නෑ....කුඩම්මලා මට බැන්නා...මගේ හීනය බොලද විකාරයක්ලු...හීනයක්ම විතරලු....











༺ හීන දකින්නන් කිසිදා පරාජය නොවේ ༻
May be you like?