Tags: sinhala
සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹

සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹

1,297 167 5

හිස් හිත්වල හිස්තැන් පුරවාගත් දාට ඔබ අකාලික සතුටක හිමිකරුවෙක් වනු ඇත..!!.........යකුන් බැඳගෙන වැඩ ගන්නා රත්වැව සුජාත හාමුදුරුවන් වහන්සේ සහ ගමේ පාසලට තම ප්‍රථම පත්වීම ගෙන පැමීණෙන අරලිය නම් තරුණ ගුරුවරයා වටා ගෙතුණු කතාංගයකි..!!සොහොන් ඉද්ද !…

සිහින මාවතක අතරමන් වී

සිහින මාවතක අතරමන් වී

463 46 14

hate to love... story අතීතයි වර්තමානයි අතර සම්බන්ද තියෙන ආදරවන්තයන් දෙදෙනෙක් ... වැරදවා වටහාගැනීමකින් සිදු වූ සිදුවීමක් ....…

ප්‍රේමනීය ස්නේහ

ප්‍රේමනීය ස්නේහ

469 91 4

Taekook Nonfanfiction ඒ කටහඩ තමයි මාව අතරමන් කළේ....!මට ඌට ආදරේ කරන්න බෑ බන්....!…

change (Completed)

change (Completed)

12,362 2,525 17

මාව ඔයාලට ගැලපෙන් නෑ...ඉතින් මන් මාව ගැලපෙන තැනකට යන්නම්ජිමින් ඉන්න යන්න එපා...අපිට සමාවෙන්න ඔයාව මග ඇර ගත්තට...ප්ලීස් අපි වෙනුවෙන් එක පාරක් හිනා වෙන්න…

The Lost || KSJ  [Completed ]

The Lost || KSJ [Completed ]

1,639 526 12

ඉතින් එබැවින් නවතීමී ..හදින් පිටමං නොකරමි .. " දන්නවද එලීසා , ආදරය තනිකරම අතරමං වීමක් කියලා . " " අපි දෙන්නම අතරමං වුනේ ඒ ආදරේ ඇතුළේ. " කවි ලීවට ආදරේට,දන්නෑ නෑ හරියටම,ප්‍රේමය'යැයි හදුන්වන,ප්‍රෙහේලිකාවකි අතරමන්වන...The Lost || KSJ ©T-hyungkook…

සුදු නෙළුම්

සුදු නෙළුම්

443 68 14

මං බය උනා උඹට කරදරයක් වෙයි කියලා. මගෙ ඇස් මානෙන් අහකට යන්න එපා දේශ්.. ......................."මගෙ සුදු නෙළුම..''"ඉතින් මේ සුදු නෙළුමට උඹ ගාව පිපෙන්න ඉඩ දෙනවද ම්ම්.." ......................................................................................................................................................."ලුතිනන් ජෙනරල් මාධව් වික්‍රමනායක!"ඇයි මගෙන් හැංගුනේ ම්ම්...ඇයි මගෙන් ඈතට ගියෙඋඹ දන්නවද මං පිස්සෙක් නොවී පිස්සෙක් උනා උඹව හොයලා..කොහොමද උඹ මට එහෙම කරේ?කියපන් උඹ කොහොමද මගෙන් ඈතට ඉගිල්ලුනේ ම්ම්..…

🇭 🇦 🇵 🇵 🇾    🇪 🇳 🇩 🇮 🇳 🇬 

🇭 🇦 🇵 🇵 🇾  🇪 🇳 🇩 🇮 🇳 🇬 

252 46 4

#මරණය අභියස ජීවිතය සොයන අතරමන් වූ ආත්මයක් .#මිනීමරුවෙකුගෙන් ආදරය අයැදින තරුණියක්.#ජීවය ඇරඹීමටත් පෙර සියල්ල අහිමි වූ සිඟිත්තියක්.යන්තම් පොද වැස්සෙම ඇරල තිබුන ගේටුවෙන් Hae Suel , car එක Rocky ගෙ ගෙදර මිදුලට දැම්ම. ගේ ඉස්සරහම bike එකක් ඔහේ නවත්තල දාල තිබ්බ. යතුරත් තාම bike එකේ.බෙහත් ටික අතට ගත්ත Hae Suel දොර ලඟට යද්දි දොරත් තිබ්බෙ අඩවල් කරල දාල. වටේ පිටේ බැලුවත් කවුරුත් නැති හින්ද Hae Suel දොරටත් තට්ටු කරල බැලුව. ඒත් කිසිම සද්දයක් නැති හින්ද Hae Suel දොර ඇරන් ඇතුලට යද්දි දකින්න හම්බුනේ හීනෙන්වත් දකින්න හිතන් ආපු දෙයක් නං නෙමේ." Minhyuk !!!!! " Hae Suelට නිකන්ම කියඋනා.Rocky , ලේ වැගිරෙන් උරහිසත් අල්ලගෙන අමාරුවෙන් සාලෙ තිබුන සෝෆාවක ඇලවෙලා හිටිය. ~Y@sH~…

乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )

乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )

5,655 909 18

අතින් අත අත්හැරැනු පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමුහිතින් හිත හදාගෙනඅතරමන් වි හඩන අපි අපේ හිත් ගාව විරාමය තියන්නෙජිවිතේ කවදාදකියා යන්නේ කවුදඅවසාන ගමන වගදරා ගන්නේ කොහොමඅතිතය නුඹ ගාව…

YOU'R MY BLUE

YOU'R MY BLUE

113 8 5

ඒ ඇස් දැක්කම මාව වෙනම ලෝකෙක අතරමන් වෙනවා.i don't know how to control my feelings.it's so uncomfortable for my heart.රයන්ගෙ මූනෙ තිබුනෙ නපුරු පාටක් ඒක එයාට හොදටම ගැලපුනා.එකට ගෑවෙන නොගෑවෙන තරමට තියන තද කලු පාට ඇහිබැමි තද නිල් පාටට දිලිසෙන ඇස් දෙකට ඕනෙම කෙනෙක් ඇදිල යන තරම්.ඉර එලියට එයාගෙ ඇස් මුහුද වගේමයි .මම හිතුවෙ නෑ එයාට මගෙ හිත ගන්න පුලුවන් වෙයි කියල.ඒත් කවදාවත් නැතුව එයාගෙ ඇස් මගෙ දිහාවටම හරුන.මගෙ හදවත ගැහෙන වේගෙ තත්පරෙන් තත්පරේට වැඩි වෙනකොට...…

Another level of love

Another level of love

41 6 5

ඔයා දන්නවද ශනූර්ට තිබ්බෙ හරි සාමාන්‍ය ඇස් දෙකක්.හැබැයි මේ මොහොතෙ මාවත් අතරමන් කරල එයාගෙ ඇස් හරි ලස්සන කෝපි පාටක් අරගත්ත.උදේ ම නිවෙන හිරු රැස් ඒ දීප්තිමත් හැඩිදැඩි මුහුනට මහ අමුතු මනමාල කෝලයක් එක් කලා..මන් තඩි කෙල ගුලියක් ගිලල ශනිකව අහක බලා ග්ත්තෙ ඒ හීනි දිග නහර ලාවට මතුවුන දබර අගිල්ලත් එක්ක මහපට අගිල්ල එයාගෙ යටි තොල දිගේ සීරුවට පිරිමැදෙන හැටි දැකලයි..…

𝐁𝐥𝐮𝐞 𝐄𝐲𝐞𝐬 || ʲⁱᵏᵒᵒᵏ✔︎ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ

𝐁𝐥𝐮𝐞 𝐄𝐲𝐞𝐬 || ʲⁱᵏᵒᵒᵏ✔︎ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ

343 69 1

"ඒත් නැවතත් මගේ පියවි සිහිය මට අහිමි වුවා.ගැඹුරු මුහුද වගේ නිල් පාට ඒ ජේත්තුකාර ඇස් තුල අතරමන් වුවා.𝙹𝚒𝙺𝚘𝚘𝚔[𝚜𝚒𝚗𝚑𝚊𝚕𝚊]🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳2021.12.04©𝖣𝗈𝗇'𝗍 𝖼𝗈𝗉𝗒 𝗆𝗒 𝗈𝗐𝗇 𝗐𝗈𝗋𝗄𝗌 _________________________________________Dinu_shooky…

3 Seconds (Completed)

3 Seconds (Completed)

9,635 1,796 34

සමහර වෙලාවට අපි නොහිතපු අයට ආදරේ ඇතිවෙන්න පුලුවන්.එකම ආදර කතාවක තුන් දෙනෙක් අතරමන් වෙන්න පුලුවන්.ඉතින් ඒ ආදර කතාව කොහොම ලියවෙයිද ....❤️මේක love triangle එකක්.Nct -Yuta ,Taeyong & I*zone - Minju තමයි මේකේ ප්‍රධාන චරිත.තව ඔයාලා ආදරේ කරන ගොඩක් චරිත මේකේ ඉන්නවා.…

L'amour • Taekook

L'amour • Taekook

1,184 193 7

තමන්ගේ මාමා උන හෝසොක් එක්ක ජන්ග්ගුක් නිව් යෝක් නුවර රාත්‍රී සමාජ ශාලාවකට යන්නේ ඔරකල් සංවිධානය ගැන පුවත්පත් ලිපියකට අවශ්‍ය තොරතුරු හොයන්න. ඒත් ජන්ග්ගුක් දැනගෙන හිටියේ නෑ එදා එයාගේ ගමන එයාගේ ජීවිතේ වැදගත් පිටුවක් පෙරළයි කියලා. පුවත්පත් ලිපි වලට සම්මුඛ සාකච්ඡා දෙන එක තමන්ට අදාල වැඩක් නොවුත් තේහ්‍යොන්ග් මේ පාර එකෙනෙක්ට අවස්ථාවක් දෙනවා. වයසක මිනිස්සු දෙන්නෙක් බලාපොරොත්තුවෙන් හිටියත් එතන හිටපු පොඩි ළමයගේ ලොකු ඇස් තේහ්‍යොන්ග්ව අතරමන් කරා. සමහර හමුවීම් ලස්සන උනාට ඒවට ලස්සන අවසානයක් හිමි උනේ නෑ. තේහ්‍යොන්ග් ජන්ග්ගුක්ගේ ආදර කතාවට ලස්සන අවසානයක් දෙන්න කාටහරි පුලුවන් වෙයිද? 2023.03.12~Top : Taheyung ( Cold, Arrogant, Mafia )Bottom : Jungguk ( Innocent, Naive )Warning :•Angst•Mafia•Betrayal•Violence •Major character deaths•Drugs…

නිල් දෑස්

නිල් දෑස්

41 12 6

මා අතරමන් වූ නුබේ නිල් දෑස්…

☆.。Bᴇʏᴏɴᴅ Tʜᴇ Dᴇsᴛɪɴʏ。.☆ •°• Onhold •°•

☆.。Bᴇʏᴏɴᴅ Tʜᴇ Dᴇsᴛɪɴʏ。.☆ •°• Onhold •°•

2,589 367 10

ජීවිතය මේ යැයි සිතූ කිසිවක් "ජීවිතය" නොවීය..."ජීවිතය" යනු ජීවිතයේ ඔබ කිසිදා ඉල්ලා නොසිටි සියල්ලයි...ජීවීතය නමැති කාන්තාරයක තනිව අතරමන් වී සිටිනා කෙළිලොල් වයසේ තරුණියන් සත් දෙනෙක් ගෙවනා අපමණ දුක් සහ අභියෝග හමුවේ එම ජීවිතයට මහගු ආදර්ශයකට ගත් තරුණයින්ගේ ජිවීත කතාවයි මේ...…

ωαττρα∂ sнiρ αωαr∂s cєrємσทy _ 𝟸𝟶𝟸𝟸

ωαττρα∂ sнiρ αωαr∂s cєrємσทy _ 𝟸𝟶𝟸𝟸

922 151 7

වට්පෑඩ් ශිප් අවෝර්ඩ්ස් සෙරමනි _ 2022වට්පෑඩ් ඉතිහාසයේ ප්රථම වරට 😪 ප්රථම වරට කියලා ෂුවර් නේත !?~ඉදිරිපත් විය හැකි කාණ්ඩ වට්පෑඩ් සත්ය නැව්ගත කිරීම. ( Girl × Girl, Boy × Boy, Girl × Boy )වට්පෑඩ් නැගී එන නැව්ගත කිරීම.( Girl × Girl, Boy × Boy, Girl × Boy )වට්පෑඩ් වඩාත් ප්රසිද්ධම නැව්ගත කිරීම.( Girl × Girl, Boy × Boy, Girl × Boy )හුදෙක් ආතල් එක සඳහා පවත්වන තරඟයක් බවත් නටාගෙන ඒමෙන් වලකින ලෙසත් කාරුණිකව දන්වා සිටිමු.#අපි_තමයි_හොඳටම_කරම්නෙ! #හොඳටම_කිරීමේ_සංගමය…

𝙸𝚗 𝚍𝚊𝚛𝚔 𝙼𝚢 𝚙𝚛𝚒𝚗𝚌𝚎

𝙸𝚗 𝚍𝚊𝚛𝚔 𝙼𝚢 𝚙𝚛𝚒𝚗𝚌𝚎

32 6 3

හීනයක්‌ද, ඇත්තක්දහිතා ගන්න අපහසු 🖤අදුරට පෙම් බැදී.හින තුල අතරමන් වූ💔කලු සුදු පාට මැද දම් පාට මෙන්💜…

_My Cruel Husband_ 🍁     One Shot FF

_My Cruel Husband_ 🍁 One Shot FF

360 97 3

''සෝහු මන් ඔයාට ගොඩක් ආදරෙයි" "ගොඩක් ගොඩාක් ආදරෙයි""ඔයාට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නවද?"ආදරයත් වටහාගැනීමත් අතර අතරමන් උනු ආදරවන්තියකගේ කතාව❤️…

Taekook FF Horror ( Collection )

Taekook FF Horror ( Collection )

288 26 2

Knock knock.....❗❗දොරඟුලු විවර කරන්නපෙරදෙවරක් සිතන්න......නැවත පිටවීමක් හෝ හැරවුමක් නොමැති ෆැන්ටසියෙහි අතරමන් වීමේ... වගකීම ඔබ සතු යි..Click..❗…