vivyakook
IKIGAI • Taekook

IKIGAI • Taekook

7,131 1,589 27

හීන පස්සේ දුවන්න සෝල් වලට එන තේහ්‍යොන්ග්ට හීනයත් එක්කම බැදුණ බලාපොරොත්තුවක් හම්බෙනවා. ජීවිතේ වැදගත් තැන් වලදි මග ඇරුන වැදගත් චරිත මුණ ගැහෙනකොට තේහ්‍යොන්ගේ අතින් නොදැනුවත්වම වැරදි සිද්ද වෙනවා. ඒත් තේහ්‍යොන්ග් කවදාවත් හිතන්නේ නැතිව ඇති එයාට ඒ වැරදි හදාගන්න ආයි අවස්ථාවක් හම්බෙන්නේ නෑ කියලා. රැකියාවම ජීවිතය කරගත්ත ජන්ග්ගුක්ගේ ජීවිතේ එක වැරදි තේරිමක් හන්දා ජිවීතේම විදවනවා. වගකීමෙන් වැඩ කරන ජන්ග්ගුක් එයාගේ වෘත්තීය ජීවිතේට දාගෙන හිටපු සීමා මායිම් තේහ්‍යොන්ග් ආවට පස්සේ කඩලා බිදලා දානවා. විශ්වාසය කියන දේ ඇති කරන්න අමාරු උනාට නැති කරන්න ලේසි කියලා ජන්ග්ගුක් දැනගන්නකොට නවත්තන්න බැරි ගොඩක් දේවල් සිද්ද වෙලා ඉවරයි.2023.03.06 ~Top : JunggukBottom : Taehyung Warning :Age gapPower bottom TaeRude Arrogant KookMPreg…

Hiraeth  •  Taekook

Hiraeth • Taekook

726 128 6

ආදරය කියන දේ ගැන කවදාවත් විශ්වාස නොකරපු, එයාගේ සහෝදරයන්ටවත් කාටවත් ආදරේ කරන්න නොදුන්න තේහ්‍යොන්ග් අහම්බෙන් එයාලගේ ගෙදරට ආව ලොකු ඇස් තියන පිරිමි ළමයට ආදරේ කරන්න පටන් ගන්නවා. බුසාන් වලින් සෝල් වලට ආව ජන්ග්ගුක්ට අලුත් ලෝකයකට ආවා වගේ හැගීමක් දැනුනත් කාලයක් යද්දි සෝල් එයාගේ ජීවිතේ වෙනස් කරපු නැවතුම්පලක් බවට පත් වෙනවා. නපුරු හිතක් තියන එයා වැඩියෙන්ම බය උන චරිතයට කාලයක් යද්දි ජන්ග්ගුක් පෙරලා ආදරේ කරන්න පටන් ගත්තත් තමන් කරන දේ බරපතකම එයා දැනගෙන හිටියේ නෑ.• හිමි වීම් - අහිමි වීම්,• විශ්වාසය - අවිශ්වාසය, • පක්ශපාතීත්වය- ද්‍රෝහිකම මැද්දෙන් ගලන් යන ආදර කතාව ලස්සන අවසානයක් හිමිවෙයිද අහිමිවෙයිද? Warnings :• Betrayal• Drug• Mafia• Mental Illness Top : TaehyungBottom : Jungguk 2023.03.18 ~…

L'amour • Taekook

L'amour • Taekook

1,181 193 7

තමන්ගේ මාමා උන හෝසොක් එක්ක ජන්ග්ගුක් නිව් යෝක් නුවර රාත්‍රී සමාජ ශාලාවකට යන්නේ ඔරකල් සංවිධානය ගැන පුවත්පත් ලිපියකට අවශ්‍ය තොරතුරු හොයන්න. ඒත් ජන්ග්ගුක් දැනගෙන හිටියේ නෑ එදා එයාගේ ගමන එයාගේ ජීවිතේ වැදගත් පිටුවක් පෙරළයි කියලා. පුවත්පත් ලිපි වලට සම්මුඛ සාකච්ඡා දෙන එක තමන්ට අදාල වැඩක් නොවුත් තේහ්‍යොන්ග් මේ පාර එකෙනෙක්ට අවස්ථාවක් දෙනවා. වයසක මිනිස්සු දෙන්නෙක් බලාපොරොත්තුවෙන් හිටියත් එතන හිටපු පොඩි ළමයගේ ලොකු ඇස් තේහ්‍යොන්ග්ව අතරමන් කරා. සමහර හමුවීම් ලස්සන උනාට ඒවට ලස්සන අවසානයක් හිමි උනේ නෑ. තේහ්‍යොන්ග් ජන්ග්ගුක්ගේ ආදර කතාවට ලස්සන අවසානයක් දෙන්න කාටහරි පුලුවන් වෙයිද? 2023.03.12~Top : Taheyung ( Cold, Arrogant, Mafia )Bottom : Jungguk ( Innocent, Naive )Warning :•Angst•Mafia•Betrayal•Violence •Major character deaths•Drugs…