L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔
මේ කාසිය දිහා බලනවා මනුස්සයෝ ,මේකෙත් දෙපැත්තක් තියෙනවා ,එක පැත්තක් අපි කොයි කවුරුත් කැමතිම පැත්ත Lifeඒත් අනිත් පැත්ත ගත්තොත් ඒක අපි අක්මැතිම පැත්ත කාටවත් වළක්වන්න බැරි , ඒ කියන්නේ සල්ලි වලටවත් ඒ දේ නවත්තන්න බෑඅපි කොච්චර පිළිගන්න අකමැති වුණත්Death ඒ අකුරු පහෙන් හැඳුනු වචනෙට තමයි මිනිහෝ අපි හැමදාම යටත් වුණේ ,මේ කාසියත් අපේ ජීවිතේ වගේ ,ආ මේක ගන්නවා ඉතින් දැන් මේ කාසිය ඇයි මට දුන්නේ ,ඕක උඩ විසික් කරලා බලනවා ,මේ කැළෙන් යන්න පුලුවන්ද කියලා හිතට සහනයක් විදිහට වාසනාව උරගලා බලන්න ......( coverd by Armygirl920 )Publised - 2023 .9 25Finished - 2024.3.25[ Don't copy my work ]…