Pink_Panther003
My Mermaid Girlfriend 02 | KSJ || GXB (ongoing )

My Mermaid Girlfriend 02 | KSJ || GXB (ongoing )

49 8 5

ඔය නිල් දෑස් මගෙම පමණයි , කිසිවෙකුට නොවේ අයිති ....My Mermaid GF ( season 2 )( Coverd by Armygirl920 )Started - 2025.1.9Published -2025.1.14Finished -[ Don't copy my work ]…

(අව)ලස්සන ||GxB( Nonfiction )< Ongoing >

(අව)ලස්සන ||GxB( Nonfiction )< Ongoing >

152 24 5

හොඳින් බලන්න ඇස් ඇරලා ඒ වචන දිහාඔයාට පෙනුනේ මොකද්ද" ලස්සනයි " එහෙම නේද ?දැක්කද ඒකේ තේරුමහදවතට දැනුණද ? ඒ වචන වල ගැඹුරු බවනැහැ ......එහෙම නේද ?දැනෙන්නේ කොහොමද ?ඒ වචන වල හැඟීම ....මොකද ඒ අකුරු වුණ හැඟීම් ඔයාගේ නොවන නිසා ....එහෙම නේද ?ඒ හැඟීම් ඔයාගේ වුණ දවසකටඔයත් ඒ හැඟීම් අකුරු කරාවී ...එතකොට ඔයාටත්" ලස්සනයි " විතරක් කිව්වොත් ඔයාලට මොකද හිතෙන්නේ .....ඔයාටත් හිතේවී ඒක හරිම" (අව)ලස්සනයි "කියලා ....( Coverd by Armygirl920 )Start - 2024.2.4published - 2024.2.15Finished - [ Don't copy my work ]…

Purple Heart 💜 || Poem Book

Purple Heart 💜 || Poem Book

76 12 13

දම් පාට හදක කවි ගෙතුණේ හරි සීරුවටලස්සන ආත්ම හතක්වෙනුවෙන් මිලි තත්පරයට ඉතින් අවසර කුමකට ද ?මා කැටිකර ලියමිඒ වචන ඔබ නොදුටුවද ...,- Moling( Coverd by Armygirl920 )Started - 2024.10.27Published - 2024.10.28Finished -[ Don't copy my work ]…

BLUE EYES | KTH || GxB ( ongoing )

BLUE EYES | KTH || GxB ( ongoing )

58 11 3

නිල්වන් දෑස් යුවල් ඔබගේ මා නෙත ගැටුණේඅහම්බයකින් වුවද ,අවසන ඔය ඇස් වලටම මා හිමි වේවි යැයිනොසිතුවෙමි කිසිවිටෙකත් .( Coverd by Armygirl920 )Started - 2025.1.17Published -2025 .1.26Finished - [ Don't copy my work ]…

LESPENSES ᥫ᭡ 3 || Poem

LESPENSES ᥫ᭡ 3 || Poem

714 132 53

සිතුවිලි නම් බෝමයි වචන වන්නට , ඉතින් සිතේ හැඟීම් අකුරු කරමි මම .( Coverd by Armygirl920 )Published - 2024.2.14Finished - [ Don't copy my work ]…

ωιηтєя ѕєαѕση |PR||GxB✔

ωιηтєя ѕєαѕση |PR||GxB✔

41 8 1

මගේ කෝපි කොල්ලෝඔය ඇස් ඇයි ඔච්චරම ආඩම්බරඇයි ඔය හදවත ඔතරම් සීතල දන්නවද ?ඔය කෝපි පාට ඇස් මට ලෙහා ගන්න බැරි තරමක බැඳීමකහිර කරලා වග ඔබ කෙසේ දන්නද ආඩම්බරයිනේ තව තව Winter season එකේ මුල්ම හිම පතනයේ දවසක ඔය පුංචි දෑස් පවා අවසන එකඟ වූවා ඔබ ද මට ආදරේ කරනා බවට .( Coverd my Armygirl920 )Started - 2023.11.12Publised - 2023.11.14[ Don't copy my work ]…

нαʑєℓ єуєѕ |JHS|| GxB✔

нαʑєℓ єуєѕ |JHS|| GxB✔

54 11 1

හිතම වෙලාගත් අමුතු කාරණාවක්මගේ හිත යට සැඟව තිබුණාකලක් යනතුරු කුමක්දැයි මේනුහුරු නුපුරුදු හැඟුම මා හිතින් විමසුවා Hazel දෑසක් නිතර මුමුණපුකථාවක් එය තුළ තිබූණා ඒ ඇස් පැවසුවේ ම සපත කරවාඔබ ඔය සිතෙහි අති නුපුරුදු හැඟුමආදරයම යැයි කියලා ....( coverd by Armygirl920 )Started - 2023.11.8Publised - 2023.11.9[ Don't copy my work ]…

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 |JHS ||GxB✔

𝑯𝒆𝒂𝒓𝒕 𝒃𝒆𝒂𝒕 |JHS ||GxB✔

1,953 277 31

ආදරේ කියන දේ හරි පුදුමයි ...සමහරු එකතු වෙද්දි ...සමහරු වෙන් වෙනවා ...තවත් සමහරු ආදරේ වෙනුවෙන් හැමදේම කැපකරනවා ...තවත් සමහරු ආදරේ වෙනුවෙන් බලන් ඉන්නවා ...ඉතින් මේ හිත් වල තියෙන රිද්මය මොනවගේ ගැහේවිද ඔවුන්ගේ හදවත් තුළ ?🌹🌹🌹( Coverd by Armygirl920 )Start - 2022.11.05Finished -2024.2.3[ Don't copy my work ]…

ℕ𝕖𝕧𝕖𝕣 𝔼𝕧𝕖𝕣𝕖 |KJ||GxB✔

ℕ𝕖𝕧𝕖𝕣 𝔼𝕧𝕖𝕣𝕖 |KJ||GxB✔

149 22 1

කවදාවත් අත් නොහැරමිඔබ ඔය දෑත් මාපෙම් කුමරෝමියැදෙන තුරාවටම ...( Coverd by Armygirl920 )Published - 2023.5.13[ Don't copy my work ]…

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄01 |KSJ||GxB✔️

𝙈𝙮 𝙈𝙚𝙧𝙢𝙖𝙞𝙙 𝙂𝙞𝙧𝙡𝙛𝙧𝙞𝙚𝙣𝙙 ༄01 |KSJ||GxB✔️

3,479 862 29

මුහුදේ ජලය වන් ඔය නිල්වන් දෑස් නැවත දැක ගැනුමට හැකිවේවිද මට ....( Coverd by Armygirl920 )Published - 2022.10.19Finished - 2023 . 01.01[ Don't copy my work ]…

නො(හිමි)  හැඟුම || GxB( Nonfiction ) ✔

නො(හිමි) හැඟුම || GxB( Nonfiction ) ✔

316 35 10

තනි හිතකින් දුන්පෙම නිසා , ඒ වරදට මට ලැබුණිදඬුවම් ,ඔව් දැන් ඇය මට නො(හිමි) හැඟුමකනො(හිමි)එක් බොඳ වූමායාකාරී සිතුවමක් .( Coverd by Armygirl920 )Started - 2024.3.1Published - 2024.3.4Finished - 2025.1.3[ Don't copy my work ]…

සිහිනි ༆ ||GxB( Nonfiction )✔

සිහිනි ༆ ||GxB( Nonfiction )✔

12,376 595 17

නොසිතූ ලෙස මුණ ගැසුණු මුරණ්ඩු ඔබේ හදවතට මම ආදරය කරමි......💖( Coverd by Armygirl920 ) Start -2022.08.19Finished - 2022.10.18[ Don't copy my work ]…

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ |JJK||GxB✔

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ |JJK||GxB✔

3,513 534 25

මේ කාසිය දිහා බලනවා මනුස්සයෝ ,මේකෙත් දෙපැත්තක් තියෙනවා ,එක පැත්තක් අපි කොයි කවුරුත් කැමතිම පැත්ත Lifeඒත් අනිත් පැත්ත ගත්තොත් ඒක අපි අක්මැතිම පැත්ත කාටවත් වළක්වන්න බැරි , ඒ කියන්නේ සල්ලි වලටවත් ඒ දේ නවත්තන්න බෑඅපි කොච්චර පිළිගන්න අකමැති වුණත්Death ඒ අකුරු පහෙන් හැඳුනු වචනෙට තමයි මිනිහෝ අපි හැමදාම යටත් වුණේ ,මේ කාසියත් අපේ ජීවිතේ වගේ ,ආ මේක ගන්නවා ඉතින් දැන් මේ කාසිය ඇයි මට දුන්නේ ,ඕක උඩ විසික් කරලා බලනවා ,මේ කැළෙන් යන්න පුලුවන්ද කියලා හිතට සහනයක් විදිහට වාසනාව උරගලා බලන්න ......( coverd by Armygirl920 )Publised - 2023 .9 25Finished - 2024.3.25[ Don't copy my work ]…

පලහිලව්ව ||GxB(Nonfiction Funny )✔

පලහිලව්ව ||GxB(Nonfiction Funny )✔

74 6 1

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ආදර කතාව ඔයාලත් කියවලා බලන්න ...( Coverd by Armygirl920 )Started - 2024.5.5Published - 2024.6.8[ Don't copy my work ]…

Dead Red Rose ||Poem✔

Dead Red Rose ||Poem✔

154 42 6

මැරුණු රෝස මලක පෙතියළි කෙසේ ජීවත් කරන්නද ?එය විනාශයිනේ ...( Coverd by Armygirl920 )Published -2024.6.11[ Don't copy my work ]…

LES PENSES ❥ 2 || Poem✔

LES PENSES ❥ 2 || Poem✔

2,646 660 100

හද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥( Coverd by _Kim_Mithu )Published - 2023.5.9Finished - 2023.12.27[ Don't copy my work ]…

ℐ ℒℴ𝓋ℯ 𝒴ℴ𝓊 |KJ || GxB✔

ℐ ℒℴ𝓋ℯ 𝒴ℴ𝓊 |KJ || GxB✔

508 90 11

ශීත සෘතුවේ මා හටත් හමු වූවාඋණුහුම් පපුවක් එය පුරාම පිරී තිබූයේ ආදරයම පමණයිවෙන කාන්තා හිතකට ඉරිසියා හිතෙන තරමටමඉතින් කවදාවත් නොකී ඒ වදන පවසන්නම්මේ ශීත සෘතුවේ අප මුණගැසුණු තැන සිටමමාගේ අවසන් හුස්ම හෙලීමට පෙරමI love you .( Coverd bu Armygirl920 )Started - 2023.11.16Publised - 2023.11.18Finished - 2023.11.25[ Don't copy my work ]…

Red Plum 𒊹HANAHAKI |WY||GxB(Poem)✔

Red Plum 𒊹HANAHAKI |WY||GxB(Poem)✔

505 154 15

රතු ප්ලම් කුඩා මල් අතු හදවත සිසාරා වෙලා ගත් පසු කොතෙකුත් වේදනා දුන්නත් එය මා ඉවත් නොකරන්නේ ඔබට ඇති මාගේ දැඩි ස්නේහය හේතුවෙනි ...... නමුත් ,( Coverd by Armygirl920 )Publised - 2023. 10.12[ Don't copy my work ]…

පරවුණු |KTH||GxB(Poem)✔

පරවුණු |KTH||GxB(Poem)✔

461 80 10

මැකී ගිය අඩි සලකුණක්ම වෙයිහැමදාටම ....( Coverd by Armygirl920 )Started - 2024.6.7Published -2024.6.7[ Don't copy my work ]…

Chapter  || ( Nonfiction ) ✔

Chapter || ( Nonfiction ) ✔

22 5 1

පරිච්ඡේදයක තත්පරයක් දෙකක් නැවතෙමු ... 🤍( Coverd by Armygirl920 )Published - 2024.9.2[ Don't copy my work ]…