Chapter 41

Background color
Font
Font size
Line height

The present...

ජොන්කුක් එ හැම මතකයකටම පස්සෙ ආයෙම එයාගෙ පවුලෙ අය ලගට ගිය. එද දවස් හැමෝම ගොඩක් සතුටු වුන විශේෂයින් ටේ. මාස පහක ටම් එකත් උස්සගෙන පෙන්ගුයින් කෙනෙක් වගෙ ඇවිදින ටේ බලන්න ලස්සනයි. සො කියුට්.

At mansion

🐰 : බලන්න බේබි එප කියද්දි පෙන්ගුයින් වගෙ වැනි වැනි එහට මෙහාට දිව්වා බලන්න දැන් කකුල් දෙක.

🐻 : ඉතින් බැන බැන ඉල්ලෙ හුදට කීම් දුන්දක් ගාල අත ගාල්ලකො.

🐰 : එහෙමද ආස.

🐻 : ඒම තම ආස.


🐰 : හාකො. එනම් ඉන්න ඩැඩා බේබිටත් ක්‍රීම් ගාන්න.

*giggle*

🐻 : හබියෝ....

🐰 : ම්ම්ම්ම්

🐻 : උය ආත බෝංචි බීන් පින්ශ් කෙනෙක් වෙනෝටද පින්ෂෂ් කෙනෙක් වෙනෝටද

🐰 : ම්.... මම ආසයි එ කවුරු උනත් මගෙ වයිෆි වගෙ හුරතල් බෝලයක් වෙනවට. එතකොට වයිෆි ආස කාටද.

🐻 : හබි වගේ හැන්ෂම් කෙලෙක්ට .

🐰 : එ කියන්නෙ ප්‍රින්ස් කෙනෙක්.

🐻 : නූ... වයිෆි ආශයි එය පින්ෂ් කෙලෙක් නම් ගුඩක් හැන්ෂම් හබී වගෙ කෙනෙක් වෙනෝට. එතෝට එය පින්ෂස් කෙලෙක් නම් හබී වදෙ බෝල ඇශ් තීන කියුත් කෙනෙක් වෙනොනම්.

🐰 : ඔකේයි අපි බලමුකෝ තව ෆො මන්ත්‍ වලින් එය කව්ද කියල. දැන් එන්න වයිෆි බෝලෙයි හබීයි ගේම් ගහමු.


මාස හතරක් ඒකත් ඉක්මනින් ගෙවෙද්දි ජියෝන් මැන්ෂන් එකෙ වෙනස් නොවුන එකම දෙ වුනෙ ජියෝන් ටේහියුංගෙ හුරතලේ විතරයි.

මොකද ජොන්කුක් වගේම එයාගෙ හියුංල එකතු වෙල මුලු ගෙදරම පොඩි බේබි කෙනෙක්ට හරියන විදිහට වෙනස් කර.

අනිත් හොඳම දේ අපෙ නිව් බේබි ගෙ සමාචොන්ල වගේම එයාලගෙ බේබීස්ල එයාල යන එන මගකදි බේබි ෂොප් එකක් දැක්කොත් අනිවාර්යයෙන්ම අපෙ චුටි බේබිට එ ෂොප් එකෙන් මොනාම හරි අරන් ආව. ඔක්කොම හපන් මින් අප්පයි මින් බබයි එ දෙන්නගෙ දවසේ රාජකාරිය තමා අඩුම කොටන්බටන් එකක් හරි උස්සගෙන ටෙ බෙයායි බෙයාගෙ ටම් එකෙ ඉන්න බෙයා බේබිවයි බලන්න එන එක.

දැන් ටේගෙ ටම් එකට මාස හතහ හමාරක් වගෙ අද පොඩි විශේෂ දෙයක් වුන. වෙන මුකුත් නෙමෙයි අද ටේගෙ ටම් එකෙ ඉන්න චන්ඩිය ටේගෙ ටම් එගෙ ඉදන් එයාගෙ මමාට රිදෙන්නම කික් කර.

🐻 : අශ්...

🐰 : ලව් ඇයි මොකද

🐻 : බීන් ටෙටේත ගහනො හබී..

🐰 : ඔශ්

ටේ ජොන්කුක්ගෙ ෂර්ට් කොනක් අල්ලගෙන අමාරුවෙන් ඇස්වල තියන කදුලු එක්ක කියද්දි ජොන්කුක් හිමින් එයාගෙ කකුල් අතර ඉන්න ටේගෙ ටම් එක අතගාන ගමන් ටම් එකෙ ඉන්න චූටි චන්ඩියට කතා කර.

🐰 : කො බලන්න අප්පගෙ චන්ඩිය.

Giggle

🐰 : ඔ. දැක්කද මැණික එයා මාව අදුරගෙන. එය මට රියැක්ට් කරනව.

ජොන්කුක් ටේවත් එයාගෙ තුරුලෙ තියාගන කියද්දි ටෙ මෙ අප්පගෙයි එයාගෙ බීන්ගෙයි වැඩවලට හින වුන.

🐰 : බේබි මමාට සිද්ධාන්ත එප හොඳද පැටියො මමා පව්නෙ. මගෙ පැටිය ගුඩ් බේබි වගෙ ඉදල ඉක්මනින් එන්න හොඳද.

ජොන්කුක් ටේගෙ ටම් එක පිරිමදින ගමන් කතා කරද්දී එයාට දැනුන ආයෙම චූටි පාරක්. ඌ.. ජොන්කූක්ගෙ බේබි ගුඩ් බේබි කෙනෙක් බලන්න එය අප්ප කියන දෙ අහනව.






කාලය ගෙවෙන්නෙ හරිම වේගෙන් සාමකාමීව ඉතින් එ ගෙවුන කාලය එක්ක දැන් ටේගෙ ටම් එකට මාස අටක්. ඌ... හිතාගන්නත් බැ නේද.

දැන්නම් ටේට නැනීගෙ හරි ජොන්කුක්ගෙ හරි වෙන කාගෙහරි උදව් නැතූව අඩියක් තියල අඩියක් ගන්නවත් බැ එ නිසාම ජොන්කුක් ටේ එක්ක එයාලගෙ මෙන්ෂන්  එකෙ යට තට්ටුවෙ ගෙස්ට් රූම් එකට ස්වීච් වුන.

දැන් මේ ජොන්කුක් එයාගෙ බේබි ගෙ කෝලම් බලන වෙලාව. ඔව් ඔව් එයාල ඉන්නෙ බෙඩ් එකෙ බට් ජොන්කුක්ගෙ බේබි නම් ලොකු වැඩක් එය මෙ තව මාසෙකින් එයාලගෙ බබා ආවම නිදි කරන විදිහ ජොන්කුක්ට කරල පෙන්නනවා. එතකොට බබාට ගත්තෙ ටෙකුක්ලගෙ ලොකු බබා ටැනී. ටේට ඉස්සර බැම්ව වඩා ගන්න පුළුවන් වුනත් දැන් එහෙම කරන්න බැහැ. දැන් බැම් හුගක් ලොකුයි. ඒත් අසරණ යොන්ටෑන් එද වගේම අදත් එ අඩන්තේට්ටම් වලට අහු වෙනව.

පෙන්ගුයින් කෙනෙක් වගෙ පැවිද්දට මොකද ඉඩ ලැබුන ගමන් යොන්ටෑන්ව කිහිලි ගහගෙන යන්න ටේ අමතක කරෙ නැ. ටෑනිගෙත් හොඳ ක්‍රම නිස එ වෙලාවට මැරුන වගෙ ඉන්න එක එයාටත් පුරුද්දට ගිහින්. සමහර විට එයාට තේරෙන්න ඇති එය දගලුවොත් එයාලගෙ බේබිට කරදර වෙයි කියල. බට් ටේ ජොන්කුක්ගෙ දිග ෂර්ට් එකක් රො බැගී ටී එකක් කලව වලින් බාගක්වත් වැහෙන්නෙ නැති වෙන්න ඇදල ලොකු ටම් එකකුත් උස්සගෙන එ ටම් එක යටින් එක අතක් දාල එයාගෙ බෝංචි බීන්ව ආරක්ෂා කරගන්න ගමන් අනික් අතෙ කිහිල්ල අස්සෙ ටැනීවත් ගහගෙන පෙන්ගුයින් කෙනෙක් වගෙ ඇවිදින විදිහ ආශ් ඇත්තටම ඒ ගෙදර ඉන්න අනික් දෙන්න එ වෙලාවට දිය නොවෙන ටික විතරයි.

මෙ දැනුත් එ වගේම තම ටේ එයාලගෙ රූම් එකෙ ෆෝව එකට වෙල ටැනීවත් තියාගෙන එයාගෙ කකුල් ලග බිම නිදාගෙන ඉන්න බැම් එක්ක කතා කර කර  හිටියෙ එයාගෙ හබී වොෂ් දාල බාත්රූම් එකෙන් එළියට එනකනුයි.

ජොන්කුක් ෂෝටක් ඇදගෙන කොන්ඩෙ පීහිද පිහිද එළියට ඇවිත් ටේට ෆ්ලයින් කිස් එකක් යවල එයාලගෙ ඩ්‍රසින් ටේබල් එක ලගට යනකොට ටේ ටැනීවත් කිහිලි ගහගෙන අමාරුවෙන් නැගිටල බෙඩ් එක ලගට ගිය.

🐰 : ලව්

🐻 : උම්...

🐰 : කකුල් සිදෙනවද

🐻 : ම්හු. හබී ඉෂ්ෂල්ල අත ගෑවලෙ.

🐰 : ම්. දොයිමත නෑද

🐻 : ම්හු ලැ.

🐻 : හබී බෝංචි බීන් ආවම එයාව දොයි කලන විදිහ මම පුලුදු වුන.

🐰 : උමූ... රියලි. කොහොමද දොයි කලන්නෙ.

ඊලගට ටේ හිමින් බෙඩ් එකෙ හානාසි වෙල ජොන්කුක්ගෙ ලැප් එක උඩ ඔලුව තියාගෙන ටෑන්ව නවලන්න පටන් ගත්තෙ ජොන්කුක් තොල් එකට ප්‍රෙස් කරගෙන හිනාව කා ගද්දියි.

එ විදිහට එයාලගෙ බබා නැලොව්වොත් අනේ මන්ද එච්චර හොඳට නැලේව්ව.


ජොන්කුක් හිනාවෙවී ටෙගෙන් ටෑන්ව අරගෙන බිමින් තියල ටේට පහසු විදිහට ඇදෙන් තියල එයාට නිදාගන්න පහසු විදිහට කොට්ට වට කරල හරි ගැස්සුව. ඊටපස්සෙ ලයිට් ඕෆ් කරපු ජොන්කුක් ටේ එක්ක නින්දට වැටුන.

🐻 : හබී....

🐻 : කූ...

🐻 : ජොන්කුක් ස්තොප් ඉත්

🐰 : නො ලව් ඒව ෂෝයි. මට ඒව බලන්න ඕන.

කිව්ව ජොන්කුක් නැගිටිනකොට එයාට මැවිල පෙනුන එයාගෙ ෂයි බේබි ගෙ මූන. එ මූන මතක් වෙල ඇදුන හිනාව එක්කම ටේබල් ලෑම්ප් ඔන් කරපු ජොන්කුක් ටේව උඩ අතට හරවල ටේගෙ ෂයි ෆේස් එක දිහා බලාගෙනම ටේ ඇදගෙන හිටිය ෂර්ට් එක අන්බටන් කර.

ඇත්තටම කිව්වොත් දැනට මාස හතක විතර ඉදන් ජොන්කුක්ව ඉස්සරහින් හග් කරගෙන දොයිය ගන්න බැරි වුනෙ ටේගෙ ටම් එකෙ ඉදන් ඩුප්ලිකේට් ජොන්කුක් එයාගෙ මාම් ඇන්ඩ් අප්ප අතර වැටක් බැන්ද නිසයි. ටේගෙ ටම් එක ටික ටික ලොකු වෙනකොට ටේගෙ ඉස්සරහින් ටේව හග් කරන එක ජොන්කුක්ට හීනයක් වෙනකොට ජොන්කුක්ව ටේගෙ බැක් සයිඩ් එකටම සීමා වුන.

අනික් දෙ කාන්තාවකගෙ තරම් නොවුනත් ලිටිල් ජොන්කුක් වර්ෂන් එක ටේගෙ ටම් එකට ඇවිත් මාස හතක් වගෙ වෙනකොට ටේගෙ ෆ්ලැට් නිපල් ටිකක් ඉදිරියට නෙරා ආවෙ ලිටිල් වර්ෂන් එක එන්න ලග නිසාත් ටේගෙ බේබි බීන් ආවම එයාට බඩ පුරවගන්න තරම් කුක්කු ඕන නිසාත් වෙන්න ඇති.

🐰 : ඌ... ලව් ලුක් ඒව ගොඩක් කියුට්.

ජොන්කුක් ටේට ටීස් කරද්දී ටේ ලැජ්ජාවෙන් අහක බැලුවත් ජොන්කුක් ඊලගට කරපු දෙ නිස ටේගෙ ඇස් රෝල් වෙල ගිය.

🐰 : ඌ... ඒව ගොඩක් සොෆ්ට් ලව්.

ජොන්කුක් එයාගෙ අත් දෙකෙන්ම ටේගෙ බූබ්ස් squeeze කරද්දි ටේට එ ලැබෙන වින්දනයට ටේගෙ ඇස් රෝල් වෙල ඔලුව ටිකක් පස්සට බර වුන. ඔව් දැන් ටේ ජොන්කුක්ගෙ ස්පර්ශයන්ට ඕනෑවටත් වඩා සන්වේදීයි. එ නිසාම ජොන්කුක් ටේගෙ කකුල් වලට බර නොදි ටේගෙ කකුල් උඩට  ඇවිත් එයාගෙ අත් දෙකෙන්ම ටේගෙ චූටි බූබ්ස් අල්ලනකොට ටේට ඒක ඕනෑවටත් වඩා දැනුන.

බට් එයාලට එහෙම ඉන්න ලැබුනෙ හරිම ටික වෙලාවයි.

🐻 : ආව්...

🐰 : ඔශ් බේබි ඔයාට රිදෙනවද. අයිම් සොරි ලව්. මම හිතුවෙ ඔයා ඒකට කැමතියි කියල.

🐻 : නූ... හබී වයිෆි ඒකට ලයික් එම කරනකොට සනීපයි. අයෙත් කලන්නකො.

🐰 : ඔකේයි මයි හනී ලව්.

ජොන්කුක් ආයෙම ටේගෙ බූබ්ස් වලට අත තියද්දිම.

🐻 : ඌයි. බීන් මමාත ගහල්ල එප අලේ...

🐰 : ඒයි චන්ඩියා....

🐻 : ආව්...

🐻 : උප්ශ්... හබී බීන්ත කැමති ලැ වගෙ එයාගෙ කුක්කු අල්ලනෝට.

🐰 : ඒයි බෝංචි ඇටේ මෙව මෙ ජියෝන් ජොන්කුක්ගෙ ප්‍රොපටීස් හරිද. එන්න එප අයිති වාසිකම් කියන්න අල්ලලා චුක් කරනව.

ටේ කිව්ව දේ එක්ක හිනා යන්න ආවත් බොරුවට ඔරවගත්ත ජොන්කුක් ටේගෙ ටම් එකට නැමිල කිව්ව වචනයක් ගානෙ ටේගෙ ටම් එක පෙප් කරෙ ටේ මෙ අප්පගෙයි බේබිගෙයි රන්ඩු වලට ගිගල් කර කර ජොන්කුක්ගෙ සිනිදු කෙස් අතරින් එයාගෙ සොෆ්ට් ඇගිලි යවල පිරිමදිද්දීයි.

බේබි බීන් එක්ක උන රන්ඩුවෙන් පස්සෙ ආයෙම ඇදට පෙරලුන ජොන්කුක් ටේගෙ බූබ්ස් එකක් කටෙ ගහගත්තෙ ලිටිල් ජියොන්ගෙ පාපහරවල් මැද්දෙ පරාජය බාර නොගෙනමයි.

ඔය විදිහට ටේගෙ ඩිලිව එකට දවස් ලන් වෙනකොට මෙ ජියෝන් අප්පගෙයි ජියෝන් මාම්ගෙ ටම් එකෙ ඉන්න ජියෝන් බේබිගෙ රන්ඩුවලයි නම් කිසි අඩුවක් වුනෙ නැහැ.

අද කට්ටිය වෙනසකටත් එක්ක ජිමින්ලගෙ මැන්ෂන් එකට එකතු වුන. හැමෝම කාල බීල එළියට වෙලා කතා කර කර ඉන්නකොට පොඩි අයනම් එහෙට මෙහෙට දුව දුව සෙල්ලම් කර.


ටිකකින් ටේ ලගට ආව ජින්

🐷 : බෙයා එන්න අපි ටිකක් ස්ලීපස් නැතුව මෙ තණගොල්ලෙ ඇවිදිමු.

🐻 : උකේ ජිනී..

ටේත් හරි ආසාවෙන් එයාගෙ ස්ලීපස් ගලවල ජින් එක්ක ඇවිදින්න නැගිටින්න ගියත් ආයෙම එයාව ඉන්නද වුන. ඒක කවුරුත් ගනන් නොගත්තෙ ටේට දැන් එක පාරින්ද නැගිටින්න කරන්න බැරි නිසයි. දෙවනි පාරත් ටේ ජින්ගෙ අත අල්ලගෙන නැගිටින්න ගියත් ටේ ආයෙම ටම් එක අල්ලගෙන සෝෆ එකෙන් ඉදගත්ත.

🐰 : ලව් ආයු ඔකේ...

🐻 : හබී.. වයිෆිගෙ ටම් එක රිදෙනෝ. ටේගෙ බැග් එකෙන් ලික්විද් එකක් රිලීෂ් වෙනො වදෙ දැලෙලෝ.

ටේ ඇස්වල කදුලු පුරවගෙන ජොන්කුක්ට තුරුලු වෙද්දි යුන්ගි ඉක්මනින් හෑන්ට කෝල් කර.

🐱 : කූ... ඩොක්ට හෑන් කියනව ටේව හොස්පිටල් එකට ගේන්නලු.

🐰 : අ.

🐨 : බය වෙන්න එපා කුකී... ඔය දැන් යුන්ගියි හොබීයි එක්ක ටේව අරගෙන හොස්පිටල් එකට යන්න. කී එක දෙන්න අපි බඩු අරගෙන එන්නම්.

නැම්ජුන් කිව්ව විදිහට සෝප් ටේකුක් එක්ක හොස්පිටල් එකට යනකොට නැම්ජින් සුමින් බබාවත් එක්ක ටේකුක් ගෙදරට ගිහින් ටේට ඕන බඩුත් අරගෙන හොස්පිටල් එකට ගිය..

Namjoon pov..

අපි හොස්පිටල් එකට යනකොට ටේව තියට එකට රෙඩි කරන්න අරගෙන තිබුන. ජොන්කුක් කලබලෙන් එහෙට මෙහෙට යද්දි අපිට වුනෙ එයාව සනසන්න.

ටිකකින් එලියට ආව ඩොක්ට හැන් ජොන්කුක්ට මෙඩිකල් කිට් එකක් දිල රෙඩි වෙල ඇතුලට එන්න කිව්ව.

දැන් අපිට කරන්න තියන එකම දේ එ දෙන්නම හොඳින් ඉන්න කියල ප්‍රාර්ථනා කරන එක විතරයි.


හායි භූත පැටව්නේ......

ඊයෙ කුකි ලයිව් ආවනෙ

හිකිස් එය ඩබල් ලිප් ප්‍රිරින්ග් කරල 🤧🤧😍😍🤩🤩 ඉහි දරාගන්න බැරියෝ 😭😭

අද ටේ රට ගිය නේද. ඒකනම් එය ගියෙ ගොඩ දවසකට දැක්කනෙ සූට්කේස් එකෙ තඩි.

හි හී.... ඔන්න එනම් පොරොන්දු වුන විදිහටම අප්ඩේට් දුන්න හොදේ... එනම් මම යනෝ... බායි බායි.

Thank you and enjoy💚💜



You are reading the story above: TeenFic.Net