My Crush 🌀💙 part 4

Background color
Font
Font size
Line height

My Crush 🌀💙


0️⃣4️⃣


🌻ආහ්..ඒ පොටෝ එක නම් හරි ලස්සනයි

🌼ඔව් අනේ...

🌼සනී...

🌻කියන්න යූනා...

🌼අනේ මගේ තනි පොටෝ එකක් අරන් දෙන්නකො...

🌻ආහ්.ඉන්න චුට්ටක්


සනී ඉතින් එහෙම කියලා ඉතින් යූනාගෙ පොටෝ ටිකක් ගනිද්දි ඒකට බාධා කලේ එයාලගේ ටීචර්


👩🏻‍🏫ලමයිනේ..හැමෝම පොඩ්ඩක් මෙහාට එන්න...


🌻ඒ..අන්න බන් කතාකරනවා..

🌼අයියෝ..මන්දා මේ මිස් නම් ඇණයක් නෙමෙයි ඇණ ගොඩක්😒


🌻යමන් යමන් පරක්කු නොවී

🌼හ්ම්..යමු යමු..


👩🏻‍🏫ලමයිනෙ..හැමෝම හොදින් අහගන්න අපි මේ ඇවිත් ඉන්නෙ නොදන්න පලාතකට..ඒ නිසා තමන්ගෙ ආරක්ෂාවට මුල් තැනදෙන්න...අපේ අවසරයකින් තොරව ඔයාලට camping area එකෙන් අඩියක්වත් එලියට තියන්න බෑ...හැමෝම තේරුනා නේද....?

All := ඔව් මිස්..තේරුනා...



👩🏻‍🏫හරි එහෙනම්..දැන් හැමෝම මාත් එක්ක යමු....ලමයි හැමෝම පේලියක් හැදෙන්න... මිස්ට පාර්ක් ඔයා ලමයිගෙ පිටිපස්සෙන් එන්න...


👨🏻‍🏫හරි මිස් චෝයි


කොහොම හරි ලමයි ටික ඔක්කොම ආරක්ෂිතව එයාලගේ camping area එකට ආවා...

🌻ඒ යූනා

🌼ඕ

🌻අපි සාමාන්‍ය පාසල් ලමයි නේද බන්

🌼ඔව්..ඇයි ?

🌻එහෙනම්..ඇයි බන් අපිට මෙච්චර ආරක්ෂාවක් දෙන්නෙ..?😅 නිකන් අපි දෙන්නා ජනාධිපතියි අගමැතියි වගේ නේ😅

🌼ඒවා ඉතින් එයාලගෙ යුතුකම් නේ..🤭ඒක ඉතින් උඹ විහිලුවට ගන්න එපා

🌻එසේය මාගෙ අක්කණ්ඩි❤️

🌼මගේ හොද නැගණිය...

කවුරුත් නොදන්නවා උනාට කෙල්ලො දෙන්නගෙ මේ පිස්සු වැඩ දිහා කෙනෙක් බලාගෙනයි හිටියේ....










👩🏻‍🏫
හොදයි ලමයි...දැන් එහෙනම් ඔයාලා ඔයාලගෙ කූඩාරම් හදාගන්න...ඒක කූඩාරමක දෙන්නෙක්ට ඉන්න පුලුවන්

ගෑනු ලමයි දකුණු පැත්තටත් පිරිමි ලමයි වම් පැත්තටත් වෙන්න කූඩාරම් හදාගන්න

එහෙනම් දැන් ඔයාලගෙ වෙලාව ආරම්භ වෙනවා....මේක තමයි ඔයාලගෙ පලවෙනි challenge එක...දෙපැත්තෙන් ම මුලින්ම කූඩාරම් හදන හතර දෙනාට අපි විශේෂ බැජ් එකක් ලබා දෙනවා...



👩🏻‍🏫හරි..එහෙනම් දැන් පටන් ගන්න

🌻යූනා...ඉක්මනින් එන්න....

🌼ඒ එනෝ..එනෝ...

කෙල්ලො දෙන්නම දුවලා ගියේ එයාලගෙ numbers ගහලා තිබුණු තැනට...

🌼ඔන්න ඕක අල්ලගන්න

🌻ආහ්..හරි හරි දෙන්න...

🌼ඔතනින් බෑ යකූ...වටෙන් ගන්න ඔය ලණුව..

🌻
ආහ්හ්..හරි හරි මියානෙ..

කෙල්ලො දෙන්නා කූඩාරම් හදනවට වඩා කරේ කෑ ගහන එක😅








මිනිත්තු කිහිපයකට පසු
____________________________

වටපිටාවේ සද්දයක් නැති නිසා තමයි කෙල්ලො දෙන්නා පොඩ්ඩක් වට පිට බැලුවේ😅

විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ...කෙල්ලො දෙන්නා ඇරෙන්න අනිත් හැමෝම කූඩාරම් හදලා ඉවරයි😂💔මුන් දෙන්නා ඉතින් කූඩාරම හදනවට වඩා කරේ කෑ ගහපු එකනේ..😂💔

.

වටපිටාවේ හිටපු හැමෝම කරේ කෙල්ලො දෙන්නා දිහා බලලා හිනා උනු එක😅

සනීට නම් ලැජ්ජයි වගේ සීන් එකක් තියෙද්දි යූනා නම් හිටියේ රතු කට්ටත් පැනලා වගේ සීන් එකක😅


🌻
යූනා.....😁

සනී කතාකරේ යූනට විතරක් ඇහෙන්න

🌼කියන්න😁😒


🌻මට පේන්නෙ අපි ද කොහෙද අන්තිම😁🤧

🌼මටත් හිතෙනවා😁

යූනා අනිත් අයට පේන්න බොරුවට හිනාවෙලා සනීට කියද්දි තමයි මිස් චෝයි එතැනට ආවේ...

👩🏻‍🏫තමුන්ලා දෙන්නා නම් මෙලෝ වැඩකට නෑ...

🌼🌻අපිට සමාවෙන්න මිස් මියානේ...

👩🏻‍🏫ආශ්....තමුන්ලා දෙන්නා නම්😒

👩🏻‍🏫දැන් ඉතින් මම දිහා බලන් ඉන්නෙ නැතුව කොහොම හරි ඕක හදාගන්නවා...



👩🏻‍🏫හොදයි ලමයිනේ අපි දැන් මුලින්ම කූඩාරම් හදපු හතර දෙනාට බැජ්ස් දෙනවා...

ඒ හතර දෙනා තමයි අද ඉදන් අපි මෙහෙන් යනකම් ම ඔයාලගෙ ලීඩර්ස්ලා..තේරුනා ද...?



All :- ඔව් මිස්


මිස් චෝයි ගෑනු ලමයි  දෙන්නෙක්ට වගේ ම පිරිමි ලමයි  දෙන්නෙක්ටත් බැජ් ලබා දුන්නා...



අපේ මෝඩ ජෝඩුව😅 මේ කිසි දෙයක් දැක්කෙ නෑ...මොකද එයාලගෙ මාර ගේමක් දෙන ගමන් එයාලගෙ කූඩාරම හද හදා නේ හිටියේ😅💔











👩🏻‍🏫
හරි ලමයි,එහෙනම් දැන් හැමෝටම තම්න්ගේ කූඩාරමට ගිහින් විවේක ගන්න පුලුවන්


👩🏻‍🏫ආහ්..තව දෙයක් ගැහැනු ලමයිනෙ බාතෲම්ස් දකුණු පැත්තේ තියෙනවා...පිරිමි ලමයිගෙ බාතෲම් වම්අත පැත්තෙ තියෙනවා....

මොකක් හරි ප්‍රශ්නයක් උනොත් camp එක පැත්තකට දාලා ඔයාලා හැමෝවම ආපහු ස්කූල් එකටම එක්කන් යනවා..තේරුනා ද ?


All:- ඔව් මිස්...තේරුනා...


👩🏻‍🏫අංක එක විනය කියලා මතක තියාගන්න හරි ද ලමයිනේ...

All :- හරි මිස්..















ලමයි හැමෝම විසිරිලා ගියා.....


🌼අනේ..අද රෑට මදුරුවෝ කකා නිදාගන්න තමයි වෙන්නෙ😅


🌻උඹේ හිනාව නම්😅අනේ මන්දා ඔය හිනාව නතර කරලා මේක හදන්න බලපන්කො පොඩ්ඩක්..

🌼අනේ..මට නම් තේරෙන්නේ නෑ මේක කොහොම හදන්න ද කියලා ?

🌻මටත් එහෙමයි....🥺

සනී කිව්වෙ අසරණ මූණක් හදාගෙන...











  ❓  උදව්වක් ඕනි ද ?

_________________________

සනී ලගට උදව්වක් දෙන්නෙ  බලන් ආවේ කවුරු වෙන්න පුලුවන් ද ?..





0️⃣5️⃣  වන කොටසින් හමුවෙමු


My Crush 🌀💙

....🖊️Pramesha.....


You are reading the story above: TeenFic.Net