Part 18

Background color
Font
Font size
Line height

Joon call with Tenu

ජුන් = .........................................................

ටෙනු = දිනු නැ එක කොහොමද වෙන්නෙ

call ends

කුකි = අැයි ටෙනු

ටෙනු = දිනු ගෙදර නැලු . 

කුකි = මොකක් ? එත් කොහොමද?එයා මෙහෙ අාවෙත් නැනෙ.

ටෙනු = එකනෙ නිපු අපිදෙන්නා යමුද බලලා එන්න .

නිපු = හරි ඉන්න මන් ගන් දෙක අරන් එන්නම්

ටෙනු = හරි මන් වාහනෙ ගන්නම්.

ජින් = හොව් හොව් ඔයාලා  තනියෙන්කොහෙවත් යන්නෙ නැ තෙරුනානෙ 

නිපු = අපිට ත අ‌ාව් අනෙ.

ටෙනු = අනෙ සොරි පැටියො කකුල පැගුනා. මෙ එක නෙවෙයි කුකි ඔයත් යමු අපි එක්ක එතකොට තනියෙම ගියා වෙන්නෙ නැනෙ. ඔන්න ජින් ඔප්පෙ අපි තනියෙම යන්නෙ නැ හොදෙ.

සුගා = මාත් එන්නම් .

ටෙනු = හරි එන්න ෆියො ඔයාට වැඩක් තියෙනවා කරන්න 

ෆියො = මොකක්ද?

ටෙනු = මෙයාලට fighting ටිකක් පුරුදු කරන්න හදිස්සියකදි පාවිච්චි කරයිනෙ.

ෆියො = on it

හරි අනිත් අය යමු.




at joons droom

ටෙනු = ශා මුන් මාෆියාවලට අලුත් වගෙ හැබැයි මෙයාලා මොලෙන් වැඩකරන්න ඉගෙනගෙන තියෙනවා .

නිපු = එකනෙ මුන් පාවිච්චි කරලා තියෙන spray එක පරණ එවට වඩා ගොඩාක් වෙනස්.

ටෙනු = එක ක්‍රමයයි තව ඉතුරු අපි මෙහෙම කරමු නිපු  දිනුගෙ ෆොන් එක හැක් කරන්න සුගා ඔයා මෙ නම්බ එක හැක් කරන්න .

සුගා = මෙක කාගෙද?

ටෙනු = ඔක මගෙ අම්මගෙ මට එයාගෙ හැම msg එකක්ම හැම draft එකක්ම ඔනෙ.

සුගා ,නිපු = වැඩෙ කරලා කියන්නම්.

ටෙනු = හරි. ජුන් ඔප්පෙ ඔයායි කුකියි දෙන්නම ලැස්තිවෙන්න අපි යන්න ඔනෙ සටනකට.😏

ජුන් = හරි






after some time 

නිපු = හරි වැඩෙ ඉවරයි අපියමු.

ටෙනු =සුගා ඔප්පෙ ඔයා දිසිලා ගාවට ගිහිල්ලා ෆියොව එවන්න.

සුගා = හරි ටෙනු.







at the middle of the jungle 

 = කො නැගිට්ටද අපෙ නිදිකුමාරි.

දිනු = කවුද තමුසෙ 

 = මාරයා දිනු මම උබ‌ෙයි ටෙනුගෙයි මාරයා . හරිනම් මෙ වෙද්දි ටෙනු මැරිලා ඉන්න ඔනෙ එත් බලන්නකො එකිගෙ පනෙ හයිය තාම මැරිලා නැලුනෙු

දිනු =  තමුසෙට මොනාද වෙන්න ඔනෙ.

 = ටෙනුයි උබයි මැරෙන්න ඔනෙ .

දිනු = මාව මරන්න එත් ටෙනුට මුකුත් වෙන්න බැ.

 = එහෙම බැනෙ. මට උබලා දෙන්නගෙම මිනි දකින්න ඔනෙ.

ටෙනු = දකින්න නම්  පුළුවන් හැබැයි අපෙ නෙවෙයි උබලගෙ.

 = අනෙ දොනි ඔයා අාවද?

ටෙනු = නැ ඔයා ගෙන්නගත්තා දැන් විදොපන්.

 = අමො ඔයා එක්ක අාපු කට්ටිය මරුනෙ.

ටෙනු = වර්නණාව ඔනෙ නැ දැනටමත් ඔයා පරාදයි යටත් වෙනවා.

 = එහ‌ෙම නැ මගෙ දක්ෂම තුරුම්බු දෙක  හම්බවෙන්නකො ඔයා.

? = කොහොමද ටෙනු.

?2 = අහ් ටෙනු නැනැ අමිරා 

ටෙනු = 😱😱😱😱😱

nipus pov

අපි දෙන්නට ටිකවෙලාවක් යද්දි දිනු ඉන්න තැන හොයාගන්න පුළුවන් වුනා ඊලගට අපි එ තැනට ගියා එතනදි  අපිට මෙහෙම අැහුනා

= කො නැගිට්ටද අපෙ නිදිකුමාරි.

දිනු = කවුද තමුසෙ

= මාරයා දිනු මම උබ‌ෙයි ටෙනුගෙයි මාරයා . හරිනම් මෙ වෙද්දි ටෙනු මැරිලා ඉන්න ඔනෙ එත් බලන්නකො එකිගෙ පනෙ හයිය තාම මැරිලා නැලුනෙු

දිනු = තමුසෙට මොනාද වෙන්න ඔනෙ.

= ටෙනුයි උබයි මැරෙන්න ඔනෙ .

දිනු = මාව මරන්න එත් ටෙනුට මුකුත් වෙන්න බැ.

= එහෙම බැනෙ. මට උබලා දෙන්නගෙම මිනි දකින්න ඔනෙ

ටෙනුට ඉතින් ඉවසිම කියලා එකක් නැනෙ මෙකිත් එ කතාව මැද්දෙන් පැන්නා එයා කතාකරන අතරෙ අපිට එතන හිටපු එවුන්ව ඉවරයක් කරන්න පුළුවන් වුන‌ෙ‌ එයාලා එච්චර පුහුණුවෙච්චි අය නොවුනු නිසා .එත් එතනදි මට අැහුනු එක කටහඩක් මාව පුදුම කලා ඊට පස්සෙ කළුවරෙ ඉදන් අාපු කෙනා  දැක්කහම මට ඊටත් වඩා පුදුම හිතුනා එයාගෙ පිටිපස්සෙන් අාපු කෙනාව දැක්කකම මන් කෙලින්ම බැලුවෙ ටෙනු දිහා ඔව් එයා බය වෙලා අායෙ අායෙ එකම දෙ වෙනවා එයා කරපු කැපකිරිම් සෙරම හේදිලා යනවා එතකොටම වගෙ මාව හතරදෙනෙක් අල්ලන් ගිහින් පුටුවකට තියලා බැන්දා මාව විතරක් නෙවෙයි දිනු ,ෆියො,කුකි,ජුන් හැමොවම දැන් ටෙනුවත් එයාලා පුටුවකට තියලා බැන්දා.

Nipus pov end

ටෙනු = VR mam, අර්ජුන ඔයාලා මෙයාගෙ පැත්තෙද?

අර්ජුන් = Suprise දැන් ලැස්තිවෙනවා වන්දි ගෙවන්න.

ටෙනු = ඔයාට මාව මරන්න බැ මොකද ඔයා මට අාදරෙයි.

අර්ජුන = oh babe එ ඉස්සර දැන් මගෙ අාදරෙ හිමිකාරි මෙයා.දැන් බලාගෙන ඉන්නවා ඔයා මගෙ අතින් අල්ලලා උගන්නපු shooting skills වලින්ම ඔයාගෙ පන වගෙ ඉන්න අක්කා මැරිල යනවා.

ටෙනු = එයාට යන්න දෙනවා .මාවනෙ තමුසෙට ඔන‌ෙ.‌

අර්ජුන = ඔයාව නෙවෙයි බබා මට ඔනෙ ඔයාගෙ කදුළු ඔයාගෙ දුර්වල කමෙ සංකෙතෙ ඔයාගෙ ලෙ ඔයාගෙ විරත්වයෙ අවසානෙ .තෙරැනාද මට අයිති නැති ඔයා කාටත් අයිති වෙන්නෙ නැ අන්න එක මතක තියාගන්නවා.

ටෙනු = එයාලට යන්න දෙන්න.

අර්ජුන් = ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් මට ඉලක්කෙගන්න ඔනෙ .

Tenus pov 

මගෙ අැස් ඉස්සරහ මගෙ අක්කා මැරෙන්න යනවා .මට මුකුත් කරගන්න බැරිවෙලා මන් එයාව බෙරගන්නෙ කොහොමද ? අර්ජුන දිනුට ඉලක්ක කරලා තුවක්කුවෙ කොකා ගස්සනවත් එක්කම තව වෙඩි සද්දයක් අාවා එ කොහෙන්ද බැලුවම මගෙ එහා පැත්තෙ ඉදපු VR MAM දිනුට වෙඩි තියන එක නවත්තන්න හදපු ජුන්ට වෙඩි තියලා එක පැත්තකින් දිනු ලෙ විලක් මැද අනිත් පැත්තෙන් ජුන් ඔප්පා ලෙ විලක් මැද.මගෙ අැස් වලින් කදුළු ගලනකොට මට කියන්න ඔනෙ  වුනා කුකිට මෙයාලව අරන් යන්න කියලා එත් මට කතා කරන්න වචන තිබුනෙ නැ . එත් ඔළුවට මතකයන් ගොඩාක් ගලන් අාවා මන් කුකිට කැමති නැ කියලත් එයා මා එක්ක හිටියා මන් එයාට කැගැහුවා අර්ජුනව සැක කරනවා කියලා එත් එයා මාව රකින්නයි හදලා තියෙන්න‌ෙ‌ මන් එහෙම හිත හිත ඉද්දි අර්ජුන කුකිට වෙඩිතිබ්බා මට එත් මුකුත් කරගන්න බැ මන් දුර්වල වෙලා. නැ මන් දුර්වල වෙලාබැ මන් අනිත් අයවවත්බෙරගන්න ඔනෙ.

Tenus pov end 

ටෙනු = මෙ ඔයා නෙවෙයි අර්ජුන මන් ඔයාව කලින් දැකපු හැම වෙලාවකම මන් ඔයාගෙ ඔය අැස්වල අවංකකම,ඉවසිම , අාදරය දැක්කා එත් දැන් මම දකින්නෙ එවා නෙව‌ෙයි කෙන්ති, පාවාදිම වගෙ එවා එත් මම එකක් දන්නවා එ තමයි මන් අාදරෙ කරපු එ  හදවත  තාමත් ඔයා ලග තියෙනවා .

 අර්ජුන = ඔය‌ා මොකක්  නෑනැ නෑ ටෙනු අනෙ මාව දාලා යන්න එපා ටෙනු.

VR = ඔහ් එච්චර අාදරයක් එහෙනම් එයා ලගටම යනවා. එකත් ඉවරයි අපි යමුද අම්මෙ අපිට අපෙ නන්ගිලා දෙන්නා වෙනුවෙන් අඩන්න පුරුදුවෙන්නත් තිය‌ෙනවනෙ.

 = යමු 

Nipus pov 

මන් බාගෙට පන නැතුව ඉද්දි දැක්කෙ එ  එයා වෙන්න බැ එයා කොහොමද අපි මෙහ‌ෙ කියලා දන්නෙ‌. කවුද මෙ එයාගෙ පිටිපස්සෙන් එන්නෙ එතකොට එයා .................  😱😱😱😱😱 එක කොහොමද වෙන්නෙ . මෙ ඉන්නෙ එයාමද දෙයියනෙ එතකොට එයාද මෙයා ??????????????????????? 😱😱😱








හායි රිඩ බබිස් හී තාම ඉවර නැ හොදෙ සමරි එකෙ දිපු සැඩ් ටිකත දෙන්න එපැයි අදින් පස්සෙ දෙන එපි ගොඩාක් තරගකාරි වෙයි . එ වගෙම පරක්කුත් වෙයි මොකද සදුදට මම අැතුළු ලදරැවන් කිපදනක පාසලල මයින්නට නියමිතයි . එ නිසා අර අවුරුදු  3ක් 4ක් on hold දාන්න වෙන  එක කරන්න  වෙන්නෙ මෙකෙන් පස්සෙ. මොනාවුනත්  මම පුලුවන් හැම වලාවෙම එපියක් දෙන්න බලනවා අද එකත් කොටයි අද එකනම් ලියපු විදිහට මට අැඩුනා එකයි කොටවුනෙ .  අනෙ රිඩ බබිස් මෙ කතාවෙ හැදෙන්න ඔනෙ තැන් තියෙනවානම් කියන්න හොදෙ .   වොට් කරන්න කමෙන්ට් කරන්න. ඊලගට මොනා වෙයිද ගෙස් කරන්න බලන්න  ඔයාලගෙ  ගෙසින් හරි යාවි බොහොවිට .

පන වගෙ අදරෙ කරන සහොදරියන් දෙදෙනෙක් ඔවුන් අතරට පැමිණි අමුත්තන් කිහිපදෙනෙක් දෙපිරිසක් අතර යන ගැටුමක් වර්ථමානය අනාගතය අදුරැ කරාවිද ?

 මෙකට දැන්නම් කතාව ගැලපෙනො නෙද රිඩ බබිස් ?

එකත් කියාගෙන යන්න. 





You are reading the story above: TeenFic.Net