Part 13

Background color
Font
Font size
Line height

Others pov 

ජුන් = අනෙ දිනු දැන් අැති අනෙ ඔය බිව්වා.එන්නකො අැතුලට දැන් කොච්චර වෙලා ඉදන්ද බොන්නෙ ඔය.

දිනු = ඔයා යන්න ජුන් . මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.

ජුන් = එහෙම බැනෙ එන්න යන්න.

දිනු = අනෙ මට ඉන්න දෙන්න.

ජුන් = බිලා මැරෙන්නද හදන්නෙ අහ්

දිනු = ඔව් මැරෙන්න හදන්නෙ මට දැන් මගෙ කියලා කවුරුත්ම ..................................................................

දිනු එහෙම කියොගෙන යන අතරතුර එයාට එයාගෙ කියලා කවුරුත්ම නැ කියලා කියන්න ගිය වෙලාවෙ ජුන් ක්සනිකව දිනු තොල් අයිතිකර ගත්තෙ .දිනු පුදුමෙනුත් පුදුම වෙන විදිහටයි. විනාඩිගානක් යනකන් එ විදිහටම හිටපු ජුන් දිනු දිහා බලලා.

ජුන් = දැනවත් කියන දෙ අහනව. අායෙ එක වචනයක් කතා කරොත් බලාගෙනයි හොදේ. දැන් එනව යන්න.

දිනු = හම්ම්.

ජුන් = අායෙ ඔයාට කවුරුත් නැ කියලවත් මැරෙන්න ඔනෙ කියලවත් කියන්න එපා පැටියො.

දිනු = හම්ම් ..............මැණික............... මියානෙ.

(මට ගහන්න කවුරුහරි දෙකෙ දෙකෙ පොල්ලකින් )

ජුන් = හම්ම් කො දැන් එන්න අැතුලට

දිනු = හරි ඔන්න අාවා .

ජුන් = චුට්ටක් කමුද මැණික .

දිනු = අනෙ කන්නනම් බැ. ටෙනු කතා කරලද නිපුලට.

ජුන් = තාම නැ පැටියො.

දිනු = අර ගැන්ග් හතර 

 ජුන් = හෙට එනො කිව්වා ඔයා දැන් ටිකක් දොයියගන්න මම එවා ගැන බලාගන්නම් හොදේ.

දිනු = හම්ම්.

Others pov end

at   one day morning

disis pov 

හැමොම මෙ දවස්වල අඩාගත්තු ගමන්මයි අදට ටෙනු අපෙන් අැත් වෙලා මාසෙකට වැඩි එත් හැමොම හිටපු විදිහමයි. ටෙනු ඉන්නකොට ඉදපු කවුරුත්ම දැන් නැහැ දිනු දැන් පොඩ්ඩක්හරි ජිවත් වෙන්නෙ ජුන් නිසා.එයා ටෙනුට අැත්තකියන්න ඔනෙ නිසා එ මාෆිය ගැන්ග් හෙව්වත් හම්බුනෙ නැ එයා තාමත් එක හොයනවා . ෆියො ජිමින් දෙන්නගෙ අතරත් ප්‍රෂ්න තිබුනා මෙ මාසෙ අැතුලත

flashback

ෆියො = අනෙ දිසි මට තවත් බැ මන් කොහොමද එයාගෙ ජිවිතෙ අනතුරෙ දාන්නෙ මන් බැ කියනවා .

දිසි = අැයි කියලා අැහුවොත්?

ෆියො = මට කෙනෙක් ඉන්නවා කියනවා 

දිසි = ජිමින් පිලිගනියද?

ෆියො = දන්නෙ නැ .එත් මට මෙ ප්‍රෂ්න අස්සෙ තව එකක් ඔනෙ නැ.

flahsback end

එ දෙන්නා අදටත් මුනට මුන හම්බවෙලා කතා කරන්නෙ නැ.

Disis pov end

ජුන් = දිනු ඔය නෙක්ලස් එකෙ අනිත් එක කො?

දිනු = මොන එකේද?

ජුන් = ඔය ඔකෙ අනෙ .

දිනු = මෙකද?

ජුන් = ඔව්.

දිනුගෙ නෙක්ලස් එක .

දිනු = මෙකෙ අනිත් එක ටෙනු ගාව මන් ග‌ාව අැති පින්තරයක්.

ඔය තියෙන්න ජුන්ට පෙන්නපු පින්තුරෙ.

දිනු = මෙ තියෙන්නෙ.

ජුන් = එක ලස්සනයි.

දිනු = හම්ම් එ කාලෙත් හරි ලස්සනයි අපි කිසි දෙයක් ගැන හිතන්නෙ නැතුව ඔහේ හිටියා.

ජුන් = අනෙ ඔයාට රිද්දන්න හිතුවෙ නැ මන්.

දිනු = මන් දන්නවා ජුන්.

At the park

Tenu is with Kookie

කුකි = ටෙනු මන්නම් කියන්න‌ෙ ඔයා මෙක හොයන්න ගත්තෙ වැරදි තැනින්.

ටෙනු = එ කිව්ව‌ෙ.

කුකි = මොකද කියන්නෙ මෙක ඔයාලගෙ අම්මගෙ පැත්තෙන් පටන් ගත්තොත් ?

ටෙනු = ඔයා කියන්නෙ මගෙ අම්මා මෙවට සම්බන්දයි කියලද  කුකි.

අර්ජුන = අනෙ මෙ කුකි ඔයා මොනාද  දන්නෙ ටෙනුලගෙ අම්මා ගැන?

කුකි = මෙ තමුන් දන්නෙ නැද්ද දෙන්නෙක් කතා කරනකොට මැද්දෙන් පයින්න හොද නැ කියලා.

අර්ජුන = අනෙ මන් ඔයා මෙයත් එක්ක කතා කරනවා දැක්කෙ නැනෙ.

කුකි = අැයි තමුසෙ පොට්ටද?

අර්ජුන = ඔව්නෙ අැයි ඔයා හොද කරන්නද?

ටෙනු = නවත්තපියවු දෙයියනෙ පොඩි එවුන් හොදයිනෙ . දැන් දෙන්නම මන් කියන එක අහගන්නවලා අපෙ වැඩෙ අායෙත් පටන් ගන්නවා මෙ පාර මායි ඔය දෙන්නයි විතරයි.

අර්ජුන ,කුකි = හරි.

at the dinus home

සදි = මෙ කො දිසි?

හොබි = එයා ජින් එක්ක කොහෙද ගියා .

සදි = මට කිව්වෙවත් නැනෙ.

හොබි = දිසි අද රොල් කේක් හදනවා කිව්වා දැන් ඔය ගියෙත් බඩු ගෙන්න 

සදි = නිපු කො දිනු?

නිපු  = උඩ අැත්තෙ මන් බලන්නම්.

සදි =  මන් යනො රැම් එකට ඔ‌නෙ වුනොත් කතා කරන්න.

නිිපු = හරි මන් බලන්නම්.

( සදි ගියාට පසු )

හොබි = මෙ නිපු සදිගෙ නම්බරෙ දෙන්නකො?

නිපු = එ මොකටද?

හොබි = නැ ඉතින් මෙ ආරක්ෂාවට හොදයිනෙ කොකටත් ලග තියෙන එක එකයි.

නිපු = හාකො 077********** ඔන්න .

හොබි = හරි.

ෆියො = නිපු මෙහෙ එන්න .

නිපු = ඔ කියන්න.

ෆියො = ටෙනු ඉන්නෙ කොහෙද කියන්න?

නිපු= මන් දන්නෙ නැ.

(ඔතර් = අම්මෙ ඉතින් දන්නෙම නැ තොත්ත බබානෙ ඔයා.

නිපු = යාාාාාාා ඔතරි වහපිය කට.

ඔතර් = මට ඔහොම කතා කරලා පසුතැවෙන්න වෙයි හොදෙ.

නිපු = අැයි මොනා කරන්නද?

ඔතර් = බලාගෙන ඉන්නකො ඔහොම ඉක්මනට දැන ගනිවි.

නිපුු = ඔතරි මොකක්ද කරන්න හදන්නෙ අහ්?

ඔතර් = බලන් ඉන්නකො.

නිපු = හරි බලමුක‌ො‌ ඔතරියෙ.

ඔතර් = හරි.)

ෆියො = හරි එහෙනම් ඔයා යන්න.

‌Nipus pov 

මම ෆියො එක්ක කතා කරලා කෙලින්ම ගියෙ දිින ගෙ රැම් එකට .මන් තට්ටු කරාට උත්තරයක් නැති නිසා මන් අැතුලට ගියා එතකොට මන් දැක්කෙ.
























මොනා වෙන්න අැතිද රිඩ බබිස්.













එපිය ඉවර නැ තව ටිකක් තියෙ
































තව සුට්ටක් පහල


















දිනු නිදාගෙන ඉන්නවා ජුන්වත් බදාගෙන. යුන්ගි  එක ෆොටො ගහනව. අනෙ ඉතින් උන් දෙන්නට නිදහසෙ නිදියන්නවත් නැති හැටියක්. හැබැයි මොනා වුනත් පට්ට ලස්සන කපල්  එක .මන් ඉතින් අායෙමත් හැරිලා එද්දි ජිමින්ගෙ රුම් එකෙන් බඩු පෙරලන සද්දයක් අාවා. ඉතින් මන් එ පැත්තට ගියා.

නිපු =අැයි මෙ මොකද වුනෙ?

ජිමින් = ෆියොට කොල්ල‌ෙක් ඉන්නව‌ද?

නිපු = කාටද  මෙ අපෙ ෆියොටද?

ජිමින් = ඔව් ඔව් එයාට තමා.

නිපු = මන් එ ගැනනම් දන්නෙ නැ හැබැයි.

ජිමින් = අනෙ පොඩ්ඩක් බලනවද එ ගැන.

නිපු = හරි මන් බලන්නම්.

මන් එහෙම කියලා ජිමින්ගෙ රුම් එකෙන් එලියට අාවා. මන් අැවිල්ලා ටිකක් වෙලා යද්දි මට කොල් එකක් අාවා.

නිපු = හලො මැම්

 = ................................................

නිපු = අහ් හරි හරි මැම් මන් අමිරා මැඩම්ට කියන්නම් 

 = ......................................................................................

නිපු = අහ් හරි මැම් එයා බලාගනියි.

 =...............................................................

නිපු  = හරි.

දැන් එතකොට අමිරා ෆොන් අාන්සර් කරන්නෙත් නැද්ද මට එහෙට යන්නවෙයි වගෙ.අනෙ මන් දන්නෙ නැ අපිට එන ප්‍රෂ්න කවදා ඉවරව‌ෙයිද කියලා ‌.අරහෙ දිනු මලගෙ වගෙ ැඩනවා කන්නෙ බ‌ොන්නෙ මුකුත් නැ.කුකි කියන විදිහිට ටෙනුත් එහෙමමයි . ඉතින් එහෙම කෙල්ලෙක්ට වද දෙන්නලු. අනෙ  මම දන්නෙ ඔය මොන මාරාලෙත් කොටසක් මගෙ කියන එක විතරයි . මන් මට කරන්න පුළුවන් හැමදේම කරනවා . එත් දැන් මාත් හෙම්බත් වෙලා ඉන්නෙ . ප්‍රෂ්න කියක්ද ?අනෙ මට තෙරෙන්නෙ නැ අැයි දිනු එන්න කියපු ගැන්ග් හතර අාවෙ නැත්තෙ . මෙකත් කොහෙන් කෙලවර වෙයිද මන්දා . දිනු මාෆියා ගැන්ග් හොයනව. ටෙනු දිනුව හිරෙ යවන්න සාක්ශි හොයනවා . මුන් එකෙක්වත් තෙරුම් ගන්නෙ නැනෙ එකයි යථාර්ථය  . මන් ජිමින්ගෙ රුම් එකෙ ඉදන් අාවෙ ඔව හිත හිත එත් එකපාරටම  කවුරුහරි මගෙ අතින් අැද්දා . 



හායි රි බබිස් කාලෙකින් නෙ මොනාද හිතුනෙ අද එපිය  ගැන කියාගෙන යන්න . වොට් කමෙන්ට් කරන්න . අදනම් ටයිපින් මිස්ටෙක්ස් ගොඩාක් අැති මොකද මම එකම වචනෙ දහපාරක් විතර ටයිප් කරා ටයිප් කරන එක නවෙ ටයිප් වෙන්නෙ . එහෙනම් මන් ගියා . 





සරන්හෙ . 





You are reading the story above: TeenFic.Net