twowenty two

Background color
Font
Font size
Line height

" බුවෑහ්හ්හ්හ්හ්.........."

කම්මැලි කම යන්න ඈනුමක් ඇරිය පාර රෑට දත් මැන්දෙ නැතුව නිදාගත්ත හින්දා මගෙ සුගන්ධ කුටියෙ රෝස මල් සුවද මුසු උන පිච්ච කැකුලු මල් සුවද දසත හමාගෙන ගිහිල්ලා අන්තිමටම මගෙ නහයෙ හිල් දෙක අස්සෙන් ආයම මටම දැනුනා .නොදොකින්වත් යකො කටෙ ගද මගෙ දත් ටික මැදගන්නොනෙ ඔක්කොටම කලින් ශික් අරු මන් ගාව දොයියව්වෙ නැති එක හොදයි උට නැත්තන් මාව එපා වෙන්නෙ මගෙ කටෙ ගදට ශික්කේයියා...

" කෝ මේ පකයා අද දොරට ගැහුවෙ නැත්තෙ මොකද දන්නැ ? "

ආ කියන්න අමතක උනානෙ අර එදා සීන් එකෙන් පස්සෙ මායි අරුයි තරහා උනා. මායි අරුයි කීවට මන් තමා ඌව නොසලකා හැරියෙ පොඩ්ඩක් ඕකව මේ ටිකෙ හලලා දාන්නොනෙ පගයට කැම්‍රි ලයින් වැඩී වෙලාවකට හුහ්.

" ගුඩ් මෝනින් මැනික් කැටෙ...!! "

හපො මූ දොර අරිනකම්මද කොහෙද බලන් ඉදලා තියන්නෙ ගනන් ගන්න හොද නැ පොඩි ලයින් එකක් අල්ලන්නොනෙ මාත් නැත්තන් මගෙ අගෙ බහිනවා හුහ්.

" පලයන් එහට්ට හොද හිතින්..!! අත ගාන්න බදාගන්න ඉබින්න එන්නෙපා.......!! "

මූ උදෙම නැගිටලා මට කුක්කු එක්කුත් හදලා සමපෝශ තඩී ගුලියකුත් හදලා ඒකත් වහලා තියලා කිචන් එක අතු ගානවා . හනෙ උබ හොද වැඩී බන් මට..

" අනෙ යාලු වෙයන්කො පඩ ලයින් දෙන්නැතුව...කෝ..... කෝ.....කෝ ඉතින්.....මේ දහසක් මල් විකසිත වන හිමිදිරි උදෑසනෙ පතන්න සුබ පැතුමක් කියලා මේන්න මේ කම්මුලට දෙන්නකො පොඩි චුම්බනයක්.."

" දෙන්නෙ තොට චූ පාරක් නෑවිලා යන්න ප....කයා........"

ඌත් ජන්ගිකොටයක් පිටින් මාත් ජන්ගි කොටයක් පිටින් සැක් ආය කොල්ලො දෙන්නෙක් ඉන්න ගෙදරක මොන ලැජ්ජාවද යකො. ඒත් මෙහෙමයි ඌව දැක්කම පොඩ්ඩක් රත් වෙලා යන ලයින් එකක් යනවා මට.

" කටටද ? "

" මොනාද ? "

මොනාද තොට කටට ඕනේ ඒ පාර ,

හපෙ අම්මෙ සමපෝස ගුලියෙ පොල් ගොඩ........... මූ කුරුනෑගල ඉඩමක්වත් ගත්තද පොල් ගනන් කාලෙ මෙච්චර පොල් දාලා ගුලි හදන්නෙ?

තේක ඇරගෙන මන් ආයම කාමරෙට යන්න ලෑස්ති වෙද්දි මූ ආයම පාර මැද හිටගෙන කන්න වගෙ මන් දිහා බලන් ඉන්නවා. මොන කෙසෙල් ඇවරියක් දිහාද ආය තෝ බලන් ඉන්නෙ ඇස් දෙකත් හීනී කරන් ඈ බල්ලො ?

" ඇයි තෝ ? "

කිරි උගුරක් ජුරුස් ගාලා බීලා මන් අරූ දිහා රවලා බැලුවා. මුගෙ දැන් මාර හුරතලයක් තියන්නෙ ආයම මාව යාලු කරගන්න. ඊයෙ රෑ ඒ අස්සෙ ඩීනර් එක්කට එක්කගෙන යන්න ලෑස්ති.. පුහ්හ් තෝ හිතන් ඉන්නෙ මන් ගෑනියෙක් කියලද ඔය සීනි බෝල ජිල්මාට් වලට අහු වෙන්න මන් තියා මගෙ මල්ලි වත් රැවටෙන්නැ යකො ආය උබෙ පච වලට .

" කෝ මෝනින් කිස් එක "

" අනෙ මෙ හුකන්න නම් එන්නෙපා දෙන්නෙ තොට කිරි එකෙන් "

" එහෙම බෑ නෙ මට පුරුදු කරානම් දීලා පලයන් "

" දත් මැද්දෙ නෑ "

සිකෙ මූට පයිත්තියන්ද මන්දා ඉස්සර හැමදාම ඌයි මායි රෑට දත් මැද්දට දැන් මන් මූ එක්ක බුදියන්නැති නිසා එහෙම්ම ඇදට පැන්නා වැලක් බැලුවා මල්ලිව සුට්ටක් ඇඩෙව්වා බුදියගත්තා. කවුද යකො තනියම බුදියගද්දි දත් මැද මැද ඉන්නෙ...?

" කමන්නැ "

ආ......ඔය බේසික හිනාව දාන්නෙපා පකො මන් ආස නෑ...ආස නෑ කීවොත් ආස නෑ ..........

" තිරිසනෙක් නොවී ඉදපන්...!! මන් තෝ එක්ක ආය ලිංගික ඇසුරක් නැ , ආන්න ඒ නිසා තෝ වෙන එකෙක් හොයා ගනින් උදෙ නැගිට්ටම කටවල් කාගන්න "

" වෙන උන් ඕන්නම් උබෙ පස්සෙන් එන්නැනෙ නේ...අනෙ මොක්ද්ද බන් ඇති නැද්ද දැන් ඔය දවස් දෙකක් තරහා වෙලා හිටියනෙ..."

" උබට ඇති උනාට මට මදි හුත්ත "

" අනෙ මන්දා බන් උබටත් අර ගෑනු ගති තාම තියනවා නෙ , අර පොඩි දෙයක් අල්ලන් මාස ගනන් දවස් ගනන් මතක් කර කර වලි අල්ලන්නෙ......පොඩ්ඩක් ඩිරෙක්ට් වරෙන්කො කතා කරලා විසද ගමු අපි ඔව්වා "

" උබ ඉතින් දන්නෙ ඩිරෙක්ට් අරින්න විතරනෙ "

මූ නම් මහ පකයෙක් අප්පා හැමිනේශන් වෙවී ඉන්න තිබ්නනම් ඇති . එක්කො මූව පුටුවක බැදලා පොඩි බඩසම පාරක් දැම්මොත් මගෙ තරහා ටිකන් නිමිලා යයි. බලු දන් වැලකුයි බෙල්ට් එක්කුයි ලොකු වැටකුලු කරලකුයි තව පොඩි ජිරිබිරිස් ටිකක්කුයි හොයන් ඇවිත් මුගෙන් ඩිරෙක්ට් අහන්නොනෙ " have same fun daddy අප්පච්චි " කියලා.

" උබ මන් ගැන හිතන් ඉන්න විදිහෙ කැත බලපන්කො ඉතින්...යකො.උදෙට උයලා කන්නත් දීලා උබෙ කුනු බැනුන් ටිකත් අහගෙන ආයම උබට පොඩි සැපකුත් දීලා ආයම දෝතට අරන් හුරතල් කරලා පොඩ්ඩක් දැනෙන්න ඇරියම කොට්ට මෙට්ට උස්සන් තරහා වෙලා හොම්බත් පුකක් කරන් මටත් රව රව ඉන්නවා.ඇයි බන් ඔහොම කරන්නෙ මිනිස්සුන්ට......?? "

" ආසාවට "

සමපෝස ගුලියෙ සීනි ටික අතේම දිය වෙනවා මූ එක්ක කතා කරන්න ගියොත්. එහාට වෙන්නෙත් නෑ නෙ මූ මගෙ කාමරෙ දොර ඉස්සරහින් හිටගෙන මාවම ගිලින්න ආව බහිරවයා වගෙ බලන් ඉන්නව කැත විතරක්.

" අනෙ අප්පා...යාලු වෙයන්කො බන් මන් උබෙ කකුල් දෙක පල්ලෙත් බඩ ගාලා සොරි කීවානෙ එදා "

අරු අඩිය හප්ප හප්ප එතන උඩ පයිනවා .උබ හාවෙද්ද හුත්තො උඩ පයිනෙ ?

"ටේ මැනිකේ........."

" මොකද වදෙ .....??මල කරුමයක් උනානෙ තේක බොන්න දීපකො නිදහසෙ.."

ආයම දඩස් ගාලා මූ මන් ඉදන් ඉදපු පුටුවට පැන්න පාර කටට ලන් කරන් ඉදපු කෝප්පෙත් ගැස්සිලා කිරි එක කකුල් දෙකට වැක්කෙරුනා..දෙන්ට හිතයි ඇට නරියට කෝප්පෙ අන්ඩ හොක්කෙ හිර වෙන්න.

" හප්පට හැලුනනේ කෝ ඉන්න මන් පිහදන්නම් "

අරු බය වෙලා වගෙ මගෙ කකුල් දෙක දිගෙ බේරෙන කිරි ටික අතින් පිහදැම්මා.ඒ බැරිම තැන ඌ ලග තිබ්බ ටී ශර්ට් එකෙක් කකුල් දෙක පිහදලා දැම්මා.

" ආශ් එහාට ගනින් අත මල්ලි තැලෙනවා යකො "

මූ මෙ හිතලම ඒපාර මාගේ රන්ඩින්ග කෝලමකට ගත්තද ම්හුක් ඒක උඩම පිහදන්නෙ දාගෙන.

" අත ගනින් එහට්ට ඇති ඔය පිහදැම්මා. සෙල්ලමකට ගත්තද මාව ඒ පාර "

අතත් අල්ලලා විසි කරලා දාලා මන් ආයම එහා පැත්ත බලාගත්තා. මූ එන්නෙනම් හොදකට නෙමෙ වගෙ ඇස් දෙකෙනුත් එක්ක වල් කම බේරෙනවා.

" කලිසම ඇතුලටත් කිරි ගියාද දන්නැ නෙ ? "

ආඅ.........මන් කීවෙ මූ මෙ මට උන විපත ගැන නෙමෙ දුක් උනේ........ තිරිසනෙක් නොවී ඉදපන් යකො ආස නෑ උදෙම තෝ එක්ක සෙල්ලන් කරන්න.

" තෝ මීහරකෙක් තනකොල දිහා බලන් ඉන්නවා වගෙ මන් දිහා බලන් හිටියට මන් තොට අද තනකොලේ වෙන්නැ හරිතෙ ආන්න ඒ නිසා මාව අල්ලන්න එපා........හැබැයි උබෙ ඇගිල්ලක් හරි ඇගෙ වැදුනොත් නම් මන් ....ම්...ක්..හ්..න්හ්හ්....ග්ග්...ග්ග්න්න්ක්ඛ්හ්...ආ..ආඅ..හ්හ්."






















" තුවාලෙට දවස් දෙකෙන් දෙකට වගෙ බෙහෙත් දාන්න වෙනවා පුතා."

" හරි ඩොක්ට මන් එතකොට අනිද්ද ආවානම් හරි නේද ?"

නස්ලා දෙන්නෙකුයි ඩොක්ටයි ඔලුවෙ තිබ්බ බැන්ඩේජ් එක දිහා බලලා ආයම මන් දිහා බැලුවා. වීදුරු කටු කෑලිත් තිබ්බ නිසා නස්ලා හෙන පරිස්සමෙන් තුවාලෙ සුද්ද කරෙ. දෙයියන්ට පින් සිද්ද වෙන්න මගෙ ඔලු කට්ට කොහොම හරි පරිස්සම් උනා හප්පෙ ඇති යාන්තන් ඔයින් ගියා.

" යාලුවාව එහෙනම් පරිස්සමෙන් බලාගන්න පුතා "

" හා ඩොක්ට "

තෙහ්‍යොන් ඩොක්ටත් එක්ක හිනා වෙලා ජන්කුක් දිහා බලලා රැව්වා
හොදැඩෙ ඕක කරගන්නනෙ උබ උඩ පැන්නෙ මන් නැගිට්ට වෙලේ ඉදන් බෙටි පකයා.

" තැන්කිව් ඩොක්ට අපි එහෙනම් යන්නම් "

" හරි පරිස්සමෙන් නිදගද්දි එහෙම තුවාලෙ පරිස්සමෙන් "

ජන්කුක් ඩොක්ටටත් ස්තූති කරලා තේහ්‍යොන්ගෙ අතෙ එල්ලූනා.ඒත් තෙහ්‍යොන් අත ගසලා දාලා ජන්කුක් දිහා රවලා බලද්දි එයා දැක්කෙ නස්ලා දෙන්නා එයා දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ ආයම හුස්මක් පාත දාපු තෙහ්‍යොන් ජන්කුක්ගෙ උරහිස වටෙ අත දාලා පුලුවන් විදිහට එයාව අල්ලගෙන එලියට එක්කගෙන ආවා.

හොස්පිට්ල් එක නිසා දනී බොට නැත්තන් දෙන්නෙ අනිත් පැත්තෙනුත් අනක් මතුවෙන්න පාරක් හ්ම්ම්ම්, ආවා මෙතන අතවරේට ලක් කරන්න මාවා.

කිරි කෝප්පෙන් එයාගෙ කට කකා ඉදපු ජන්කුක්ගෙ මොලේ පෑදෙන්න දෙපාරක්ම ගහපු නිසා ජන්කුක්ගෙ මොලෙ හොදටම පෑදුනා තව ටිකෙන් මොලෙ බිම ඔව්ව්....

" මිරිකන්නෙපා අනෙ මට රිදෙනවා. කලන්තෙත් වගෙ, මාව අල්ලගන්නකො අප්පා හරියට........."

තෙහ්‍යොන් ජන්කුක්ගෙ අත් ගොබයක් කුනිත්තද්දි ජන්කුක්ට දුක හිතුනා. ඉතින් අවදානෙ ටිකක් ඉල්ලුවාම ඇයි අනෙ කෝප්පෙන් දමලා ඇරියෙ අනික බලන්න තව ටිකෙන් ජීවිත හානියක් නෙ සිද්ද වෙන්නෙ..

" කට වහගෙන වරෙන් ගොන් වැඩ කරලා මෙතක කියවන්න තියාගත්ත...මිනිස්සු ඉන්න තැන මගෙ යකා අවුස්සන්නෙපා ජන්කුක් විහික්කලා දානවා තෝව බෝක්කුවකට දැනගනිම් බේසිකයා "

" ආයි අනෙ......... කුනිත්තන්නෙපා....... හිල් කරලා මාව පෙනේරයක් වෙනවා දකින්නද ඕනෙ උබට ......"

" නැ මට ඕනෙ තෝව..."

" අනෙ ජන්කුක්.....ඇයි ඔයා මෙ හොස්පිට්ල් එකෙ...??!! "

ලස්සනට ඇද පැලදගත්ත කෙල්ලෙක් එයාලා දිහා බලන් ඉන්නවා තෙහ්‍යොන් නිකමට වගෙ දැක්කත් ඒත් එයා හිතුවෙ නැ ඒ එක දවසක් එයා එක්ක එයා කෙල්ලෙක් වෙලා ඉද්දි රණ්ඩු කරගත්ත චිංචි මානවිකාව වෙන්නැති කියලා.අම්මෙ මේ වුත්තිව දැක්ක කල් තව ටිකක් මෝරලද මන්දා.කෙල්ල දිහා උඩ ඉදන්ම බලලා තෙහ්‍යොන් තොල් පටක් හපාගත්තා.

ඒත් ඒකි බලන් ඉන්නෙ ජන්කුක් දිහා නෙ..

" පොඩි ඇක්සිඩන්ට් එකක් උනා බෙහෙත් දාගන්න ආවා ඉතින් , ඔයා මෙතන...??"

ජන්කුක් තෙහ්‍යොන් දිහාත් බලලා කෙල්ල එක්ක හිනා වෙලා කතා කරා. ජන්කුක් දැක්ක තෙහ්‍යොන් හෙන වල් විදිහට කෙල්ල දිහා බලාගෙන ඉන්නවා මූ මොකටද මේ එන්න හදන්නෙ ඒ පාර?

" අහ්හ්... මන් මේ මමී එක්ක ආවා පොඩි චෙකප් වගෙකට . අනෙ ජන්කූ ඔයාට ගොඩාක් ඩැමේජ් උනාද ? "

" නැ නැ පොරගෙ පොඩ්ඩක් මොලෙ හෙල්ලුනා......... දැන් කේස් එකක් නෑ ගානට කම්බි දාලා ඇදලා බැන්දා.... නන්ගිට මතකද දන්නැ මාව ? "

තෙහ්‍යොන් මැද්දෙන් පැනලා කියද්දිත් අර කෙල්ල ජන්කුක්ගෙ මූන දිහාම බලාගෙන හිටියා . පව් හැබැයි තේහ්‍යොන් ඔයා සූට්ටක් විතර කර උනාද මන්දා නෙ?

" තෙහ්‍යොන් අපි යන්කො මගෙ ඔලුව රිදෙනවා බන් හිටන් ඉන්නත් බැ කැරකිල්ල වගෙ.."

ආයම තෙහ්‍යොන්ගෙ අතෙ එල්ලිලා ජන්කුක් නහකුනු ගෑවා  කොල්ලට ඌවා වෙලා අනෙ ඉන්නෙ පොඩ්ඩක් අවදානෙ දීපන්කො හැම වෙලෙම කීඩැල්ලෙක් ගානදා දාලා ඇගෙන් ගලවලා වීසී කරලා දාන්න හදන්නෙ.

" අනෙ ජන්කූ ඔයා මොකෙද ගෙදර යන්නෙ?? මන් ඔයාව ගෙදරින් ඩ්‍රොප් කරන්නද ? "

" එප්..."

" ඔයාට ප්‍රශ්නයක් නැත්‍තන් කමන්නැ ඉතින්.... "

කෙල්ල එයාව ගනන් ගන්නෙ නැ කියලා තේරුන නිසා තෙහ්‍යොන් ලෑස්ති උනෙ එපා කියන්න වෙද්දි ජන්කුක් මැද්දෙන් පැනලා ඊට කලින් හා කීවා.
එයාලා එද්දිත් ආවෙ ටැක්සි එක්ක ඉතින් ආවා විදිහටම ගෙදර යන්නත් පුලුව ඇයි මූ මෙ ගොන් නෑම්බිව ගේ අස්සෙ දාගන්න දගලන්නෙ ඒකිටම කියලා වඩම්මගෙන ගිහින් ඔව් ඇයි ඈ...??

" ඔහොම ඉන්න මන් කා එක ඇරන් එන්නම්. අනෙ මෙ ඒයි මේහ් ජන්කූව පරිස්සමට අල්ලගෙන ඉන්නවද මන් ටග් ගාලා එන්නම් ඕකේ ?? "

කෙල්ල පාට කරපු දිග නියපොත්තක් තෙහ්‍යොන් දිහාවට දික් කරලා ගස්සාලා පද්දලා තාලෙට කීවා.

" ආ..හා..හා.හරි හරි..."

යකො මේකි බලකො පුදුම එකියක්නෙ උබ කියන්නොන්නැ මගෙ මිනිහව බලාගන්න මන් ඌව බලාගන්න දන්නවා..හහ් යකො ඌව මෙ මන් මෙච්චර ලස්සනට බලාගත්ත නිසා තමා අද මන් මුගෙ ඔලුවත් පලලා බෙහෙතුත් දම්මවන්න මෙතෙන්ට ආවෙ මේ පට්ට පදුරු..........අනෙ මගෙ කටට එනවා හොද හුයන්නවල් ආ....මෙ පකයාගෙ පස්සෙන් ඇයි දෙයියො මෙච්චර ගෑනූ එන්නෙ??

මුට තඩි මොට්ටුවක් තියන්නොනෙ හැමදාම උදෙට නලලෙන්. එතකොට අර ඉන්දියාවෙ උන්ගෙ වගෙ ඇස් වහ කැපිලා කොනත් කැපිලා මුගෙ පස්සෙන් එන ගැනු ටිකත් හැදි ගෑවිලාම යයි. මගුල යකො මූ මගෙ හරිද මගෙ කියන්නෙ මගෙ...හුප්ත..!!!


" ජන්කූ ඔයා ලන්ච් ගත්‍තද ඒයි?? "

" ම්ම් තාම නම් නැ "

" වෙයිට සෙකන්ඩ් ඩාලින් මන් මොනා හරි ඕඩර් කරන්නම් . ඔයා බෙහෙත් බොන්නත් ඕනිද ජන්කූ ඔයාට ටැබ්ලට් තියනවද බොන්න ම්ම් ?? "

ජන්කුක් සෝෆා එකෙ ඉදගෙන ඉද්දි තෙහ්‍යොන් දොරට හේත්තු වෙලා බලාගෙන ඉදියෙ කොට ගවුම් කෑල්ලත් රවුමට කරක කරක ගේ හැම තැනම දුවන් කෙල්ල දිහා ..ජන්කුක්ට වතුර පොවනවා කට පිහ දානවා එතන එක වැඩයි .හනෙ ඉතින් ඇන ගන්නනෙ මේකි මෙච්චර මේ දපනෙ දාලා මූව අල්ලගන්න දගනල්ලෙ.......

" ටේ ඩොක්ට බෙහෙතුත් දුන්නා නෙ බොන්න "

" මන් දන්නැ !! "

හරි නෙ ඉතින් දැන් ආයම මූව අල්ලනවා බොරු...🙂👍

" මොකද්ද ඩාලින් ඔයාගෙ යාලුවා කිසි දෙයක් මතක තියාගන්නැ නෙ චිප්...කෝ බලන්න ......ඔයා කා එකට නගිද්දි පොඩි බෑග් එකක් එල්ලන් හිටියා නේද ? වෙයිට් වෙයිට් මන් ටග් ගාලා චෙක් කරලා එන්නම් මොනා හරි මිස් කරලා ආවද කියලා "

යැයි යැයි තමා ලිප්ස්ටික් බැල්ලි..

" ඒහ් මන් යනවා කාමරේට උබට අරකි කවලා පොවලා බෙහෙතුත් ගිල්ලවලා කුක්කුත් පොවයි කරන දෙයක් සද්ද නොකර කරපල්ලා මාත් මේ වහලෙ යට ඉන්නෙ හරිද..."

තෙහ්‍යොන් කින්ඩියට වගෙ කියලා දොර ඇරගෙන කාමරෙට ගියෙ ජන්කුක්ට වචනයක්වත් කියන්න වෙලාවක් නොදී. ආතල් එකට වගෙ කීවට ජන්කුක්ට නොතේරුනා නෙමෙ තෙහ්‍යිනේ කෙල්ල මුන ගැහුන වෙලෙ ඉදලම ටිකක් මූඩ් ගහලයි හියියෙ කියල.

" ඉරිසියාව තියන උබෙ.."

ජන්කුක් කට කොනෙන් හිනා වෙලා තෙහ්‍යොන් දඩාස් ගාලා වහලා දාපු දොර දිහා බලන් ඉද්දි අර කෙල්ලත් ගවුමත් උඩ දාගෙන වතුර බෝල දෙක වගෙ ලොකු කුක්කුත් හොල්ල හොල්ල කාමරෙට දුවගෙන ආවා.

" මේන්න බෑග් එක ...මන් කීවෙ මට මතකයි කියලා ඔයා බෑග් එකකුත් ගෙනාවා කියලා , මේ ඒක නෙමෙ ජන්කූ කෝ අරයා..? "

කෙල්ල ඉක්මනට වට පිට බලලා ජන්කුක් ඉදගෙන ඉදපු තැන අත තියාගන්න තිබ්බ පුටු ඇන්දෙන් වාඩි වෙලා කොන්ඩෙ කන පිටිපස්සෙන් දාගෙන ජන්කුක් දිහා බැලුවා.
























මන් නම් කියන්නෙ ඔන්නොහෙ සද්ද නොකර කරන දෙයක් කරපුදෙන් අර බිබික්කමත් තරහා වෙලානෙ ඉන්නෙ.....ආ ඒත් බෑ නෙ මුගෙ මොලෙ හෙල්ලුනොත් ආය කේස් එකක් නෙ 😪👍💔

_________________________________________

හායි හුප්තනි මට බුදි මතයි බායි ගුන බුස අකුලෝලා හෙන ගහපිය👍


You are reading the story above: TeenFic.Net