twenty

Background color
Font
Font size
Line height

කැම් රිම  නිදහසක් දැනෙන්නෙ හුප්තො...ආහ්හ්හ්...ඉගුරු තේකක් එක්ක මඤ්ඤොක්කා කෑල්ලක් තිබ්බනම් සම්බෝලයක් එක්ක කාලා මැරියහැකි..

" තෙහ්‍යොන්........ඔය ඇද යට තියන කෝප්ප ටික ගෙනෙන් යකො මගෙ යකා   ඔතෙන්ට ගෙන්න ගන්නැතුව..!!"

ඉව්ව් අසමජ්ජාති කණාමැදිරියා.යකො ජනෙලෙ ගාවට වෙලා නිදහසෙ ඉන්න දෙන්නැනෙ මේකා. මොන මගුලද්ද යකො ඕන්නම් ඇවිත් ගනින්කො රෙද්ද මන් තෙ බීවට ඌ නෙ ඕවා හොදන්න ඕනෙ..

" තෙහ්‍යොන් .....කනෙ කලාදුරුද යකො ...??  "

" නැ අල බැහැලා තියන්නෙ.... පලකො වදෙ නිදහසෙ සැන්දෑ අහසෙ ඉර බැහැගෙන යන ගොම්මන් යාමෙ  කොන්ක්‍රීට් වනන්තරෙ දිහා බලන් ඉන්න දීලා.."

අත් දෙකෙන් ජනෙලෙ අල්ලගෙන කකුල් දෙක එලියට දාලා මන් හොද හුස්මක් සූස් ගාල උඩට ඇද්දා..

"කැහ්හ්..කැහ්ජ්...... මුන්ගෙ වාහන වලට ඇන තියන්නොනෙ යකො දුම ....."

ලොකු ලොරියකිස් දාපු දුන් ශොට් එක  කෙලින්ම ගිහින්  ගර්බාශෙටම වැදුනා..

" කැහ්හ්.කෑ....හ්...උගෙ අම්මට..."

මොන කැහිවල්ල්ලද යකො මෙච්චර   මෙ පරිසරෙ දූසනෙ කරන්නෙ.ගිහින් වෙන මොකක් හරි දූසනෙ කරපන්කො අපිට නිදහසෙ හුස්මක් කටක් ගන්න නැ...

" තෙහ්‍යොන්.....අවසාන වතාවට කියන්නෙ ඔය ජනෙලෙන් තොව තල්ලු කරලා මරන්න කලින් කෝප්පෙ ගෙනෙන්..."

ඔය ඉතින් ජාතියෙ පියා කැගහනවා ඒ පාර..මුට දෙන්න තියන්නෙ පුකට එකක් මෙතන තියලා යකො. තෙ හදනවානම් කෝප්පත් ඇරන් පලයන්කො ඇවිත්, බීවා කියලා මන් ම ගිහින් තියන්න ඕනෙයි කියලා නීතියක් නැ නෙ...

හප්පේ ඇද අස්සෙ ගෑනියෙක් විතරයි නැත්තෙ කෝප්පයි ජංගි කෑලියි නැති දෙයක් නැ...ඉදපන් බලන්න   ඇලඩින්ගෙ  බූතයාවත් ඉදීද කියලා.

" හම්මද බොල ....පෙත්තො මෙ....උබෙ අර දිහ පිහාට්ට මේක අස්සට වැටිලා..."

" හුත්තා.බත් කෑවද..හුත්තා....බත් කෑවද..."

අනෙ මූ නම් මගේම දරුවෙක්   බලන්න මිතුරනි කාගෙ ලේද මුට තියන්නෙ ආය මගෙ කිරි කටයි ඒ කිරි කටහඩමයි මුටත් එහෙම් පිටිම්ම පිහිටලා තියන්නෙ.පොඩ්ඩක් මල පැන්නම  විසිල් ගහලා කෑගහනවා ඒත් ශේප් මූ ආතල් ලෝකයක්.

" මගෙ පොඩි පෙදි හුත්තට මොනාද ඕනෙ.....නයි මිරිස්  කරලක් දෙන්නද තව ටිකක් වොයිස් එක ටියුන් වෙන්න...?"

" ක්‍රෑක්ක්..ක්‍රෑක්ක්....."

කූඩුව ගාවට කිට්ටු කරපු ගමන් ඌ කරන්නෙ තටු ගහන එක..මුගෙන් මල වදෙ එලියට ගන්න කියලා ඔය...

" රෑ වෙලා ගන්නම් ඇ..... දැන් සිදුවක් කියපන්..."

"හුත්තා....බත්...."

" ඔව් ඔව්  බත් කෑවා උකු කිරි බොන්න යන්නෙ..... උබෙ හොටේටත් ටිකක් වක් කරන්නද ගොග් ගොග් ගාල්ස්ස් බොන්න ?  "

කුඩුව ඇතුල්ට ඇගිල්ලක් ඇම්මම මූ එනවා ඒක  හොටෙන් අල්ලන්න. ඇගිල්ල මුට දීලා මට යන්න වෙන්නෙ අල්ල ගත්තොත් එහෙම ...

" පකයො...කන් ඇහෙන්නැද්ද...?  "

ඔය ආවෙ උකු කිරි අප්පු හාමි...යකො මේ මොකද ඇන්ටි දුන්න එප්‍රන් එක්කුත් ඇදගෙන කරන්නෙ..?

"මොකද බන් ඔය...?  උබ නිකම් වැල් වල ඉන්න එකෙක් වගෙ...මේහ්..ඔන්න ඔය ඇදුන් ටික ගලවලා ඕක විතරක් ඇදපන්කො..ම්ම්ම් පුපත් එලියෙ එතකොට..ම්ම්ම්  සෙස්සියා මගෙහ්...."

තොලකුත් හපාගෙන   මන් ජන්කුක්ට ඇගැක් ගැහුවා..අනෙ ඉතින් ඌත් නිකන් මොකාද එකා වගෙ ලැජ්ජාවට හිනා වෙලා ආයම මට රැව්වා.

" මෙහෙ දීපන් ඔය ටික උබට ආය  කිරි දෙන්නෙ පොල් කට්ටකට...බලපන් මෙවගෙ  මකුලු දැලුත් එක්ක..."

ඔය ඉතින් ආයම කෑගහනවා නෙ...අපෙ අම්මානම් ඔහොම නැ අනෙ එයා  කුක්කු එකත් ගෙනත් දීලා උම්මියකුත් දීලා  කුක්කු එක බීවම කෝප්පෙත් ඇරන් යනවා..

මූ  ඒකට  මන් කියනවටත් වඩා කුනුහරප වමාරලා තමා  තේක පොවන්නෙ.

" ඇයි අපෙ මාතියා ඔයා මට ආදරෙ නැත්තෙ. අපිටත් ආදරෙන් කතා කරන්ටකො...මේ හිත වාවන්න  අපෙ මාතියා..."

" මන් උබෙ මාතියා නෙමෙ මෙහෙ වරෙන් යන්න මට ඔක්කොම් උස්සන් එන්න බෑ.."

" අනෙ මාතියා එහෙම කරන්නෙපා නෙ මාතියාගෙ  කිරි පැටව් මගෙ බඩේ නොවැ ...මාතියාට දුක නැතිවද අපිලව  තනි කරල දාලා වෙන දහපදුරා වෙට්ට පාසියෙක් එක්ක  පැදුරෙ  බුදියන්න...?"

ඔන්න ඉතින් පකයා රතු වෙනවා..මේ ටිකෙම මන් කරෙ  ඔකව අවුස්සපු එක..ආතල් වැඩෙ හුත්තෝ...මුට සුටුස් ගාලා මල පයිනවා ඔහොම කතා කරද්දි..මල පැනලා ආයම බකස් ගාලා හිනා යනවා..

" අනෙ එපා බන් මට හිනා යනවා..."

මන් කීවෙ මන් කීවෙ පකයට හිනා යනවා කියලා..

" අනෙ මාතියා එහෙනම් කොහොමැයි අපි මාතියාට කතා කරන්නෙ...මාතියා උකුවට රසට කිරියනම් හදනවා මාතියා මෙ අත් දෙකෙන් නේද කිරි උකු කරන්නෙ..."

ජන්කුක් කුස්සියට වෙලා කිරි කෝප්ප වලට දාන වෙලෙ මන් ගිහින්  උගෙ පිටිපස්සෙන්  හේත්තු උනා..මූ හිනා වෙනවා ආයම මට රවනවා.

" මාතියා මාත් එක්ක තරහද...අමනාපද...මාතියා මෙ පොඩි එකාට  ආදරෙ නැතුවට කාරි නැ මෙ බඩෙ ඉන්න පොඩි උන් ටිකට ආදරෙ කරපන්.."

බිම ඉදගෙන  බඩ අත ගගා මන් කියන ඒවා දිහා බලාගෙන අරුත් මොකෙද්දො පිස්සු  කොකෙක් වගෙ කොක් කොක් ගාලා හිනා වෙනවා. අනෙ අනෙ පැංචො උබට හිනා නෙ මගෙ බඩෙ ඉන්න උන් උබෙ කීවමත්..

" අනෙ බන් දැන් ඇති ඔය ...ආ කිරි එක බීපන්..."

බොමු බොමු උකුගතිය පිරි වීවා තේ එක සුපිරි  ...

" මෙවට උකු වෙන්න මොනා හරි දාන්න වෙයි බලපන්කො උකු ගතිය පිරි කිවට  වතුර වගෙ නෙ ...මුන් උකුවා දැකලා නැද්ද මන්දා ...දෙන්ට තියන්නෙ හේමාල්ටත් "

සුවද නම් එනවා නහයත් එක්ක  නැටවෙන්න යකො මේක රස තමා නැත්තෙ ..මූත් මොන මගුලකට මේවා උස්සන් එනවද මන්දා එක්කො ගෙනෙන්කො ප්‍රෙශ් මිල්ක් එකක්..

නැත්තන් උගෙ ප්‍රෙශ් මිල්ක් ටිකක් හරි හවසට හවසට දීපන්කො ආය සල්ලි යනවා කියලයෑ...ම්ම්ම්...ගොග් ගොග්....

" මොකද උබ ඔය තේක දිහා බලන්   විරිත්ත විරිත්ත ඉන්නෙ..බීපන්..."

" අනෙ බම් ප්ලේන්ටි  මීට වඩා හොදයි...සැක් උදු වඩෙකුයි ප්ලෙන්ටියකුයි තිබ්බනම් ...ම්ම්ම්ම්ම්....."

මෙලො රහක් නැ මූ මොන මගුලකට මේ මගුල ගෙනවද දන්නැ ...සැක් එක පාරින් බොන්නොනේ..

" ඒක නෙමෙ... ආය වටෙ යන්න අදහසක් නැද්ද...?  "

" ඈහ් දිවත් පිච්චුනා......"

ඉව්ව් ඉව්ව් පරන දෙවල් මතක් වෙද්දි රිදෙනවා ඇති ගොඩක් තැන් කිවලු...අනෙ අනෙ හුප්තෝ...

" මොකො ...ආය යන්නැද්ද...?  "

" මේ සුරංගනාවී ඉද්දි මොකටද මට රොඩි කෙල්ලො...අනෙ පැටියො හිත රිද්ද ගන්නැත්තන් දෙයක් කියන්නද? "

මූ මොකටද මෙ ඒපාර එන්න හදන්නේ..පකයගෙ බලු බැල්ම මට අල්ලන්නැ....

" උබට මාව යහ මගට ගන්න තිබ්බනෙ...හැබැයි මෙහෙමයි මන් කොහොමත් හිටියෙ යහ මගෙ තමා ..උබ හිතන් හිටියට මන් වටෙ ගියා පෙට්ටු කැඩුවා කියලා මන් කඩපු පෙට්ටියක් නැ බන් ...උබ ඔය වටෙ පිටෙ උන් කියන  එවා අහලනෙ මාව එ දවස් වල මැන්නෙ.... නෙද..? මන් උබට කියලත් නැ නෙ  එහෙම බුදියෑවා කියලත්..."

ඕන් ඕන් කෙබර බානවා..අනෙ යකො අර කොපු තිබ්බෙ නැත්තන් උබ වගෙ ඩුප්ලි කේට් ඉදි මෙ  හතර දික් ගාබෙම...

" අනෙ පලයන් බන් පච නොකියා... උබ කියන්නෙ උබ මෙච්චර කාලෙකට කෙල්ලෙක් එක්ක ඉදලම නැ කියලා..?."

ඕන්න ඉතින් මූන කුනු උන පුකක් වගෙ කරගත්තා.යකො  මගෙ පතිවත කැඩුවෙත් උබ..එහෙව් එනෙ නිකන් මරිසි එපා බන් බොරුවට අපි දන්නවා උබෙ  නාට්ටි ගැන ..

"අහපන්කො..."

අරුත් මගෙ ඉස්සරහින් ඒ පාර වාඩි උනා . මු මෙ සීරියස් දෙයක් කියන්නද යන්නෙ..? අනෙ මට මූගෙ මූන දැක්කමත් හිනා යන්න එනවා..

" පච කෙලින්න තියාගන්නෙපා.... මන් උබෙ  ගැනුන්ගෙන් අහනවා ගිහුල්ලා හරිද..? "

ආන් අරු හා කියන්න ඔලුව වැනුවා..

" උබට මතකනෙ  අපි අර කෝස් එක කරද්දි මගෙ පස්සෙන් ආව එකී...? "

කොයි එක ගැනද ඔය කියන්නෙ මූ මේ..මුගෙ පස්සෙන් ඒ කාලෙ ක්ලාස් එකෙ කෙල්ලො දෙන්නෙකුයි තව බස් හෝල්ට් එක ගාව  කෙල්ලෙකුයිත් පස්සෙන් ආවානෙ..

" උබ කියන්නෙ අර කොන්ඩෙ කොට ලස්සන එකිද නැත්තන් අර සුදු මහත් එකි ගැනද..? "

ඔහොම ඉන්ට මට බස් හෝල්ට් එකෙදි පස්සෙන් ආවා අක්කා කෑල්ලව මතක නෑ නෙ...අනෙ මූ එකි ගැනද මෙ කියන්නෙ??

" අන්න හරි කොන්ඩ්ව් කොට එකී...ඒකි මගෙ පස්සෙන් ආවානෙ  එ කාලෙ උබ දන්නවානෙ මට ඒ කාලෙ ඉදලා ක්‍රශ් එකක් හිටියා කියලා..?"

හිටියා තමා ඒත් මූ කිවෙ නැ එ කවුද කියලා. මහ පකයෙන්  මූ නම් ඒ දවස් වල ඉදලා ඇ ..

" ඉතින් ඉතින්..."

" ඉතින් උබ දන්නවා නෙ  ඒකි මගෙ පස්සෙමයි කියලා ඒ දවස් වල... අඩො අපි ඒකෙන් අයින් උනාට පස්සෙත් එකි මට මීට් වෙමු ගගා මගෙ නම්බ එක ජිමින්ගෙන් ඉල්ලන් මැසෙජ් දැම්මා කෝල් කරා මල වදෙ හරිද.."

" හරි හරි ඉතින් උබත් පුක උඩ දාගෙන ගියා...එහෙමනෙ...?"

සැක් මන් එ ටිකෙ අම්මා එක්ක හිටින නිසා මූව මගැරුනනෙ ...මූ ඇහුවට කීවෙනම් ලොකු දෙයක් උන්නැ බම් ශේප් එකෙ හිටියාකියලා .ඒත් ජිමින් තමා මට විස්තරෙ කීවෙ...මු බොරු කෙලලා කෙලලා අරකිටත් කෙලලා ඇවිත් මෙතන...හුහ් පුම්තිගෙ පුතා...

" අනෙ නැ බන් මන් ගියෙ නෑ...පිස්සුද ?? "

මූ ගියෙ නැ එහෙනම් කොහොමද ගැහුවෙ...ඔව් කොහොමද ගැහුවෙ....අම්මට හිකෙන කතා නෙ මූත් කියන්නෙ...

" එහෙනම් කොහොමද ගැහුවෙ උබෙ ඕක ගලවලා උඩින් යැව්වද ආ නන්ගි ඇනගෙන ඉවර වෙලා ආයම එවන්න කියලා...ඇ බල්ලො...?"

ඇයි තො ඔහොම බලන්නෙ දෙන්ට හිතයි මූන පුක වෙන්න බොරු කියන්න දන්නැ මූ...

" අහගෙන ඉදපන් මැදින් පයින්න එපා . කියන එකට ඔලුව විතරක් හෙල්ලුවාම ඇති.."

" හ්ම් හ්ම් ඇඩ් දාන්නැ "

කකුල් දෙකත්   බැදගෙන මන් පට්ටලේට ඉදගත්තා..යකො මු මෙච්චර කල් මට මේවා මොකුත් කියලා තිබුන්නැ නෙ...මූ නම් මහ මුසවාදා වේරමනි සික්කාවක් ඈ..

" අර ජිමින්  ඉන්නෙ ඌත් ටෝක් කරපු කෑල්ලක් හිටියනෙ  අන්න එකි එක දවසක් ඇවිත් තිබ්බා ක්ලබ් එකට මාත් කාලෙකට පස්සෙ ක්ලබ් එකට ගියෙ උබ දන්නවානෙ මන් ඕක අස්සෙ රිංගන්න යන්නැ කියලා.කොහොම හරි එදා උබ මාවා බේරගන්න හිටියෙ නැති නිසා මන් ගියා උන් එක්ක...ගියා නෙමෙ මාව උන් ගෙන්න ගත්තා.."

" හරි හුත්තක්නෙ යකො තො මන් නැති උනොත් ඔය ඇට දෙකත් විකුනලා දායි..."

" උබ නැත්ව මට ඇට දෙක්කින් කිනම් පලයද්ද මිතුර...පයින්නැතුව අහගනින් දැන් එක පාරක් කීවා ආය මැදින් පැන්නොත් කෙලිනවා තොට මන් ..."

" ආ හා හා කියපන් ඉතින් ..."

මූ ආයම ඇස් දෙක අබරනවා ඇගිලි  දෙකෙන් .හැයියො පෙන්ඩෝල් පෙත්තක් දෙන්නද මලේ ඔයාට...?

" මෙතෙනට වරෙන්..."

ඌත් බිමින් ඉදගෙන එතන බිමට තට්ටුවක් දාලා මට එතෙන්ට එන්න කියලා කතා කරා.මාත් ගොලු බෙල්ලා වගෙ බඩ ගාගෙන ගිහින් උගෙ ඔඩොක්කෙ ඉදගත්තා..හම්මෙ මුට නැගලාද දණ්ඩ ඇනෙනවා පස්සේ..

" කියපන් ඉතින් සැප හොයන්නැතුව.."

බඩ වටෙට අතකුත් දාලා උරහිසෙන් ඔලුවත් හේත්තු කරන් මූ ආය බෙල්ල ඉබිනවා.අනෙ පකො කතාවෙ ඉතුරු ටික කියපන්..

" ඉන්ට ඉන්ට ඇයි මෙ හදිස්සිය....?ඉතින් ඊට පස්සෙ අපි බීවා...සැක් මන් හිතුවෙ නැ මට එච්චර වෙරි වෙයි කියලා උබ හිතපන්කො මට වෙරි උන ටිකට ජිමින්ගෙ එකි අර මගෙ පස්සෙන් එන එකිව ගෙන්නලා .."

හම්මට යකො මෙ ගෑනුනම් දෙන්ට තියන්නෙ මුන්‍ට ..බීලා ඉන්න අහින්සක  කොල්ලෙක්ට හිරි හැර කරන්න තියෙනවනම් වෙන මොකුත් ඕන්නැ...සැක් මේවා මෙ සමාජෙ වැරදි නෙමෙ බන් මහින්ද මහත්තයට බැනලා වැඩන්නැ මෙවට ආණ්ඩුවට බැනලා වැඩකුත් නෑ...

"ඉතින්..?"

"අනෙ මන් දන්නැ බන් මොනාද උනෙ කියලා. මට සිහිය එද්දි මන් හිටියෙ  අර කෙල්ලව තුරුල් කරගෙන..."

" මට හිතුනා ඕක කියයි කියලා...ආය තෝ බොන්ට එපා බීවොත් මන් තොට වහ ටිකක් දීලා ආන්න අර ජනෙලෙ ගාව හිට්ටවලා පුකට එකක් ගහනවා මැරිලා පල කියලා.."

"ආය බොන්නැ සුදු මන්...මෙ සූටි කුක්කු තියවනෙ  දැන් මට  "

ඊව්ව් කඩප්පුලියා..එපා මාව අල්ලන්ට...ආස නැ යකො මම ...

" ගනින් අත එහට්ට...ගැනු එක්ක බුදියලා ඇවිත් මෙතන...ආය කුක්කුත් නැ මොකුත් නෑ උබට.."

මූ ඒ පාර ආයම නියපොත්තෙන්   මගෙ කුක්කුව කොනිත්තනවා..එපා යකො ...මගුල ඇග හිරි වැටෙනවා මූ කරන ඒවට ...මල පැනලා ඉන්න අස්සෙ  අසහනෙ පිරි මහන්න තියාගන්නෙපා මගෙන්.

" ඉදා තොට..."

චටස්...

" ගහන්නෙ මොකද බන් ඔය දර කූරු වගෙ ඇගිලි වලින්...උබ හිතන්නෙ සනීපයි කියලද?  "

" උබ හිතන්නෙත් උබ ඕක කොනිත්තද්දි මට සනීපයි කියලද? "

ආ කඩප්පුලියා ඔහොම හිනා වෙන්නෙපා මගෙ බඩ දගලනවා...හ්හ්...

" සනීපෙනම් කොහොමද දන්නැ... උබ මන් එහෙම කරනවට ආසයි කියලානම් දන්නවා..මේ බලපන් උබෙ කෝපි ඇට දෙක උඩට ඉස්සිලා..."

ආය මගුලක් උස්සනවා...එපා යකො එපා කීවාම

" කතාව කියපන් නැත්තන් මන් යනවා යන්න..."

" ආ ඔව් ඔව් ඒක කියලා ඉන්නම්කො මෙවනම් කොයි වෙලෙ බැරිද නේ...?  "

ආය ඇස් ගගහා ඇස් නටවනවා..මොන වෙසා කමද්ද මූ මෙ කරන්නෙ?

" ඉතින් මන් එකිව බදාගෙන තමා නැගිට්ටේ..ඇත්තටම එදානම් මට හෙනයක් ගැහුවා වගෙ ...මන් දෙලොව රත් වෙලා ගියා..... උබ හිතපන්කො  වෙරි වෙලා ඉදලා වෙරි බහිද්දි ගෑනියෙක් එක්ක  බුදියලා කියලා දැනගත්තම....මාව බයට  ගැහුනෙ නැති ටික විතරයි..මන් දඩ බඩ ගාලා නැගිටලා  ඇදුන් ඇදගත්තා එතනින් ශේප් එකෙ මාරු වෙන්න කියලා හිතලා හරිද?  "

" ම්ම්.."

තෙහ්‍යොන් හොදට ජන්කුක් කියන දේට කන් දීගෙන හිටියා.මු මේ කෙල්ලව අනාතකරලා දාලා එන්නනෙ එත් සූජානම් නම් වෙලා තියන්නෙ කඩප්පුලි බටු ගෙඩිය.

" එකිත් එතකොටන නැගිටලා ඇදෙන් ඉදගෙන මන් දිහා බැලුවා..මන් කලිසමෙ  එක කකුලක් දාගන්න උඩ පැන පැන හිටියෙ..හදිස්සියට එ  හුත්ත ඇදගන්නත් බැරි උනා..මන් හිතුවෙ කෙල්ල මාව දැකලා බය වෙයි කියලා.."

" ඉතින් ඉතින්..??  "

තෙහ්‍යොන් තව ටිකක් පස්සට වෙලා ජන්කුක්ගෙ පපුවට හේත්තු වෙලා හොදට හරි බරි ගැහුනා.

" ඒකි කියපි  '  තව පාරක් කරමුකො අයියා ' කියලා.. උබ හිතපන්කො යකො මන් පත්තු වෙලා හිටියෙ ඒ වෙලාවෙ..මේකිට සිහිය ඇවිත්  මෙතන පිස්සුවක් කෙලි ද කියලා..මන් කම්පියුස් වෙලා ගියා  තව පාරක් කරමුද කියලා අහද්දි."

" පිස්සු හුත්තියෙක් නෙ ඕයි දෙන්න තිබ්බෙ කනෙ පාරක්  මොලෙත් එක්කම හෙල්ලියා යන්න..අනෙ ඇත්තමයි මට උබ ඕක කීවෙ නැ නෙ...නැත්තන් එදා පාටියෙදි ඔකිට දෙනවා මන්  සෙනග කියලා බලන්නෑ...එහෙම කොහොමය යකො මගෙ යාලුවා එක්ක බුදියන්නෙ...? ??"

" යොහ් කාම් ඩවුන් කොල්ලො  ඒක වෙලා ඉවරනෙ දැන්...මන් එදත් එදායි කෙල්ලො එක්ක කතා කරාට අතෙ දුරින් හිටියා. නිකමට වත් බඩ වෙලා මාව හොයන් ආවොත් ...අනික මන් ආසත් නැ බන් එහෙම ඔය  වෙන උන්  මනෙ කියලා තිබ්බෙත් මන්  කෙල්ලො රන් කරනවා කියලා  අරකිගෙ සීන් එකෙන් පස්සේ.."

ඕන්න ඕකලු වෙලා තියන්නෙ ඉතින්... ජන්කුක් හොද එකා  හරිතෙ........

" ම්ම් හ්ම් හ්ම්...ඒත් ඉතින් මට තාම උබව සැකයි හරිද..උබ එදා බීච් එකෙදිත් කෙල්ලෙක් දක්ක ගියානෙ..."

මට ඕවා මතකයි හරිතෙ.  මුගෙ   හිතෙ ඇති පගයට මන් එහෙම ලේසියෙන් කැපෙන්න දෙයි කියලා .ඒවා කොහෙද මෙ  මන් ඉන්නකන්..

" අනෙ බන් මන් උබට කියලත් ඇති එදා එකි එක්ක මන් බුදියව්වෙ නෑ යකො මුලින් පොඩ්ඩක් ඩාන් උනා ඩූන් උනා ආයම මන් ට්‍රැක් එකට ආවනෙ ඊට පස්සෙ..."

යැයි යැයි තමා මු ඊට පස්සෙනෙ මට ඇවාත් කෙලියෙ පගයා..

" ම්ම් මට මතකයි  අනගාරික ධර්මපාලගෙ සීලවන්ත කම   ...ඇයි තොට මතක නැද්ද එදාම තමා උබ මන් කියලා නොදැන මටම කෙලියෙ...වල් වනචනයා...පලයන් බම් මන් උබ එක්ක තරහයි..."

උබ එදා එත් නිකමට හරි වෙන එකියක් කියලා හිතලනෙ මට ලන් උනෙ..මන් තරහයි බන් උබත් එක්ක..ඕන්නැ ආය උබෙ බොරු ආදරෙත් හ්ම්ම්..මන් යනවා ජිම්න් එක්ක බුදියන්න...

" අනෙ ......තෙහ්‍යොන්න්න්..........මෙ අහපන්කෝ..."

" අනෙ උබ ඇගිල්ලක් පුපෙ ගහගෙන බුදිය ගනින් ජන්කුක්......"

_____________________________________________

හායි මට කැරකිල්ල වගෙ ..😪👍

මෙහ් ලමයි මන් කොහෙ හරි කියලා තියනවද ජන්කුක් කෙල්ලො ගොඩක් එක්ක ඉදලා තියනවා කියලා නැ නෙ??

මට මතක නැ යකො මොනාද ලිවෙ කියලවත් එහෙම තියනවනම් එහෙම එකක් උන්නැ කියලා හිතා ගන්ටලා ඇ...😌🙂

මට මෙමරි ලොස් වෙනවා හිටි ගමන්

බායි අද චැපියෙ නරක වචන වැඩීවගෙත?

එකියක් කීවා කුනුහරප වැඩී කියලා සෝ සෑඩ් අනෙ ඉතින් ම්හුක් 😪💔


You are reading the story above: TeenFic.Net