ONE

Background color
Font
Font size
Line height

"එයා නම්  හොට් නේද "

"ඇයි අනිත් එක්කෙනා "

"එ උනාට මන් නම් ආස අර කොන්ඩෙ

කලු එක්කෙනාට , කොන්ඩෙ සුදු කරන් ඉන්න කෙනා හුරතල් පාටයි අනෙ "

" පිස්සු ඔයා අහලා නැද්ද කාව විශ්වාස කරත් ඔය කියුට් මූන දාන් ඉන්න කොල්ලො ශුවර් කරන්නෙපා කියලා"

" ඒ මොකද "

"Hey sweetheart "

" oh....... hy mr. Handsome "

"ඔයා ස්විම් කරන්න එනවද මාත් එක්ක ,මට පාට්නර් කෙනෙක් නැ අනෙ? "

" ම්ම්ම්ම්ම්..............ම මන් "

" අපිට ඔන්නම් පුලුවන් ඊට පස්සෙ ලන්ච් එක ගන්න යන්නත් "

" හ් හරි "

Jk pov:

මන් එ කෙල්ලගෙ කෙස් කැරැල්ලක් කන පිටිපස්සෙ රදවලා රැල්ල එන හරියට ගියා. මන් දන්නැද්ද කෙල්ලොන්ගෙ හැටි............ පොඩ්ඩක් හුරතල් කරලා කතා කරොත් ඕනි දෙයක් දෙයි ඉතින් . දෙන එවා ගන්නත් සැදී පැහැදී මාත් ඉන්නවා ආය ,

"ඒ උබ ඔය අර කෙල්ල එක්ක ප්ලග් වෙන්නද යන්නෙ ඔය .........ඕයි මන් කියන එක ඇහෙනවද උබට........?"

" ඒකි කැමති උනොත් ඉතින් ......අතින් පයින් යන්නවා කියලද ඉතින් "

" ඔව් අතින් පයින් නෙමෙනෙ යන්නෙ උබෙ .........."

" මෙ උබත් වරෙන් යන්න ඉතින් එකිගෙ යාලුවාගෙන් පොඩ්ඩ්ක් අහපන් .."

" අනෙ මට බැ බන් ඒකි හාල්මැස්සෙක් වගෙ එකක් ගහද්දි දෙකට කැඩෙයි "

" අනෙ උබෙ කියලත් මහ ලොකු එකනෙ "

"ලොකුයි තමා යකො "

" උබෙ ඒක කෙසෙ වෙතත් ලොකු ඩිකියක් නම් තියනවා "

Tae pov:

අපො මෙ අසහන කාරයා නම් , පස්සටමයි ගහන්නෙ කොච්චරවත් ......යකො මෙකා එක්ක යන කෙල්ලො ඉතුරු වෙනවා ඇති මෙකගෙ තියන වෙසා කමට ....හ්ම්ම්ම් මාත් කෙල්ලෙක් එක්ක කයියක් වත් දානවා ,මට තාම හිත දුන්නැ අරු වගෙ අනින්න ....මොනා උනත් ඉතින් ඌ අහපු ගමන් හා කියන්න කෙල්ලොත් ඉන්නවා හැබැයි දත කට මැදගෙන .

" ජන්කුකා.......ඔය වැඩෙ ඉවර වෙලා මැසෙජ් එකක් දාපන් මාව දාලා යන්නෙ නැතිව හරිද........?"

" 👍 "

_______________________________________

" හරි කෙල්ලෙ එහෙනම්, මගෙ නම්බරෙට ඔයා මැසෙජ් එකක් දාන්නකො හරිද අපි meet වෙමු වෙලාවක "

Tae pov

හ්ම්ම්............මේකවත් සෙට් උනොත් හොදයි , ලමයි හදන්න ඕනි කාලෙත් අතෙ ගහනවාට හරියන්න ඕනි දවසක මටත් කිරි උතුරන්න ........

අරූ තාම නැ නෙ මෙ ලුනු වතුර හින්දා ඇගත් ඇලෙනවා . වොශ් එකක් දාගත්තානම් හරි අර පැත්තට ගිහින් .

බීච් එක අයිනට වෙන්න තියනවා පොඩි පොඩි බාත් රූම , මොනා උනත් මොලෙ තියන මිනිස්සු මෙ රටෙ නැ කියන්න බැ නැත්තන් යවුද යකො මෙ වගෙ සත් ගුනවත් වැඩ කරන්නෙ.

මන් ඉතින් කවුරුවත් නැති එකක් බලලා ඒකට රින්ග ගත්තා. අඩෙ සබන් නැ නෙ ඉතින් කමන්නැ දැන් මෙ ජරාව හෙදෙන්න පැයක් විතර පෙගෙන්න නානවා ගෙදර ගිහින් ආය වොශ් එකක් දාගන්න බැරියැ........

දොරෙ අගුල කැරකෙන සද්දයක් ආවා නිසා මන් පොඩ්ඩක් බෙල්ල හරවලා එ පැත්ත බැලුවා. ලොක් කරලා ආවා දොර ඇරෙන්නෙ කොහොමද අඩෙ.....

කෙල්ලෙක් ..............මේල් වොශ් රූම් එකෙ , මෙයා වැරදිලා ඇවිල්ලද නැත්තම් මගෙ පස්සෙන් වත් ඇවිල්ලද 😏

"අම්...මේකෙ ඉස්සරහා බොඩ් එකක් ගහලා තියනවා ඔයා ඒක දැක්කෙ නැද්ද, නැත්තම් ඔයාට මාව හම්බෙන්න ඕනි නිසා මගෙ පස්සෙන් ආවද පැටියො.............😚"

මන් එයාගෙන් අහන ගමන් එයාට ටිකක් ලන් උනා ....ඒත් එ කෙල්ල මන් දිහා බලන් අමුතුවට හිනා වෙනවත් එක්කම සාක්කුවෙන් මොකක් හරි එලියට යත්තා....ඒක මොකද්ද කියලා බලන්න මන් එයාගෙ අත දිහා බැලුවා ,ඒත් එක්කම මගෙ මගෙ ඇස් නිලන්කාර වෙලා ගියා කියලා විතරයි මතක ..........

_______________________________________

Jk pov:

අඩෙ මු මොකද ඵොන් එක ආන්සර් කරන්නැත්තෙ , ආන්සර් කරපන් කඩප්පුලියො ..........ශික් මු ආන්සර් කරන්නැ නෙ , ගෙදර ගියාවත් ද මටත් නොකියම .

මන් තෙහ්යොන්ට කොල් ගන්න ගමන් බාත් රූම් තියන පැත්තට ඇවිදන් ගියා.අනෙ අර කෙල්ල එක්ක ගියාට මොකද මට පස්සෙ බැ කියලා හිතුනා .එ නිසා මෙකා හෙව්වා හෙව්වා ගෙදර යන්න ඒත් මු කොහෙවත් නැ , හොයාගන්න බැරි ම තැන මන් හම්බෙන හම්බෙන කෙනාගෙන් ඇහුවත් එයා වගෙ කෙනෙක් දැක්කෙ නැ කීවා.

Tae pov :

හම්මෙ ඔලුවට පුපුරලා වගෙ රිදෙනවා.දැන් නම් තෙරෙනවා මට ඔලුවක් තියනවා තමා කියලා .

ඔලුවත් අල්ලන් බිමට එක අතක් තියලා කෙලින් උන මට එක පාරම මොකද උනෙ කියලා හිතා ගන්න බැරි උනා එච්චරකට ඔලුවෙ කැක්කුම , ඒත් ඒ ගැන හිතන එක අමතක කරන්න උනෙ මගෙ ඇග දැක්ක පාර ,

" හත්ති හුත්තයි යකො කෙල්ලෙක්ගෙ කටගඩක් ආවෙ කොයි වෙලෙද මට .. ඇහ්හ්..................මෙච්චර ලොකු පපුවක් "

මාව එක පාරම නැගිට්ටවුනා අනෙ අම්මෙ මේක විහිලුවක් නේද එ අස්සෙ ඇදන් උන්න කලිසමත් වැටෙනවා ................දෙයියනෙ දෙයියනෙ මෙ මොකද්ද මට වෙලා තියන්නෙ............
කො මගෙ ...........ආආආආඅ................

ඒත් එකපාරම දොර ඇරෙන සද්දයක් ආව නිසා මන් ඔලුව හරවලා පිටිපස්ස බැලුවා..........

_______________________________________

මේ මේකත් කැමති නම් රීඩින් ලිස්ට් එකට ඇඩ් කරගන්න ල...........මායි

ඔයාලා මෙහෙම එකක් කියවලා හරි බලලා හරි තියනවද දරුවනි ?

ඊලග එක ඇරන් එන්නම් කො එතකොට බලන්න මොකද උනෙ කියලා 😼


You are reading the story above: TeenFic.Net