මෙහෙම හිටියා ඇති යන්නොනෙ පොඩ්ඩක් එලි පහලියට බහින්න .
" ඔයි මෙ උබ එනවද රවුමක් දාලා එන්න"
" අනෙ මෙ හිටපන් උබට අදින්න එක්කුත් නැ....... කලිසන් කොටෙයි බැනියන් කෑල්ලකුයි දාන් යන්න දැන් බැ ඉස්සර වගෙ"
" ආ දැන් උබ කියන්නෙ මට ගවුමක් අදින්න කියලද 😒, පිස්සු හැදෙයි ඉව්ව්ව්ව.....මට එහෙම බැ බන් කකුල් දෙක එකට ගෑවෙද්දි...... මොකදො මොකදො වගෙ ඕයි"
" ගවුන් අදින්න නෙමෙ කීවෙ යටට අදින්න ගනින් ඉස්සෙල්ලම පෙන්නැද්ද ඔය උබ වැනෙනෙ වැනෙන ගානට හෙල්ලෙනවා"
" ඉතින් උබ බලන්නැතිව ඉදපන්කො ..........ඉස්සල්ලා කාපු පාර මතකයි නෙ කන රත් වෙන්න ...."
" කෙල්ලෙක් හින්දා අතක් ඉස්සුවෙ නැ මන් ...නැත්තන් මන් උබට දෙන්නෙ කනට නෙමෙ"
" අනෙ අනෙ ........නිකම් පලයන් "
මන් අරුට ඕනි මගුලක් කරගන්න කියලා ගියා වොශ් රූම් එකට ආම්මට ..... ටවල් එක ගන්නොනෙ....ආය මගුලක් නැත්තන්...
" එ මෙ කොන්ඩෙ උඩට කරලා බූලක් දාහන්කො මට තෙරෙන්නැ බන් මේවා"
"කො වරෙන් "
අරු හොද පුරුදු කාරයා වගෙ කොන්ඩෙ උඩට අල්ලා බූලක් දැම්මා .
''ආ ..........දැන් හරි "
චටාස්....................
" ආව් පගයො ........."
" මරු පුක cudu nonahh"
මන් අරුට මැද ඇගිල්ල පෙන්නලා ආවා.....
හිටපන්කො උබට මන් මෙ කරන දෙවල් වලට කවදා හරි රිටන් එක දෙනවා දෙනවාමයි ...
"ආආආආආඅ........."
මන් ටවල් එකත් එල්ලා නාන්න පටන් ගත්තා....අනෙ හරි මාන්ජමිකයි ඕයි මේකනම් ...අනෙ ......මගෙ සන්කුට්ට නම් වතුර ටිකක් ඇගට වැටිලා සීතල අල්ලපු ගමන් එයත් එනවා ගැම්මට මාත් එක්ක දිය කෙලින්න .....ඒත් ඉතින් දැන් ඒවා කොහෙද මෙ මගුල් කොන්ඩෙකුයි .
"ටහුකෙ ....ආහ්හ්හ්හ් ..............සබන් ගියා....ආආආඅ....."
මන් ඉක්මනට ශවර් එක ඇරියා....හම්මො ගිනි ගන්නවා වගෙනෙ ...මෙ හැම දෙම අර පගයා කරපු දෙවල් නිසා නෙ ........ඉහිම් ඉහිම් ඉක්මනට හෝදගන්නොනෙ ...ඇග හොදාලා ඉවර වෙලා මන් බූල් බැන්ඩ් එක ගලවලා කොන්ඩෙ හෝදන්න පටන් ගත්තා , නැත්තම් බැ මෙ මගුල දිග හින්දා ඇග දිගෙත් එක්ක කෙස් ගස් පැටලෙනවා.
" ආහ් .... නන්ගි බබා නාලා ඉවරතෙ"
" ඔව් ඇයි තො පොට්ටද.?'
"ඔය කොන්ඩෙ වතුර බෙරෙනවා....... උබව වැටෙයි ඇ ලිස්සලා.."
යැයි යැයි තමා ..
__________________________________________
අපරාදෙ තව ටිකක් රැ වෙලා එන්න තිබ්බෙ ..තාම 11 වත් නැ නෙ අප්පා....අරු කෝල් කරත් නැ ආන්සර් කරෙ නැ කෝල් ගත්තට .........
අර ගෑනී මිනිහයි දැන් පැයක් තිස්සෙ මෙතන ...පලයව්කො අහකට රෙද්ද, ඕක මගෙ පොට් එක හැමදාම ඉන්න...
හැමදාම පුරුද්දට පාක් එකෙ ගහක් අයිනට වෙන්න තියන කරුවල ප්ලෙස් එකෙ තමයි මායි ජන්කුකයි රැ දෙගොඩ හරිය වෙනකම් ඉන්නෙ .....ආය ඉතින් ඕන්නම් බො ගහ යට වගෙ මෙතනත් රෑ වෙද්දි බඩු එලි බහිනවා..........බිස්නස් ඉතින් බිස්නස්.........
අප්පෙ ඇති යන්තන් අරුන් දෙන්නා උඩ පැනගෙන ඇනගෙන ඉවර වෙලා යන්න වගෙ ලැස්ති..... කොල්ලා ඉතින් අර කෙල්ලගෙ ගවුම අස්සෙන් දාන් හිටපු අත එලියට ඇරගෙන කලිසමෙ පිහිදගත්තා..........අපො හරිම වෙසයි ලෙන්සුවක් ගේන්න දනගන්නෙපැයි යකො එද්දි ..........සිකෙ සිනිගද ඇති දැන් ......
උ කරපු දෙ දැකලා මගෙ මූනත් එක්ක ඇකිලිලා ගියා ඉක්කෙ .......කෙල්ලනම් කොල්ලගෙ උරහිසක් උඩ වැටිලා තාම හුස්ම අල්ලන ගමන් ඇස් දෙක පියන් ඉන්නවා....... ඔව් මට පෙනවා ......අර කොල්ලා නැගිට්ටා සාක්කුව ඇතුල්ට අත දාලා කකුල් දෙක පොඩ්ඩක් එහෙ මෙහෙ කරා ......
"ම්ම්ම්ම්ම් මල්ලිටත් නැගලා වගෙ "
මන් ඉතින් හිත අස්සෙන් හිනා වෙවී හිටියා ............අපි නොදන්නවැ උබලගෙ කෙරුවාව ...අර කෙල්ලත් කොල්ලෙගෙ අතින් අල්ලන් නැගිටලා එතනින් යන්න ගියා.....
මන් ඉතින් උඩ පැන පැන ගිහින් එතනින් ඉදගෙන සාක්කුවෙ දාන් හිටපු චුයින්ගම් එකක් ඇරන් කටෙ දාගෙන හපන්න පටන් ගත්තා......
අඩෙ මෙතන මැදට වෙන්න ඉදගන්න හොද නැ අර කෙල්ල හිටියෙත් මෙතන නෙ මොන් හරි තිබ්බොත් ගෑවෙයි, මෙ කරුවලෙ පෙන්නෙත් නැ මොකුත්......
මන් බන්කුව කෙලවරකට වෙන්න වාඩි වෙලා පොන් එක ඇරගෙන fb එක පැත්තෙ ගියා....බලමු අලුත් නිවුස් මොනාද කියලා.......
යටට යටට යද්දි රෝස පාට එකක් ඇදගත්ත ගැනියක් දෙන්නෙක්ට ගහනවා අඩෙ බොද වෙලානෙ යකො මෙ මගුල... කොලිටි එකක් නැද්ද මේකෙ.........
" අම්මට සිරි "
උන් දෙන්නා හෙලුවෙන් නෙ ඉන්නෙ එතකොට මෙ හොර ගෑනි එක්ක ඉදලා මාට්ටු වෙලාද ...ගහපන් තව ගහපන් .....
අර ගෑනිට මල පැනලා යකෙක් වැහිලා වගෙ අර හෙලුවෙන් ඉන්නෙ එකිගෙ කොන්ඩෙන් ඇද ඇද ගහනවා.. හොද වැඩෙ ඔකුන්ට......... අන්න ඉතින් මිනිහා මැදින් පැනලා අර ගහන ගෑනිව එලියට තල්ලු කරා .......මන් වගෙනම් උදැල්ලකින් හරි කොටනවා ඔවගෙ කරලා අහු උනොත් මගෙ ගෑනිටනම් .......
ඒත් දැන් මාත් ගෑනියෙක් නෙ......... හයියෝ...............
Jk pov:
අරු මට 8 විතර කොල් එකක් ගත්තා....අනෙ මටත් ගස්සන් නෙ උබ ගියෙ ඔහොම හිටපන් තනියම දැන්............. උබෙත් හෙන කටයන් නෙ මොක නැතත්.....මට කනෙ පාරකුත් ගහලා, හිතන් ඇත්තෙ හෙන මැරයා කියලා.
මාත් ඇදුමක් දාගෙන එලියට බැස්සා දැන් 12 කිට්ටු නිසා අරුව ඇදන් එන්න වෙන්නෙ ගිහින්.. ඕකා පුරුද්දට රොන්දයක් ගහන්න යන්න ඇති පාක් එක පැත්තෙ......අනෙ මෙකට තෙරෙන්නැති හැටියක්.මු දැන් කොල්ලෙක් නෙමෙ කෙල්ලෙක් රැ වෙද්දි ගෙදර එන්න ඕනි කියලා..මොකෙක් හරි කරලා දාලා ගිහාම හරි තියන අමාරුව යන්ට උබටත්.........
මන් හිතින් බැන බැනම ඉක්මනට පාක් එකට යන පාර දිගෙ බල බල පාක් එක පැත්තට ගියා ......හැම තැනම හොයලා හොයාලා අන්තිමට කොල් කරාට මූ අන්සර් කරන්නෙත් නැ ..........මන් වෙනදට අපි ඉන්න කෙලවරෙ බන්කු තියන තැනට යද්දි අරු ඉන්නවා කකුලකුත් පද්ද පද්ද පොන් එක දිහා බලන් තනියම හිනා වෙවී............අනෙ ඉතින් උබට මොකක් හරි උනානම් උබෙ අම්මා මගෙ ඔලුවන් කන්නෙ .........උබට මොකො උබ හිටපන් ඕකට එබීගෙන ...........
මන් දුවගෙන ආව නිසා මහන්සියට වැට ලග තිබ්බ කනුව උඩට නැගලා එකෙන් වාඩි උනා .....මෙතන හොදයි අරු පේන මානෙ නිසා මෙතෙන්ට වෙලා ඉන්නවා...
End jk pov.
නානාගෙ කඩෙන් කොත්තුවක් වත් ගත්තනම් රෑට කාල උදෙට අලෝකයෙ වෙගෙට වඩා බෙට්ට එලියට එන වෙගය වැඩි කරගන්න තිබ්බා........
අරු කොල් ගත්ත වෙලා අන්සර කරන්න තිබ්බෙ අපරදෙ ඇ උවත් සෙට් කරන් බාගෙ බාගෙ දාලා කොත්තුවක් කන්න තිබ්බා.....
ශික් බේම්සිකයා ආවෙ නැ නෙ මාත් එක්ක ............
" නන්ගි ගින්දර ටිකක් ගන්න නැද්ද මෙ බීඩීය පත්තු කරගන්න "
නන්ගි ......? කාගෙන්ද මු මෙ ගින්දර ඉල්ලන්නෙ...මන් ඔලුව උස්සලා වට පිට බැලුවා.........ආ මන් කෙලි බාගයක් වෙලා නෙ ඉන්නෙ දැන් මතක් උනෙ.
" නැ නෙ බොසා ........ මට ඕකෙ දුම සැරට ඔලුව රිදෙනවා .එ නිසා ඕව යුස් කරන්නැ.......මෙ හපන්න මේකක් දෙන්නද මොකො කියන්නෙ "
අරු මන් ගාවින් ඉදගත්තා...අම්මෙ මූ ගාව ගද මන් ටිකක් එහාට උනා ආය යන්නත් බැ කෙලවර වැටෙ බිත්තිය අස්සෙ නවතින්න වෙන්නෙ........
" අඩො පොඩ්ඩක් එහාට පලයන් , රින්ගන්නෙ නැතුව"
" රින්ගන්න මන් නයෙක් නෙමෙ නෙ පැටියෙ මොකො ඔයා රින්ගනවට ආස ද "
" පිස්සුද හුත්තො ......නාකියෙක් නම් එ විදිහට හිටපන් "
" මෙ කෙල්ලෙ උබෙ කට වැඩි ...ඇදන් යනවා අර පල්ලෙහා කඩයක් අස්සට උබව "
" ආආඅ මු බලපන්කො.. "
මන් අරුව එහාට තල්ලු කරා .......යකො බොසා කිවට පොඩ්ඩක් තෙරුන් ගන්නෙපැයි ෆිට් එකට කතා කරෙ කියලා.............නාකි හප්පඩයා.......අරින්න හිතෙනවා මෙකට මට...........
අරු එකපාර මගෙ බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කරද්දි මට කර කියා ගන්න දෙයක් නැතුව ගියා..මෙ මොන මගුලක් ද යකො උනෙ.........
" එහාය පලයන් ...නාකි මෝල් කාරයා උබට මන් ආය කියන්නැ අතැරපන් මාව"
" ඇයි උබ මොනා කරන්නද පොඩි එකී ........උබ ඕවා විකුනගන්න නෙ මෙතෙන්ට වෙලා ඉන්නෙ යමන් මාත් එක්ක "
" පිස්සුද හුත්තො මන් බඩුවක් නෙමෙ "
"" ගනින් අත මගෙ එකාගෙන් ""
කොහෙදො ඉදන් ආව හෙවනැල්ලක් මාව අරුගෙන් අයින් කරාලා අරුව බිම දාලා පාගන්න පටන් ගත්තා...
" ජන්කුක් "
"" උබට තෙරෙන්නැද්ද උ එහාට යන්න කීවම අයින් වෙන්න""
" ආඅ....අනෙ.. ම්මහත්තයා මට .......ස් සමා වෙන්න "
"" අත් දෙක කඩනවා මන් අද උබෙ ............. හිටපන් බල්ලා""
"එ අඩෙ නවත්තපන් ඔකට මොනා හරි වෙයි උ බීලා ඉන්නෙ "
මන් අරුව අදින්න පුල් ට්රයි එක දුන්නා..උ මාවත් එහාට තල්ලු කරාලා දාලා අරුව නැගිට්ටවලා ඇරගෙන කනුවකට තියලා අරුව නෙල්ලන්න පටන් ගත්තා.....
"" උබට කෙල්ලෙක් දැක්කාම ඉන්න බැයිද .........හිටපන්කො උබට නලියනවා ඇති නෙ වෙසාවා""
ජන්කුක් අරුගෙ අතෙන්ට දනිහෙන් එකක් ගහද්දි අරු කෙදිරි ගාගෙන බිමට පාත් උනා ...........එක්කො කමන්නැ උටත් හොද වැඩෙ ඇහැට කනට පේන්න ඉන්න ඔක්කොටම ජැක් ගහන්න එනවට ..........
මේ කොල්ලො හොදයි නාකි උන්ට නෙ දැන් කාලෙ ඉන්නම බැරි..........
අරකා හෙන ලොකු වැඩක් කරා වගෙ තව පාරක් අරුගෙ බඩට ගහලා කොන්ඩෙත් හද හද මන් දිහාවට ආවා....
"අඩො අරු මැරුනනම් එහෙම "
"" මැරිච්චදෙන් ""
අපරාදෙ මු හිරෙ ගියානම් මන් බත් එක්කුත් බැදන් එන්න කියලා හිතන් හිටියෙ .....මුගෙ තියන ගනම් ......
" මෙ.....උබට මොකො එකපාර තරහා ගියෙ ඔච්චර"
" නිකන්"
" හහ් .........?"
මන් අරුගෙ මූන දිහා බලාගෙන හිටියා අර මිනිහා ආයම කෙදිරි ගානවා එ අස්සෙ.....මු ආයම යන්න ලැස්තිය අරකට ගහන්න .......මන් මෙකාගෙ අතින් ඇදගෙන එතනින් ටිකක් එහාට එන්න ආවා..........
එහා පැත්තෙ පාරෙ ඉදලා හිටලා වාහනයක් දෙකක් යනවා.......දැන් රැ නිසා වැඩිය මිනිස්සුත් නැ මන් ආසම මෙ වෙලාවට මෙ පාර දිගෙ ඇවිද ඇවිද ඉන්න හරිම නිදහස්...
" මෙ උබ මොකො මාව හොයන් ආවෙ ? "
"ඇයි උබට අමතක ද උබ දැන් කොල්ලෙක් නෙමෙ කෙල්ලෙක් කියලා, ඉස්සර වගෙ උබට ආතල් එකෙ ඉන්න බැ .......පරිස්සන් වෙයන් රැට එහෙ මෙහෙ යද්දි ."
"හරි හරි බන් අද යම් කිසි දෙයක් වෙන්න ගියා තමා ඒක ගානක් නැ ඉතින් ඌත් පව් නෙ "
" අනෙ මෙ උබ මට කියලා ඔය කට තලා ගන්න තමා හදන්නෙ උට කියලා හැමනෙ........"
" අනෙ මෙ උබට වගෙ අසහනෙ නැ මට අනික උබටත් අසහනෙනෙ මට අරින්ට එන්නෙ කොච්චරවත්"
" ඒ යාලු ෆිට් එකට නෙ "
" හහ් මරු යාලු ෆිට් එක..... යාලුවට අරින එකද එතකොට උබෙ තියරිය"
" අනෙ කට වහපන් , උබ මොනාද කෑවෙ සුවදක් එනවා "
" උබටත් ඔනෙද හිටපන් "
" මට උබෙ එක ඕනි "
" ඉන්න තව සාක්කුවෙ ඇති "
" ම්හුක් මන් කීවෙ උබෙ එක "
" ම් මොක.."
බෙල්ලෙන් අල්ලලා මාව උගෙ ලගට ඇදලා අරගෙන මු එක පාරම මාව කිස් කරන්න පටන් ගත්තා.. මන් උගෙන් ගැලවෙන්න දැගලුවට අරු මගෙ තොල් දෙක වෙගෙන වේගෙන උරන්න පටන් ඇරගෙන අනිත අත මන් ඇදන් ආව ශර්ට් එක අස්සට දාලා මගෙ පපුව එක අතකින් මිරිකලා අල්ල ගත්තා...මට ඒකට හුස්ම හිරෙවෙන්න වගෙ ආව නිසා කට ඇරලා හුස්මක් ගන්න යද්දිම අරු බෙල්ල ඇල කරලා මගෙ කට අස්සෙට උගෙ දිව දාලා දිවෙන් චුයින් ගම් එක උගෙ කට ඇතුලට දාගත්තා....
උනෙ මොකද්ද කියලා හිතන්නත් කලින් ආයම අරු චොක් ගාලා කිස් එකක් දීලා නැගිටලා පාර දිහාවට ඇවිදන් ගියා..
මුගෙ අම්මට ...................ආහ්හ්හ් මට එන තරහා ........
___________________________________________
හිකි හිකි හායි යාලුහ් 😁
උබලා mk.?
මන් නම් අම්මාගෙන් අම්බානක බැනුම් අහනවා මෙ ටිකෙම අප්පා, අම්මා මාව ගෙදරින් එලවනවා කිවා හලො දුකෙන් ඉන්නෙ ඉහිම් ඉහිම් 😪💔
මේකෙ වෙන සමහර දෙවල් ඇත්තටමත් වෙලා තියනවා ඇ
හැමදේම නෙමෙ සාමන්යෙන් වෙන්න පුලුවන් දෙවල් , එවගේම සමහර තැන් 😂
අද චැපිය කොහොමැයි කියලා කියන්ටො 😙
මේක මොනවගෙද කියලා තාම මන් වත් හිතලා නැ අප්පා ඔහෙ ලියන් යනවා එක්කො කොහොම හරි හැපි එන්ඩින් කරානම් ඉවරනෙ නෙ 🙂
බායි ඇ ඊලග එකෙන් එන්නම් මන් එහෙනම්😙💕
ගු.න . 🖤
You are reading the story above: TeenFic.Net