sunghyokushi
Nenavidet'||Hate||JJK||KTH🍁💌

Nenavidet'||Hate||JJK||KTH🍁💌

2,621 287 29

කිම් ටේහ්‍යුන්,සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්..එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න...ජියෝන් ජන්ග්කූක්,සල්ලි ඕනවටත් වඩා තිබ්බත්..ඒ දේවල් වලින් ගානක් නැතිව ජීවත් වෙන සරල කොල්ලෙක්..එතකොට එයාගෙ ආදරේ උනේ..මොන දේ උනත් කේහව පරිස්සම් කරන්න..පාර්ක් කේහා,එතකොට එයාගෙ හිත නැවතිලා ඇත්තේ..එයාව බලෙන් අයිතිකරගන්න යන ටේහ්‍යුන් ගාවද..?එයාව පරිස්සම් කරන්න ඕනම දෙයක් කරන ජන්ග්කුක් ගාවද..?ඔයා කේහා උනත් අනිවාරෙන් තෝර ගන්නෙ ජන්ග්කුක්ව..එහෙම නේද..ඒත් කේහා වෙනස්..ටේහ්‍යුන්ගෙ ආදරේ ගැන හරියටම තේරුම් ගන්න කියවල බලන්න..බලෙන් අයිති කරගන්න යන ආදරේ පරිස්සම් කරන ආදරේට වඩා..වටිනවා...ඒ මට හිතෙන විදිහට...ඔයාට කොහොමද හිතෙන්නෙ..Nenavidet💌🍁 Start date :- 01-04-2024 End date :- 03-16-2024Sung Hyo Kushi 💖🙂…