බොරදිය
අසීමාන්තික නොවූ ප්‍රේමයක්.…
විටෙක ප්‍රේමය නම් ජීවිතයම වේ නමුත් යතාර්තය ඇස් කෙවෙනි අගට කදුළු එකතුවන සත්‍යය වටහාදෙන කල ප්‍රේමය ජීවිතයම කරගැත්තැවුන්ගේ ශෝකාන්තය ඔවුන්ගේ ආත්මයම විනාශ කර දමයි නමුත් ප්‍රේමය සැමදාමත් සැමකල්හිම කොහේ හෝ හදවතක ලැගුම්ගන අවස්ථාව එනතෙක් බලාසිටිනු ඇත. " මේ නිල්වලාවේ ඉවුරු යා කරන පාලම අපේ ජිවීත වල පලමු මතක සංදිස්ථානය....පාලම උඩට වෙලා පැයකට වඩා ඉන්න ඇති... අදුර වැටීගන ඒ අහසේ තරු එක දෙක මතුවෙන්න අරගන.....මටත් තිබුන එක බලාපොරොත්තුවක් ඇතිවුනේ මෙතනදි ඒ වගේම අද ඒ බලාපොරොත්තුව අළු වෙලා පාවෙලා ගියෙත් මෙතනදි......ඉතිම් මම යෝධ ජල කදක් එක්ක අපේ මතකයන් හංගගන ගලා බහින නිල්වලාවට_ආදරෙයි... ණයගැතියි...... - රුසී "Completed 💛…
ඔබගෙන්_තරම් ජිවිතය .....ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා...ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ලියි අතර මැද්දෙ ඉන්නේ මේ කෙල්ල ....මව් සෙනහසට ලෝබකම් කරනවා....හිතින් විදවලම ශක්තිමත් ...ඒත් දරාගැනීමට ඇයටත් සීමාවක් තියනවා ටිකක් ඈතින් හැබැයි ....ඇය හිතන්නේ ජිවිතය කියන්නේ තේරුමක් නැති දෙයක් කියලා ඒත් ඇගේ ජිවිතයට තේරුමක් ලබාදෙන්නේ ඇය කියලා ....හමුවෙන මිනිස්සු දකින දසුන් අසන හඩවල දැනෙන හැගීම්.....ඒ හැමදේම එක්ක ඇයත් උත්සාහ කරනවා එකතු කරන්න තේරුමක් ඇයටම.... ගෝලාකාර ලෝකේ මිනිස්සු විෂමාකාරයි ...කියමනක් නමුත් සත්‍යයක් ....අහම්බෙන් එන අය එකතු කරන මතක ඔස්සේ බලමු අපි ඇය නිර්මාණය කරන තේරුම ...Completed ❤️…
ඇහුණු දැනුනු දැකපු අමුණපු කෙටි කතා එකතුවකි . මිනිස්සුන්ගේ ජීවිත පුදුමාකාරයි . ඒ ජීවිත වල සිදුවිම් එකිනෙකට වෙනස් . අහම්බෙන් ඇහුණු මට දැනුනු මම දැකපු නැත්නම් මමම හිතපු හැමදාමත් වෙන වෙනස් ආරක තවත් සිදුවිම් රාශියක් .…
අපර්ණා , ❤️තිස් හතර වියැති වූ පෙනෙන ඇයට වඩා නොපෙනෙන ඇය සම්පූර්ණයෙන්ම වෙනස් , වගකීම් දැරිය හැකි කාන්තාවක් .දරුවන් දෙදෙනෙකුගේ මවක්.රාධි ,❤️විසි හතර වියැති මුරණ්ඩු තරමක් හිතුවක්කාර තරුණියක්. අහඹු හමුවීමකින් පසු නමක් නැති බැදීමකින් ආරම්භ වන ඔවුන්ගේ ජීවිත ප්‍රේමය , සෙනෙහස , වේදනාව සහ වගකීම් මැද කෙසේ වෙනස් වී යාවිදෝ. පෙනෙන ඔවුන් තුල ලෝකයට සැගවූ නොපෙනෙන ඔවුන්ගේ හැගුම් යුද්ධය සාර්ථක වේදෝ. 🧡Short story _ ongoing This is a love story of two women ( girl*girl) . please do not read this story if you are not comfortable with it.…
වියැළුණු උඩු සුළගට පෙම් කල ඈවරාමල් හුලං එක්ක ඈතට පාවෙන්නෙ අවසානයන් නොදැන ප්‍රේමයත් සමහරවෙලාවට එහෙමයි. ඉතින් අපි සාම්ප්‍රදායික ප්‍රේම කතාවෙන් ඔබ්බට ගොස් ප්‍රේමය දකිමු.Completed .…
" අත අතාරින්නෙම නැද්ද "මම හිතන්නේ වෙල්මා ඒක ඇහුවේ මම අත අතාරින්නෙම නැති තැන" නෑ . මම ගොඩක් කල් ඉදන් ආසාවෙන් හිටියේ "" කවුරුහරි දැක්කොත් "" කමක් නෑ . මේ කවුරුත් අපිව අදුරන්නෙ නෑනේ "…
ප්‍රේමයක සටහනක් ❤️…
ඇය මගේනම් මා ඇගේනම් ඇයි තවත් ලතැවුල් . සම්මතයට පිටූ පෑ අසම්මත නොවූ දෙහදක ප්‍රේමය🧡. G × G one shot…
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much love you've built in the end.Neha , A young woman lost in loveAnuradhi , A young woman living with pain .How will their random encounter end? ❤️🖤Completed…
දෙදෙනෙක් එකිනෙකා පිලිබද කැමැත්තෙන් ප්‍රේමයෙන් එකිනෙකා හා ගොඩනගාගන්නා සම්බන්ධතා හැමවිටම සතුටුදායක නෑ ඒ වගේම දුක්ඛදායකත් නෑ . මිනිස් හැගීම් සියල්ලම මත දිවෙන අපට නීතියෙන් අහිමි තවත් එක් සම්බන්ධතාවක ඇතුල්කඩ හැසීරීම් එකතුවක් මේ . කියවා රසවිදිමට පමණි . 🙃අත්හදා බැලීමෙන් වලකින්න . 😁…
මේ මගේ ජීවිතය ,මේ ඔබේ ජීවිතය ,මේ අපේ ජීවිතය ,ඔව් මේ අපි හැමෝගම මතක වෙන්න පුළුවන්ප්රේමයේ මතක වෙන්න පුළුවන් ප්‍රේමය නමින් රැදුනු හැම හැගීමකම මතක . එන්න ඇවිද යමු ඒ මතක මාවතේ . සත්‍ය සිද්ධීන් , ස්ථාන ඇතුලත්ව ඇත කන්ෆියුස් වීමෙන් වලකින්න LGBTQ+ සෝ අදාල නැත්නම් නොසලකා හරින්න hazii-k 🧡…
ජීවිතයම යනු ප්‍රේමය පමණක්ම නොව ප්‍රේමය ජීවිතය කරගත්තවුන් අදද හෙටද අනාගතයේදිද මේ මහපොලව මත හුස්ම ගනි. තේරුම් ගත නොහැකි මහා ආදරයක් හිත පතුලෙම සගවා ගත් ඈ අපර්ණා හේරත්. ඇගේ ජීවිතයම ඈ හට ප්‍රේමයක්. අපර්ණාගේ ප්‍රේමය මිත්‍රත්වය අනාගතය සහ අතීතය අතර වැලලි ගිය ප්‍රේමයේ කතාවයි මේ. නම් ගම් චරිත සියල්ල මනඃකල්පිතය. නමුත් අපර්ණා වැන්නවුන් ඔබ ඇස් ඉදිරියේ මේ පොලව මත අදත් හුස්ම ගනි.haziii-k .…
ආදරය සොයන්නියක් ගේ ආදරයේ ඇරඹුම .…
අතීතය, වර්තමානය සහ අනාගතය . එච්චර බර වැඩි වගේ මට වෙච්චි ,වෙන්න තියේ කියලා හිතන හැමදෙයක්ම 😁…