benaya23
👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞

👑𝐉𝐄𝐎𝐍'𝐒 𝐊𝐈𝐍𝐆𝐃𝐎𝐌 👑🔞

4,831 706 18

මිනිස් ජීවිත අදුරෙන් අදුරටම ඇද දමන කුරිරු රාජ්‍ය පාලනයක්සමග එක්ව මුසු වුණ දරුණු මාෆියාවක්....පරම්පරාගතව පැවතගෙන එන දරුණු පාලක පරපුරක්...විශ්වාසය සහෝදරත්වය ආදරය රාගය දරුණු බව එකට කැටි වූ අදුරු ලෝකයක්....🖤…

🥀 Wιʅԃ Fʅσɯҽɾ 🥀(Completed)

🥀 Wιʅԃ Fʅσɯҽɾ 🥀(Completed)

1,771 345 17

හැම මනුස්සයගෙම හිතේ ඉන්නවානැවත ආදේශකයක් නැති සුන්දර බැදීමක්..! 🥀🌹…

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)

💓💫𝕷𝖔𝖛𝖊 𝖎𝖘 𝖓𝖔𝖙 𝖆 𝖉𝖗𝖊𝖆𝖒 💓💫(Completed)

12,420 1,357 64

මිත්‍රත්වය සහෝදරත්වය ආදරය හමුවේ ගලායන ජීවිත රැසක ආදරණීය නවාතැන්පලක් ආදරය සිහිනයක් පමණක් නොවන බව ඔප්පු කළ පරිච්ඡේද කිහිපයක්....✍️💖…

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)

10,364 1,719 50

කාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්...දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...…

👑~𝐿𝒪𝒱𝐸 𝐿𝐸𝒯𝒯𝐸𝑅~👑 ( completed )

👑~𝐿𝒪𝒱𝐸 𝐿𝐸𝒯𝒯𝐸𝑅~👑 ( completed )

12,713 1,864 45

වචන දහයකින් නොකියවුනු දේ සමහරු එක බැල්මකින් අත්දැක්කා....❤️දවසක එහෙම හිතක් මුණ ගැහුනහම ආඩම්බරකාර හිත් හේතු නැතුවම හීලෑ වුණා....❤️…

Yσυ Aɾҽ Mყ Hσρҽ ( Completed)

Yσυ Aɾҽ Mყ Hσρҽ ( Completed)

8,188 1,266 39

ජීවිතයට ආදරයේ බලාපොරොත්තුව රැගෙන ආ සිත් දෙකක නොමැකෙන ආදර අන්දරය.....❤️…

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)

43,599 5,691 63

ආඩම්බරකාර පිරිමි හදවතක් ......❤️සැප සම්පත් කොච්චර තිබුනත් ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපිව නොමරා මරන...❤️රූප සම්පත්තියෙන් ඕනෙම කෙනෙක්ගෙ හිත වශීකරන ගල් හදවතක් ඇති ආඩම්බරකාර ගැහැණු හිත ඊට නොදෙවෙනි ඒ ආඩම්බරකාර පිරිමි හදවත සමග කෙසේ බැදේවිද.....❤️❤️…

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]

💜️💫𝐋𝐎𝐕𝐄 𝐖𝐈𝐍𝐆𝐒 💜️💫 [ COMPLETED ]

30,046 3,468 54

දහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤එකිනෙක බැදුණු සහෝදරකම් මිතුරුකම් එක්ක ගලාගන යන ජීවිත රැසක්.....❤…