_s_anu_trinky_
🅲🅾🅸🅽🅲🅸🅳🅴🅽🅲🅴✨ ✔️

🅲🅾🅸🅽🅲🅸🅳🅴🅽🅲🅴✨ ✔️

29,393 4,755 32

"" 𝓢𝓸𝓻𝓻𝔂 𝓼𝓲𝓻 𝓘'𝓶 𝓻𝓮𝓪𝓵𝓵𝔂 𝓼𝓸𝓻𝓻𝔂 .... ""❤️ "" 𝓘𝓽'𝓼 𝓸𝓴. 𝓐𝓻𝓮 𝔂𝓸𝓾 𝓸𝓴 .... ""💚" 𝓨-𝓨𝓮𝓼 𝓬𝓪𝓷 𝔂𝓸𝓾 𝓵𝓮𝓽 𝓶𝓮 𝓰𝓸 ..... 𝓘'𝓶 𝓰𝓸𝓲𝓷𝓰 𝓽𝓸 𝓫𝓮 𝓵𝓪𝓽𝓮 ""❤️ "" 𝓞𝓱 𝓼𝓱𝓲𝓽 .... 𝓢𝓸𝓻𝓻𝔂 .... ""💚𝐈 𝐰𝐨𝐧𝐝𝐞𝐫 𝐰𝐡𝐞𝐫𝐞 𝐝𝐢𝐝 𝐈 𝐥𝐚𝐬𝐭 𝐬𝐚𝐰 𝐭𝐡𝐨𝐬𝐞 𝐞𝐲𝐞𝐬..............꧁𝘛𝘩𝘦𝘳𝘦 𝘢𝘳𝘦 𝘯𝘰 𝐂𝐨𝐢𝐧𝐜𝐢𝐝𝐞𝐧𝐜𝐞𝐬. 𝘛𝘩𝘦 𝘴𝘰𝘶𝘭 𝘴𝘦𝘦𝘬𝘴 𝘪𝘵𝘴 𝘰𝘸𝘯 𝘱𝘢𝘵𝘩꧂ 𝓦𝓻𝓲𝓽𝓮𝓷 𝓫𝔂 -: 𝒮 𝒜𝓃𝓊 𝒯𝓇𝒾𝓃𝓀𝓎 ↭♡《YiZhan》♡Start - 24.10.2022End - 29.06.2023⚠️️ FICTION STANDS ONLY FOR FICTIONAL IMAGINATIONINSPIRED BY SWEET LOVE…

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️

36,744 6,053 37

♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿපෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී....ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී....ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවාඔය දෑත ලැබුවොත් මෙමා....හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවාවචනෙන් නොකීවත් සදා...."නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...." "නැවත ආත්මයක හමුවෙන තුරු Wei Ying...." "අපි ආයෙම හමුවුනා Yibo/Zhan"....වසර දහස් ගානක් පුරා විශ්වයේ රැව්දුන් ආදර පොරොන්දුව පපුතුරට තුරුලු කරන් යලි උපන් කාලයත් ආදරයක්ම කල ඒ ආදර ගීතයට පණ දෙන්නට ඔබටත් මේ කරන ආරාධනා....♡《YiZhan》♡Start - 20.09.2022End - 27.11.2022➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.…

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️

𝕯𝖊𝖘𝖙𝖎𝖓𝖊𝖉 𝖙𝖔 𝕭𝖊🍀ʟᴏᴠᴇ🍀 ✔️

29,605 4,991 26

🍀ඔබ වෙනුවෙන්ම🍀ʸⁱᶻʰᵃⁿ❤️ වසර ගණනාවක් මුහුණු ආවරණයකට යටවුනු ආදරණීය හුරතල් දඟකාර කොළු ගැටයෙක්....❤️💚 සීතල වී හැඟීම් වලින් තොර වුනු කඩවසම් සිනාවෙන්නට අමතක වුනු අති දක්ෂ නිශ්ශබ්ද තරුණ ව්‍යාපාරිකයෙක්...💚🖤 කිසිවෙක් නොදන්නා....සිටින තැනක් නොදන්නා....සැනින් මතු වී සැනින් අතුරුදහන් වී යන සුරදූත තවත් හුරුබුහුටි කොලු පැටියෙක්....🖤 රන් හූයකින් දෑත් පැටලුවත් හදවත් එකට එක් නොවූ දෙපැත්තක විඳවන හදවත් දෙකක් ඔවුන් ගේ හදවත් නැවතෙන ආදර ගමන සොයා යන....🥀♥️මේ ඔවුන් ගේ කතාවයි...🍃♡《YiZhan》♡End -: 2022.10.15➪ මෙය හුදෙක්ම මගේ සහා මෙහි මුල් අයිති කරුවන්ගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.➪ මෙහි මුල් අයිතිය ඇත්තේ ManathiDananjana නැගණියටයි. ඇය විසින්ම මට මෙම කතාව නැවත ලිවීමට අවසර ලබා දුන් බවට කරුණාවෙන් සලකන්න.…

𝐎𝐧𝐜𝐞 𝐔𝐩𝐨𝐧💙♥𝓐 𝓣𝓲𝓶𝓮 ᶜᵒˡˡᵉᶜᵗⁱᵒⁿ

𝐎𝐧𝐜𝐞 𝐔𝐩𝐨𝐧💙♥𝓐 𝓣𝓲𝓶𝓮 ᶜᵒˡˡᵉᶜᵗⁱᵒⁿ

1,721 187 3

මගේ හිතේ මැවෙනපුංචි පුංචි විකාර අදහස් වලින් උපන් කතා එකතුවකට මුල පුරනතවත් එක් ගමනක්....ආදරය කියන පාට පාට ලෝකයේ....අපේ හිත් වල පමණක් ජීවත් වනසුන්දර ප්‍රේම වන්තයන්....වන්තියන්....සමග....♥️සුන්දරම සිහින පාරාදීසයක් මවන්නට කරන මේ වෑයමට ඔබටත් ආරාධනා....ආදරය සුන්දරය...එය විඳින විට තවත් සුන්දරය....🍀 𝐖𝐚𝐧𝐠𝐗𝐢𝐚𝐧💙♥️🖤 𝐗𝐢𝐚𝐧𝐖𝐚𝐧𝐠 ආදරණීය කතා එකතුවක්.....✍︎ මෙහි ලියවෙන සෑම කතාවක්ම මගේ සිතුවිලි වලින් පමණක් උපන් කතා වන අතර සමහර විට තවත් කතාවක් සමග පුංචි පුංචි සමාන කම් දක්වන්නට පුළුවන. ඒ මගේ තවත් ලේඛිකාවගේ කතාවක සිත බැඳුනු ස්ථාන නිසා විය හැක.✍︎ මෙම සියළුම කතා සිතැඟි පමණක්ම වේ. සැබෑ ලෝකයේ එන චරිත සමග කිසිදු සම්බන්ධතාවක් නොදක්වයි.…

𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️

𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️

48,454 6,655 32

🥀කවදා හෝ දිනයක🥀ᶻʰᵃⁿʸⁱ💚ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි? ❤ඔහේට කරන්න කිසිම දෙයක් නැහැ. ඔහේගේ තාත්තා මට ඔහේව විකුණලා ඉවරයි. දැන් මට ඕනි විදියට වැඩ කරනවා.💚ඔහේට හොඳක් වෙන්නේ නැහැ xɪᴀᴏ ᴢʜᴀɴ. ඔහේ මේවට විඳවනවමයි. ❤ᴍᴀʏ ʙᴇ ᴏɴᴇ ᴅᴀʏ ᴡᴀɴɢ ʏɪʙᴏ!උපන් දා පටන් ආදරය අහිමි වුනු ඔහුට ලැබුනු එකම ආදරය පිය සෙනෙහස පමණි. ඒත් ඔහුගේ විශ්වාසයද කඩ කරමින් ඒ පියාම ඔහුව කෲර අතකට විකුණා දමා තිබුණොත්?හීනෙකින්වත් නොහිතන හමුවීම් අතර වෛරීය හදවත් දෙකක් එකට හමුවන මේ ඉරණම් ගමනේ දෙදෙනාම ඒ වේදනාව අමතක කර එකම මාර්ගයක ගමන් කරයිද? නැතිනම් ඒ වෛරයම ඔවුන්ව ඈත් කර තවත් වේඳනාවට ඇද දමාවි ද? නැතිනම් හීනෙකින් වත් නොහිතපු අනාගතයක් ලබා දේවිද?♡《ZhanYi》♡End - 01.10.2022➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න.…

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️

𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️

79,448 11,177 33

🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda....💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ.💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔයා ගාව ඉන්නවා. ❤Love you so much Dadda....💚Love you too my cutie pie....✯ දෑත් අතරට පැමිණි මැණික් කැටයක් නොරිදවා පරිස්සමෙන් රැකගන්නා ආදරණීය ඇල්පා වරයෙක්.... ✯ තමන්ව උස් මහත් කරන පියාව කිසිවෙක් සමග බෙදා ගන්නට අකමැති හුරතල් පුංචි Omega කොලු පැංචෙක්...✯ දෛවය මේ ආදරණීය බැඳීමට දුන් පිය පුතු නාමය ඔවුන් ගෙන් සොරා ගනිවීද?✯ නැතිනම් දෛවය ඔවුන් වෙනුවෙන් අලුත්ම කතාවක් ලියන්නට පටන් ගනිවීද?♡《YiZhan》♡Start - 07.02.2022End - 17.07.2022➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.…

🇽 🇮 🇼 🇦 🇳 🇬៚希望 ✔️

🇽 🇮 🇼 🇦 🇳 🇬៚希望 ✔️

2,395 559 6

༺බලාපොරොත්තු༻ ˣⁱᵃⁿʷᵃⁿᵍඇදීයන සංගීත ස්වර තාල අතර....ගලයාන ජිවිත ගීතයේ....අමිහිරිම තනුවක් අතර ලතැවුනු....මිහිරිම මතක අවදි කරමින්....ඔවුන්ගේ ආදර ගීතය අසන්නට....ඔබටත් මේ කරන ආරාධනා.... 💙 Yingying මට පොරොන්දු වෙන්න ඔයා මං ළඟට එනවා කියලා 🖤 ඔව් මැණික. ඒත් මගේ A-Zhan ට එතකන් ඉවසන්න පුළුවන්ද? 💙 පුළුවන්. මේ ආත්මේ විතරක් නෙමෙයි ඉපදෙන හැම ආත්මයක් ගානෙම ඔයා වෙනුවෙන් බලන් ඉන්න....🖤💙 මොකද අපි තමා අපේ බලාපොරොත්තුව...වේදනා, කම්කටොළු, කැපකිරීම්, වෙන්වීම් අතරින් ලියවුනු ඔවුන්ගේ අමිහිරි ආදර ගීතයට....ආදරේ සොඳුරු මිහිරි තනුව වයන්නට හැකි වේද? නැතිනම් ලෝකයාගේ වුවමනාව සපුරාලමින් ඒ ආදර ස්වරයන් වල දමා ඔවුන් ඔවුන ගේ ජිවිතයේ ඉතිරි කාලයම හිත යට සැඟවුනු ආදරයක් සමග ජීවත් වේවිද? ♡《XianWang》♡ ➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත. ◇~28.07.2022~◇…

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️

𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️

84,267 13,334 42

ගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿඔවුන් හැඳින සිටියේ නැහැ....ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා....ඔවුන් ආදරය කරේ නැහැ....ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා....එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ....ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා....එකිනෙකා වෙතට වදන් හුවමාරු කරගැනීමට නොහැකි වුවත් හදවත් දෙකක් අතර ආත්මීය ප්‍රේමයක නිහඬ ආදර කතාව....♡《YiZhan》♡Start - 23.12.2021End - 04.03.2022➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න.➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙම චරිත හා සැබෑ ජිවිතයේ ඒ අය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත.…

𝒜 𝒮𝓉ℴ𝓇𝓎 𝒪𝒻 ♡︎ʜᴇᴀʀᴛs♡︎ ✔️

𝒜 𝒮𝓉ℴ𝓇𝓎 𝒪𝒻 ♡︎ʜᴇᴀʀᴛs♡︎ ✔️

2,944 671 4

❤ මම ඔයාට ආදරෙයි 💚 මාත් ඔයාට ආදරෙයි.❤ ඒක මම දන්නවා Bo 💚 මොකක්!!! ඒ-ඒත් ඒ කවදා ඉඳන්ද?හොඳම යාලුවන් දෙදෙනෙක්. එකිනෙකාගේ හැඟීම් වලට යාලුකම යැයි පවසමින් වසර ගණනකට පසු හමුවන්නට යන පුංචි ආදර කතාව...𝑽𝒂𝒍𝒆𝒏𝒕𝒊𝒏𝒆 සැමරුම දවසේ ඔයාලා වෙනුවෙන් පුංචි කෙටි කතාවක්....කිසිම වේදනාවක්...මැදිහත් වීමක් නැති...ආදරය පමණක් ම උතුරන කතාන්දරයක්....♡《Yizhan》♡➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත.◇~14.02.2022~◇___උපුටා ගැනීම තහනම්___…

ᗴᴠᴇʀʏᴛʜɪɴɢ🌸 ✔️

ᗴᴠᴇʀʏᴛʜɪɴɢ🌸 ✔️

64,418 12,862 55

🌸ඔබ මගේ🌸 ᶻʰᵃⁿʸⁱ"ඔයා Cute කියලා මම දැනගෙන හිටියා. ඒත් මෙච්චර ලස්සනයි කියලා අදනේ දැනගත්තේ""මම ඔයාට ආදරෙයි gege..මේ දුප්පත් මට ඔයා වගේ Angel කෙනෙක්ට දෙන්න පුළුවන් එකම දේ එච්චරයි."දෛවය එක් වරක් ආදරය කරන්නට වරම් දී ඈත් කල දෙදෙනෙක් නැවත දෛවයේම උවමනාවට මුණ ගැසෙන විට එක් අයෙකුගේ ජීවිතයේ අඳුරු මතක අනෙකාගේ හදවතේ නොසිඳෙන ආදරය හා ඉවසීම හමුවේ ලැබූ වරම සොඳුරු ලෙස අවසන් කරන්නට හැකි වේවිද?එන්න ඇවිත් බලන්න ජිවිතයේ අමිහිරි ඇත්ත කතාවක්.♡《Zhanyi》♡✍︎ මෙය මට හමු වූ සත්‍ය පුද්ගලයන් දෙදෙනෙකු ඇසුරෙන් ඔවුන්ගේ අවසර ඇතිව ලියවෙන කතාවකි. මෙහි දී භාවිතා කරන චරිත වල නම් පමණක් උපුටා ගන්නා අතර ඔවුන්ගේ සැබෑ ජිවිතය හා කතාව අතර කිසිම සම්බන්ධයක් නැත. ꧁ ඔබ මගේ 🌸🇴 🇳 🇪 ꧂Start - 2021.10.05 End - 2021.11.21 ꧁ සුවපත් හදවත ♥🇹 🇼 🇴 ꧂Start - 2021.12.01 End - 2021.12.26…

𝓑𝓕 𝓕𝓞𝓡 𝓖𝓔𝓖𝓔💘දඟකාර ආදරය ✔️

𝓑𝓕 𝓕𝓞𝓡 𝓖𝓔𝓖𝓔💘දඟකාර ආදරය ✔️

37,421 7,242 31

"මම බයයි....අතීතේ හොල්මන ආපහු මං ගාවට එයි කියලා මට ආයෙම ඒ වේදනාව දරාගන්න බැහැ. මම බයයි....""මම කියන්නේ ඔයාට කවුරු හරි ඇත්තම අවංකව, පිවිතුරු ආදරේ දෙනව නම් ඒ වගේ කෙනෙක්ව අත අරින්න එපා""ඔයා මහ මෝඩයෙක් අයියේ ඔයා එයාට හැමදේම තේරුම් කරලා දෙන්නේ නැතිව එයාව ඔයාගෙන් ඈතට ඈතට විසික් කරනවා"♡《Zhanyi》♡Sinhala #2 ~ 24.08.2021Didi #1 ~ 04.09.2021Gege #3 ~ 04.09.2021✍︎ මට මේ කතාවේ මුල් අයිතියක් නැත. පරිවර්තන අයිතිය පමණක් ඇත.✍︎ I don't own this stroy but I have legal permission from author to trancelate this story so don't repost it anywhere.This Story Belongs to @yizhan-loveCover by @semini28…

𝐒𝐦𝐢𝐥𝐞 𝐅𝐨𝐫 𝐒𝐞𝐜𝐨𝐧𝐝 𝐂𝐡𝐚𝐧𝐜𝐞💔 ✔️

𝐒𝐦𝐢𝐥𝐞 𝐅𝐨𝐫 𝐒𝐞𝐜𝐨𝐧𝐝 𝐂𝐡𝐚𝐧𝐜𝐞💔 ✔️

40,133 6,446 24

💔දෛවයේ උණු කඳුලු💔ʸⁱᶻʰᵃⁿඔබ මගේ සඳම විය.....එනමුදු ඒ පුරසඳ මිස....අමාවක සඳ නොවේ.....ඔබ මගේ අහසම විය....එනමුදු ඒ නිල් අහස මිස.....වැහි අඳුරු අහස නොවේ.....පොරොන්දුවකි......ඔබේ හදවතේ රිදුණු තැන්මම මෘදු හාදුන්ගෙන් සුව කරමි.....මම ඔබේ අඳුරු ලොව ආලෝකය වෙමි.....හමුවීම් වෙන්වීම් මාවතේ.....අප ගිය දුර බොහොමයි....දිනෙක අපේ අඳුරු කාලයන් නැතිවී යාවී....එදිනට ඔය උණුහුමේ ගුලි වී මට.....රෑ අහසේ සොඳුරු බව දැකිය හැකි....අපේ අරගල වල සුන්දරත්වය....තාරකා අපට මතක් කර දේවී....එදිනට මමඔබේ....ඉඟ වටා දෑත් දවටා....මෘදු කොපුල් සෙමින් පිරිමැද....දිලිසෙන නෙත් යුවලට වසඟ වී....ඔය ලවන් පෙති වල රසයෙන්මත් වී ගිලෙන්නෙමි....♡《YiZhan》♡Start - 14.09.2021End - 03.10.2021➪ මෙම කතාව තුල වද දීම්, මිනීමැරුම්, දූෂණය කිරීම්, වැඩිහිටි භාෂාව ආදී සංවේදී දේ අඩංගු විය හැක. සංවේදී අය කියවීමෙන් වළකින්න.➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි.…

𝖂𝖍𝖔 𝕬𝖗𝖊 𝖄𝖔𝖚?🍃❤ ✔️

𝖂𝖍𝖔 𝕬𝖗𝖊 𝖄𝖔𝖚?🍃❤ ✔️

2,490 456 3

🍃❤ඔබ කවුරුන්ද?❤🍃ʸⁱᶻʰᵃⁿ"මට සමාවෙන්න Ying මම හිතන්නේ ඔයා ගැන අතීතෙට සමුදෙන්න මට බැරි වුනත් මට ඒක කරන්න සිද්ධ වෙනවා.""මට ආයේ ඔයාගේ ජිවිතේට එන්න ඕනි වුනේ නැහැ Yibo..හැමදේකටම සමාවෙන්න. ඒත්, ඔයා අලුත් Zhan ට ආදරේ කරන්න ඕනි. අතීතෙට නෙමෙයි"🍃💖එය රාගික හාදුවක් නොවේ.....එය පිපාසිත හාදුවක් නොවේ.....එය ආදරය පිරුණු හාදුවක්.....එය පොරොන්දු පිරුණු හාදුවක්.....එය හැමදාම එකට ඉන්නට දිව්රන හාදුවක්.....එය දුක සතුට බෙදාගන්නට පොරොන්දු වෙන හාදුවක්.....එය අලුත් පිටුවක් පටන් ගන්නට දිව්රා පොරොන්දු දෙන හාදුවක්......❤🍂♡《Yizhan》♡➪ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත.◇~12.09.2021~◇___උපුටා ගැනීම තහනම්___…

ꪗꪮꪊ ꪖ𝘳ꫀ ꪑꪗ 𝐋𝐀𝐒𝐓 𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍💥(𝔼𝕟𝕘𝕝𝕚𝕤𝕙)✔️

ꪗꪮꪊ ꪖ𝘳ꫀ ꪑꪗ 𝐋𝐀𝐒𝐓 𝐌𝐈𝐒𝐒𝐈𝐎𝐍💥(𝔼𝕟𝕘𝕝𝕚𝕤𝕙)✔️

5,482 339 2

"I hate you 𝐗𝐢𝐚𝐨 𝐙𝐡𝐚𝐧. Relese me....Just let me go...psychopath...Let me go""𝐖𝐚𝐧𝐠 𝐘𝐢𝐛𝐨! Open your ears and listen carefully to what I have to say. Do not test my patience and you are NOT GOING OUT. And also you even can't go out of this room. Stay here until you die. FOREVER""𝕄𝕀𝕊𝕊𝕀𝕆ℕ 𝔸ℂℂ𝔼ℙ𝕋𝔼𝔻" ♡《Zhanyi》♡~30.09.2021~✍︎ Orginal book also belong to me(_s_anu_trinky_)✍︎ This is my only imagination and nothing to do with real people or real life.✍︎ If you are 𝐡𝐨𝐦𝐨𝐩𝐡𝐨𝐛𝐢𝐜 please stay away and don't cause problems to me.✍︎ English is not my mother Language so be patient with my grammar.©_copyright reserved_…

𝔜𝔬𝔲 𝔞𝔯𝔢 𝔐𝔶 🅛🅐🅢🅣 🅜🅘🅢🅢🅘🅞🅝✔️

𝔜𝔬𝔲 𝔞𝔯𝔢 𝔐𝔶 🅛🅐🅢🅣 🅜🅘🅢🅢🅘🅞🅝✔️

2,624 446 2

💥අවසන් මෙහෙයුම💥"මම තමුසෙට වෛරකරනවා.....මාව ලෙහනවා. මට යන්න දෙනවා....""WANG YIBO! මම කියන දේ ඔය කන් දෙක ඇරලා හොඳට අහගන්නවා. මගේ ඉවසීමේ සීමාව පන්න ගන්න එපා. මම තමුන් වෙන කෙනෙක් නම් මෙලහකට ඔය බෙලෙක් කට වැහෙන්න උණ්ඩ 2ක් 3 ක් බඩට යවලා""𝐌𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐀𝐜𝐜𝐞𝐩𝐭𝐞𝐝"♡《Zhanyi》♡✍︎ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත.◇~08.09.2021~◇___උපුටා ගැනීම තහනම්___…

𝕾ᴇᴄᴜʀᴇᴅ ʙʏ ꫝᴀɴᴅsᴏᴍᴇ❤(𝔼𝕟𝕘𝕝𝕚𝕤𝕙)✔️

𝕾ᴇᴄᴜʀᴇᴅ ʙʏ ꫝᴀɴᴅsᴏᴍᴇ❤(𝔼𝕟𝕘𝕝𝕚𝕤𝕙)✔️

3,701 254 2

That's enough, your business has always been more important to you than me. I don't need to ask anything more...Keep both your business and your proposal with you. I'm going.You are so beautiful cutie. I don't even know what I can do with you. I will help you anyway. You must be about 18 years old, aren't you? ♡《Zhanyi》♡~06.10.2021~✍︎ Orginal book also belong to me(_s_anu_trinky_)✍︎ This is my only imagination and nothing to do with real people or real life.If you are homophobic please stay away and don't cause problems to me.English is not my mother language so be patient with my grammar.©_copyright reserved_…

🍃Ⓢ𝔢𝔠𝔲𝔯𝔢𝔡 𝔟𝔶 Ⓗ𝔞𝔫𝔡𝔰𝔬𝔪𝔢🍂✔️

🍃Ⓢ𝔢𝔠𝔲𝔯𝔢𝔡 𝔟𝔶 Ⓗ𝔞𝔫𝔡𝔰𝔬𝔪𝔢🍂✔️

3,770 509 2

"ඔය ඇති, ඔයාට හැම වෙලේම මට වඩා ඔයාගේ business තමා ලොකු වුනේ...මට තව මුකුත් අහන්න ඕනි නැහැ. ඔයාගේ business එකයි ඔයාගේ proposal එකයි, ඔයා ගාවම තියා ගන්න මම යනවා යන්න""ඔයා හරිම ලස්සනයි පැටියෝ. මම දන්නේ නැහැ ඔයා එක්ක මම මොනවා කරන්නද කියලා.කොහොම කරත් මම ඔයාට උදව් කරනවා. ඔයාට වයස 18ක් වගේ වෙන්න ඇති නේද?"♡《Zhanyi》♡✍︎ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත.◇~27.08.2021~◇___උපුටා ගැනීම තහනම්___…

🐰MƦ ƇƲƬƖЄ & ƖƇЄ ƤƦƖƝƇЄ🦁✔️

🐰MƦ ƇƲƬƖЄ & ƖƇЄ ƤƦƖƝƇЄ🦁✔️

71,381 3,675 13

Xiao Zhan is very cute and adorable but really crazy teenager who has secret towards his childhood best friend.Wang Yibo is cold and stone heart person who only love his work. He is only warm toward his childhood best friend. Now he has to work as a dance teacher at the same university where Zhan is studying.The two opposite characters are going to meet together after 4 years...What is Zhan's secret toward Yibo? What will this crazy boy do to Yibo?☆ Not about Dark Love only Cute and Crazy Fluff Love ☆♡《Yizhan》♡#2 bunny ~ 28.08.2021#3 topyibo ~ 20.08.2021#6 cute ~ 21.08.2021#7 crazy ~ 21.08.2021#3 bottomzhan ~ 04.09.2021Start :- 18.08.2021End :- 24.08.2021➪ This is my only imagination and nothing to do with real people or real life➪ If you are homophobic please don't read this cause this is boyxboy love.➪ English is not my mother language so be patient with my grammar.…