XieLian615
තරු වෙරළ

තරු වෙරළ

76 3 8

දින සති මාස ගනම් පෙරුම් පුරාගෙන කෙනෙක්ට ළංවෙන්න බලන් ඉන්න එක කොහොමද දැනෙන්නේ.. සමහර අහඹු හමුවීම කෙනෙක්ට අහම්බයක් වෙද්දි තව කෙනෙක්ට කාලාන්තරයක් පෙරුම් පුරලා හිතේ තියන හයිය ඔක්කොම දාලා ආපු ගමනක් වෙන්නත් පුළුවන්..අහම්බෙන් මුණගැහුන ඒ දෙන්නාහේෂල භාෂිත්මආදව් නිවන්ත්‍යහැම කතාවමටම ලස්සන අවසානයක් ලැබෙන්න ඕනේ.. හරියට ගගක් හැපිලා වැටිලා පොරබදලා අවසානේ මුහුදට වැටිලා ගිමන් නිවනවා වගේ..තරු වෙරළ.. සද පෑයුවත් නැතතදකුණු අහසේ ලස්සනට තරු පායනවාඒ හැම තරුවකටම ලස්සන ලස්සන කතා තියනවා..දවසකඔයා එක්ක මේ වෙරළේ තරු දිහා බලාගෙනමුහුදේ හෝ ගාන සද්දේ එක්කතනිවෙන්න තියනවා නම්..ඔයාට මාව අමතක වෙලා ගියත්ඒ පුංචි තරුවලඅපේ හිනාවල් කතාවල්ලියවිලා තියේවී...…

දේවාශිංශන (Heaven official's  blessing )

දේවාශිංශන (Heaven official's blessing )

98 3 3

Name : Heaven official's Blessing Author(s) : Bai Mang She, Mo Xiang Tong Xiu, STARemberArtist(s) : STARember Type : Manhuaමින් අටසිය වසරකට පෙර , ෂිඒ ලියාන් පිරිසිදු රුධිරය සහිත උතුම් ඔටුන්න හිමි කුමාරයෙකු වූ අතර අසීමිත හැකියාවන් ඇති දෙව්ලොවින් සැලකිල්ලට ලක් වූ දරුවකු විය. කෙසේ වෙතත් දේවත්වයට පත්ව අමරණීය භාවය ලබා දහස් ගණන් ජනයා වන්දනාමාන කරන සටන් දෙවියෙකු බවට පත් වූ පසු, ඔහුගේ ජීවිතය පහළට ඇද වැටෙන බව කවුරුන් දැන සිටියාද? ඔහු නැවත නැවතත් ස්වර්ගයෙන් නෙරපනු ලැබීය. අටසිය වසරකට පසු ෂිඒ ලියාන් නැවතත් දේවත්වයට පත් වී ඇති අතර නමුත් මෙවර ඔහුට බැතිමතුන් හෝ ඔහු නමින් සුවඳ කූරු දල්වන කිසිවකුත් නොවීය. දිනක්, ඔහු කසළ එකතු කර නැවත ආපසු එන අතර අද්භූත යෞවනයකු ඔහුගේ නිවසට රැගෙන ගියේය. මෙම විශේෂිත යෞවනයා සැබැවින්ම නම සඳහන් කළ පමණින් අන් අය බියෙන් සුදුමැලි හුආ චෙන් නම් කුප්‍රකට අවතාර රජු විය.…