TwilightDimple
The Red Rose

The Red Rose

1,417 96 5

අහම්බෙන් දැක්කඅහංකාර ඇස් අස්සේඅතරමං උනේ මන්මටත් නොදැනීම....දිලිසෙන ඇස්වලින්හොරෙන් කී කතාවෙතේරුම අදටත්හොයනවා මන් තාම....දනිමි මන්අහසක් තරම්විසල් ඔය පපුවෙලියා ඇත්තේ මගෙ නම....ඉතින් මම ආදරෙයිකියන්නට බැරි තරම්මගේ හිත හොරා ගත්ඔය නපුරු හදවතට ❤️🍁රෝස මලෙන් මියෑව් තාත්තිට…