𝐓𝐡𝐞 𝐄𝐭𝐞𝐫𝐧𝐞𝐥 𝐋𝐨𝐯𝐞♡ [On hold]
"ඒත් මමනම් ආස ඔයාගෙ අහිංසක කමට..... ඔයා කොහොමද ඔච්චර අහිංසක වෙන්නෙ...කොල්ලෙක් වෙලත්..."" එයාගෙ ඔය අහිංසක කම නිසා තමා කවදාහරි නා ගන්නෙත්..."...." අනේ ප්ලීස් මට තනියම ඉන්න දෙන්න...මට කවුරුත් ඕනෙ නෑ......මට ඕනෙ මගෙ හ්යොන්ග්ව හොයාගන්න විතරයි....."…