SlArminksArminksgirl
හිමි අහිමි (ongoing )

හිමි අහිමි (ongoing )

3,177 334 52

විහග අයියට තිබ්බේ ලස්සන ඇස් දෙකක් ඒ කොපි පාට ඇස් වල තිබ්බේ මග ගුප්ත ගතියක් මම හරි ආසයි ඒ ඇස් වල තිබ්බ ගුප්ත ගතියට එ ඇස් අයියේ කියද්දි දිලි සෙන හැටි චූටි හාදුවකින් දිලිසෙන හැටි මම බලන් ඉන්න ආසයි .......…

ආදර අග්නිය ( ongoing )

ආදර අග්නිය ( ongoing )

54 5 4

" තනිවීම ප්‍රේමයක් කිව්වට කවුරුත් තනිවෙන්න බලන් ආදරේ කලේ නෑ ආර්‍යන් හරියට මම වගේ ..ආදරේ නැත්තම් බලාපොරොත්තුනොදී ඉන්න තිබුනා " - කේශ් -" ඈත් වෙන්න කිව්ව පලියට ඈත් වෙන්න තමුසෙ පිස්සෙක්ද ඕයි.. අපේ ආදරේ වෙනුවෙන් සටන් කරපන්. ඒක පරදින්නෙ නෑ ..මමෞබට ආදරෙයි කේශ් " -ආර්‍යන්- "සාම්ප්‍රදායකට කොටුවෙලා ඉන්නෙ නැතුව සාම්ප්‍රදායෙන් එලියට ඇවිත්ලෝකෙ දිහා බලන්න මේ හැත්තෑව දශකය නෙමෙ මේ අලුත් ලෝකයක් අලුත් පරපුරක් ඉතින් ලෝකෙත් එක්ක ඔයාලගෙ හනමිටි අදහස් අයින් කර ගන්න " ලස්සන කාලයක් නොව්නත් මේ කොල්ලො දෙන්නගෙ ආදරේ හරියට තේරුම් ගත්තොත් ඒක මහ ලස්සන කතාවක් කියනවා " මම ගිනි ගොඩක් ආර්‍යන් .. මගෙන් ඈත් වලා ඉදින් " - කේශව් දුර්ගාන්"" මම ඒ ගිනි ගොඩට පනින්නෙ පෙට්‍රෝල් නාගෙන " - ආර්‍යන් ගගුලැල් -…

my you....[complite]

my you....[complite]

722 98 12

මේක මගේ fast wattpad කතාව ඒකනිසා වැරදි තිබ්බොත් සොරි වෙන්නඕනෙ 🥺🥺🥺ආදරය කරන්න ඒත් ඒ ආදරයට වෛර කරන්න එපා 🥺…