Rawdhan_
ප්‍රේමයේ දිනපොතෙන් පිටුවක් - A page of the daybook of love

ප්‍රේමයේ දිනපොතෙන් පිටුවක් - A page of the daybook of love

48 4 7

හැඟුම් කවි කල අරුම ලියමන්......🤗❤️🌼.............🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න....🚫Beginning -2024/06/12…

 Once(Under Editing)

Once(Under Editing)

4,425 567 30

ලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා...පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ ,තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා....ඉතින් යන්න කලින් එක පාරක් කියන්න,ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා ගැනීමට අවශ්‍ය නම් කතෘ අයිතිය සුරකින්න...⭕…

Ex (Still Ongoing)

Ex (Still Ongoing)

397 69 4

______ඔයාටයි මටයි එකට ගමනක් නෑ...අපි ගැන ඇත්ත ලෝකෙට කියන්න අපිට බෑ කවදාවත්..මගෙන් ඈත් වෙන්න..._______ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්න අපිට බෑ..ඔයාට සතුටින් ඉන්න මාව ඕනෙයි කියලා හිතුනොත් එන්න...මං බලං ඉන්නවා.._______🚫උපුටා ගැනීමට අවශ්‍ය නම් කතෘ අයිතිය සුරකින්න 🚫Start- 2024/04/06End-......…

හසංගනා (Still Ongoing)

හසංගනා (Still Ongoing)

582 111 8

මට හීන ගේන අංගනාවීපෙරදාක ඇයිද නාවේනොකියා කියූ දේ තේරුණා....ඒ රිදුම් නිවී මා හදේඈ ළඟින් රැඳීලා වගේසීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා....මා නුඹෙ නෙත් මානෙම ඉන්නම්මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්...මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්නුඹ එනකන් මොහොතක් මා මෙ'හිඳින්නම්............හැංඟි හැංඟි කෝලං කරාපු ආදරේට මං තාමත් ලෝභයි හසංගනා....අදටත් මේ හුස්මෙත් උඹ නැති තැනක් හොයන්න බැරි තරං.... _මියුරු_ආදරේ කියලා දුන්නෙ ලෝභ නැතුවම ඔය පපුවනෙ මියුරු.....ආයෙ කාටවත් ලියලා දෙන්නෙපා...මං තාමත් ආදරෙයිනෙ.... _හසංගනා_.......Beginning?Conclusion?🚫Do not copy🚫…

Cursed Mate(Onhold)

Cursed Mate(Onhold)

53 6 1

දයාබර සිරේනා,අර්ධ පක්ෂී දෙවඟනනුඹත් විටෙක ඈ වැනියඅර්ධයක් මනුෂ්‍ය අර්ධයක් මත්ස්‍යඅර්ධයක් පක්ෂීඅර්ධයක් යක්ශනමුත් එසේ කීවේ කවුරු ද?හෙතෙම ඔබ රූ දුටුවාද?මටත් අවැසි දැකුමට,නුඹේ දිව්‍යමය රූ කව..නමුත් නුඹ කවුරුදඇත්තටම ඒ ඇයද..?විටෙක මම සිතමිඒ ඇයම නම් ඒ ලෙසින්.,කුරිරු'වත් යම් ලෙසින්....මම නුඹව වැළඳ ගමි,නුඹේ පක්ෂී දේහයනුඹේ මත්ස්‍ය දේහයහෝ නුඹේ යක්ෂණියමා අතින් සොයා ගමි,යළි යළිත් පෙම් කරමි..යළි යළිත් මියෙන්නෙමි..උමතුවෙන් උමතුවෙන්. --උරුමකාරිය--🚫උපුටා ගැනීමට අවශ්‍ය නම් කතෘ අයිතිය සුරකින්න 🚫Start- 2023/09/29End-......…

රතු පාට මල්(Completed Short Story)✓✓

රතු පාට මල්(Completed Short Story)✓✓

665 117 5

මල් සියුමැලිද,උඹව දකින වාරයක් ගානෙ මං අහනවා....අසලියා උඹ මලක්මං පිපුන වත්තෙම,මං ගාවම පිපුණ ලස්සන මලක්...මට බැරි නෑ උඹ වෙනුවෙන් නටුවක් වෙන්න...පර වෙන් නැතුව ඉන්නවා නං,පෙති හලන් නැතුව පිපෙනවා නං,මම හෙට උදේ උඹෙ නටුව වෙන්නං අසලියා....ඒත් උඹ පිපෙන්න කලිංම,රතු පාට පෙති සීතල කරා...මට දරා ගන්න කියලා දීපං අසලියා....රතුපාට මල් ඇයි මෙච්චර නපුරු...නොකියාම යන්න තරං උඹ ඇයි ඔච්චර දරුණු...මගෙ අසලියා.... - නටුවක් වෙන්න ගිය මලක කතාව-…

ඈ නොකී කතා....(Completed Short Story)✓✓

ඈ නොකී කතා....(Completed Short Story)✓✓

384 81 3

ඈ මගේ හිතේ හැඟුමක් ලියා,රෑ පුරා ඔහේ සක්මන් කලා..ඈ මටත් හොරා හීනෙන් පවා,ඇස් පියන් පුරා මායම් කලා...ඈ මගේ ලොවේ සිපුමක් තියා,දෑසින් කතාව නොකියා ගියා....ඈ තවත් කතා සඟවා තියා,මේ මගේ හිතින් සැඟවී ගියා...නිසල සඳවතී ඈ ඇස් කතා කරයි...දෑසින් සසැලී කිව් දෑ හඬා වැටෙයි...මතකේ පුරාම ඈ තව සිනා සලයි...ඈ නොකී කතා අදටත් මා රිදවයී ....…

chairwoman [Completed] ✓✓

chairwoman [Completed] ✓✓

5,787 796 21

There's a complicated magic between you and me..........🚫කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීමෙන් වලකින්න 🚫…

emotions (Completed)✓✓

emotions (Completed)✓✓

12,773 1,968 40

ආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව,ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ,යථාර්ථය පහදා දුන් ප්‍රේමණීයම කවියයි..ඉතිං හිතවතිය,ප්‍රේරේමයට හේතු කිම...?ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්‍රේමයෙන් බැඳෙමි...........#start date-2022/12/29#End date-2023/07/16#නම් ගම් සියල්ල මනඃකල්පිතයි🚫 කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීමෙන් වලකින්න🚫ස්තූතියි🤗❤️…

🍁Still Alone 🍁[Completed]✓✓

🍁Still Alone 🍁[Completed]✓✓

5,582 937 34

🍁story of her life line...🍁........._මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫…

the twins with double trouble✓✓ [Completed]

the twins with double trouble✓✓ [Completed]

13,569 2,268 33

"තමුසෙලා ඇත්තටම නිවුන්නුද?"🚫කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීමෙන් වළකින්න...🚫Beginning-2022/10/17End-2022/12/18…

අන්සතු (Short Story)✓✓

අන්සතු (Short Story)✓✓

142 34 1

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා.....🌼🌼…

The Pompeii [Completed] ✓✓

The Pompeii [Completed] ✓✓

414 63 6

වැළලී ගිය පුරාවෘත්තයක නොමියෙන ප්‍රේමය................🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫…

5 Seconds of summer (Completed short story)✓✓

5 Seconds of summer (Completed short story)✓✓

36 8 1

maybe she is doing fine...........🚫Do not copy🚫…

You & I [Completed]✓✓

You & I [Completed]✓✓

256 39 10

Thank you for reading this...😊⚠️️Warning⚠️️This is a BL fan fiction....don't read this if you are uncomfortable about this fictional story........අවවාදයයි!BL ගැන අපහසුතාවයක් ඇත්නම් මේ කතාව නොකියවා සිටීම ඉතාම සුදුසුයි......🚫කතෘ අනුදැනුමකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න🚫ස්තූතියි...…

Stories (Completed)

Stories (Completed)

183 14 4

Some short stories, You can find here...😊😊...........කතෘ අනුදැනුමකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න...🚫...Thank you for reading..!…