සිහිනය සොයා 🥺❤👦...... Unforgettable dream ( Ongoing )
අයියෙ..... 🥺❤ම්...චූටි මැණික... අයියා ආදරෙයි නේ...මන් දන්නවා නෙතු අයියේ...❤මාව විශ්වාස කරන්න පන.....🥺❤තාම ඉස්කෝලේ යන ඉගෙනගන්න වෙර දරන තමන්ගේ එකම සිහිනය ජය ගන්න උත්සහා කරන පොඩි කොල්ලෙක් රහස් ගොඩක් හැංගිලා තියෙන ජීවිතයක්...❤👦❤.... දුප්පත්කමින් මිරිකිලා ඉන්න අහිංසක චරිතයක් ❤🥺.....ගල් හිතක් තියෙන සල්ලිකාර කොල්ලෙක් 👦 දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදව් කරන චරිතයක් ... 🤗❤ ඉතින් අපි බලමු ඉස්කෝලේ යන පොඩි කොල්ලා කොහොමද මේ ගල් හිතක් තියෙන කොල්ලව ආදරයෙන් පුරවන්නෙ කියලා 🤗❤❤මේ සිහිනයක් සොයා ගමන් කරන අපේ නිකිල් ගේ කතාවයි 🤗❤👦නිකිල් + දෙනෙත් ❤ Nonfiction…