Miss_Mint_Choco
𝒟𝓇ℯ𝒶𝓂𝓈!

𝒟𝓇ℯ𝒶𝓂𝓈!

283 53 6

ʟᵉᵗ ʏᵒᵘʳ ᴅʳᵉᵃᵐˢ ʙᵉ ʏᵒᵘʳ ᴡⁱⁿᵍˢ!…

𝐕𝐢𝐫𝐮𝐬 ✓

𝐕𝐢𝐫𝐮𝐬 ✓

4,074 879 10

𝐕𝐢𝐫𝐮𝐬_1st Book2021.09.10…

𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

5,525 1,031 15

𝐌𝐲 𝐄𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐋𝐨𝐯𝐞'මගේ හඳවතේ ඇය ගැන ඉපදුණු ඒ ප්‍රේමය, මගේ ජීවිතය පවතින තාක්කල්ම ඇය කෙරෙහි පමණක් ඇතිවුණ 'සදාකාලික ප්‍රේමයක්' බව මම දනිමි.ලෝකයම එරෙහි වුණත් මගේ හදවතේ ඉපදුණු මේ හැඟීම මරා දැමීමට මට නොහැක්කේ එබැවිනි. මම දන්නා බැවින්...මේ සසරේ මගේ හදවත සනහන එකම සදාකාලික ප්‍රේමය ඇය බව.දැන දැනම මා කෙසේද මේ හැඟීම් මරා දමන්නේ?ඇයව අමතක කරන්නේ?ඇගෙන් වෙන්වීමට සිතන්නේවත්?'_කිම් තේහ්යොන්ග්_2014.03.17🚫අතිශය සංවේදී අය කියවීමෙන් වලකින්න!🚫₁₅.₀₅.₂₀₂₁…

𝐑𝐀𝐂𝐘 𝐒𝐩𝐫𝐢𝐧𝐠

𝐑𝐀𝐂𝐘 𝐒𝐩𝐫𝐢𝐧𝐠

266 28 4

𝐑𝐀𝐂𝐘 𝐒𝐩𝐫𝐢𝐧𝐠ᵐᵃʳᶜʰ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²²ඒ කලුපාට ඇස්මගේ දිහා බලද්දී,මගේ හදවතේ සමනල්ලු පියාඹනවා වගේ මට දැනුනේ...මගේ ජීවිතේට,අලුත් ආලෝකයක් ලැබුණා වගේ මට දැනුනේ...ඒ ඇස්මං දිහාටම හැරිලා තියෙනවට,මම ගොඩක්ම ගොඩක්ආස වුණා...₁₅.₀₃.₂₀₂₂…

𝐈𝐂𝐘 𝐍𝐢𝐠𝐡𝐭 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

𝐈𝐂𝐘 𝐍𝐢𝐠𝐡𝐭 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

1,282 206 5

𝐈𝐂𝐘 𝐍𝐢𝐠𝐡𝐭ᵈᵉᶜᵉᵐᵇᵉʳ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²¹ඒ අයිස් වගේ සීත රාත්‍රියේ,මට ඕනේ වුණේ,ජින්ගේ තුරුළට වෙලා,ඒ උණුසුම විඳින්න විතරයි!₁₅.₁₂.₂₀₂₁…

𝐃𝐄𝐀𝐑 𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

𝐃𝐄𝐀𝐑 𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

624 115 5

𝐃𝐄𝐀𝐑 𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠ʲᵃⁿᵘᵃʳʸ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²²ආදරණීය හැන්දෑව,ඔයාගේ රන්පාටින් නෑවුණු,මගේ ජින්ගේ ඒ රන්පාටවුණු,තද දුඹුරුපාට ඝනකම් කොන්ඩය,හුලගට හෙලවෙද්දී,හරිම ලස්සනයි.ආදරණීය හැන්දෑව,ඔයාගේ රන්පාටින් නෑවුණු,මගේ ජින්ගේ තොල් අතර ඇදුණු,ඒ හිනාව,හරිම ලස්සනයි.ආදරණීය හැන්දෑව,ඈත අහසේ දිදුලන තාරකා වගේදිලිසෙන මගෙ ජින්ගේතද දුඹුරුපාට දෑස්,ඔයාගේ මේ රත්‍රන් පාටින් දිදුලද්දී,මං පුදුමාකාර විදිහට එයාටආකර්ශනය වෙනවා.ආදරණීය හැන්දෑව,ඔයාගේ රන්පාටින් නෑවුණු,මේ මුලු හැන්දෑවම,ඒ රන්පාට වගේම,ආදරණීය සතුටක්,මගේ හිතට ගේනවා.ඉතින් ආදරණීය හැන්දෑව,ජින්ගේ තොල් අතර ඇදුනු,ඒ සුන්දර හිනාව,ඒ තොල් අතර හිර කරන්න,මගේ හදවතට දැනෙන සතුට,හැමදාටම මං ලග තියන්නපුලුවන් වෙන්නේ,ඔයාටම විතරයි. මොකද කිව්වොත්,මේ ආදරණීය හැන්දෑව තමයිමගෙයි, ජින්ගෙයිආදරයේ අනාගතයටපාර කියන්නේ...₁₅.₀₁.₂₀₂₂…

𝐑𝐎𝐒𝐘 𝐒𝐮𝐦𝐦𝐞𝐫 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

𝐑𝐎𝐒𝐘 𝐒𝐮𝐦𝐦𝐞𝐫 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

390 65 5

𝐑𝐎𝐒𝐘 𝐒𝐮𝐦𝐦𝐞𝐫ᶠᵉᵇʳᵘᵃʳʸ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²²කර්කශ වූ ඒ ගිම්හානය,රෝසවත් කල,ඔබගේ ඒ රෝස කම්මුල්,සදාකල් මා හදවත,ඔබගේ ග්‍රහණයටමනතුකරගත්තේය...₁₅.₀₂.₂₀₂₂…

𝐃𝐞𝐚𝐫 𝐒𝐞𝐧𝐩𝐚𝐢 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

𝐃𝐞𝐚𝐫 𝐒𝐞𝐧𝐩𝐚𝐢 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

240 52 3

𝐃𝐞𝐚𝐫 𝐒𝐞𝐧𝐩𝐚𝐢ᵛᵃˡᵉⁿᵗⁱⁿᵉ'ˢ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²²ඒ රෝසපාට කඩදහිවල තිබුණු,ඒ රෝසපාට ලියමන්,ඒ මුතුකැට වගේ අකුරු,ඒ බලිකුරුටු වගේ චිත්‍ර,මටත් නොදැනීම මගේ තොල් අතර හිනාවක් ඉපැද්දුවා කියලා දැනගන්න මම ඇයි මේ තරම් ම පරක්කුවුණේ?_නකජිමා හිරෝෂි_₁₄.₀₂.₂₀₂₂…

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

53,260 8,197 52

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨඑකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්ව.ඉතින් මේ අහම්බය කිම් යේරින්ගෙයි, ජොන් ජොන්ග්කුක්ගෙයි ජීවිත කොයි තරම් දුරට වෙනස් කරයි ද?₃₁.₀₅.₂₀₁₉…

𝐖𝐞 𝐍𝐞𝐯𝐞𝐫 𝐊𝐧𝐨𝐰... 𝐒𝟎𝟏 ✓

𝐖𝐞 𝐍𝐞𝐯𝐞𝐫 𝐊𝐧𝐨𝐰... 𝐒𝟎𝟏 ✓

5,061 530 11

𝐖𝐞 𝐍𝐞𝐯𝐞𝐫 𝐊𝐧𝐨𝐰... 𝐒𝟎𝟏අපි හැමවෙලේම කියවන්නේ කවුරුම හරි ලේඛකයෙක්, ලේඛිකාවක් මොකක්ම හරි සැලසුමකට අනුව ලියපු කතාවක්. නේ?ඉතින් ඔයා කැමති ද කියවන්න කතාවක් අඩු තරමේ කතාව ලියන අයවත් ඊලගට මොනාද වෙන්නේ කියලා නොදන්න!?ටිකක් අමුතුයි වගේ නේහ්!?අනිවාර්යයෙන්ම! මේක අමුතුම අමුතු කතාවක් වෙන්න යන්නේ!ඇත්තටම මේ කතාව ලියන්න යන්නේ ලේඛිකාවෝ දෙන්නෙක්.එයින් එක්කෙනෙක් තමයි මම. පොත පබ්ලිෂ් කරන මාව ඔයාලා දන්නේ @Miss_Mint_Choco කියලා. ඒ වගේම තමයි අනික් ලේඛිකාව තමයි, ගොඩක් ප්‍රසිද්ධ පොතක් වන War of underworld ලියපු, @Jiweol09 . ඉතින් අපි දන්නෙත් නැහැ මේ කතාවේ ඉස්සරහට මොනා සිද්ධවෙයි ද කියලා. අන්න ඒ නිසයි මේ කතාවේ නම විදිහට 'We Never Know...' පාවිච්චි කරන්න අපි හිතුවේ.ඉතින් අපි හිතනවා ඔයාලා හැමෝම වගේ 'We Never Know...' එක්ක එකතුවෙලා අපිට සහයෝගය දෙයි කියලා.ස්තූතියි!₂₃.₁₁.₂₀₂₀…

𝐌𝐲 𝐒𝐰𝐞𝐞𝐭 𝐂𝐨𝐟𝐟𝐞𝐞 ☕ [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

𝐌𝐲 𝐒𝐰𝐞𝐞𝐭 𝐂𝐨𝐟𝐟𝐞𝐞 ☕ [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓

565 95 2

𝐌𝐲 𝐒𝐰𝐞𝐞𝐭 𝐂𝐨𝐟𝐟𝐞𝐞 ☕ඇයගේ කොෆිවල ස්වීට් රසය, ඇයව ඔහුට මුණැස්සවීය...අන්න එහෙමයි ඒ කතාව පටන්ගත්තේ...₁₈.₀₄.₂₀₂₀…

Wishing On A Star pt.01 ✔

Wishing On A Star pt.01 ✔

48,537 11,769 141

Y/N is a University student. She was studying hard for the "Korean Literature" exam, which will held tomorrow. But suddenly she slept without knowing.Next day, on the very good morning, she woke up with a tiredness that could kill her.But the thing is.... what she even never ever can believe is..... The World's best group! BTS's elderst Jin was on the other side of her bed!😳😳😳How this happend?How can worldwide handsome Jin can be sleep with Y/N this so suddenly?🍻If you want to know that, you really have to read the story 'My Chocoz'.🔞18< Chocoz,This is not a right book for you 😁😁.🤯💣18=> Chocoz,This book writing by your very innocent writer-nim _Miss Mint Choco_. So I would really love to know all of your ideas about book.Please read and tell me. Okay?_🐞Miss Mint Choco🦄_₁₉.₀₂.₂₀₂₁…

Wishing On A Star pt.02

Wishing On A Star pt.02

19,902 5,635 98

Y/N is a University student. She was studying hard for the "Korean Literature" exam, which will held tomorrow. But suddenly she slept without knowing.Next day, on the very good morning, she woke up with a tiredness that could kill her.But the thing is.... what she even never ever can believe is..... The World's best group! BTS's elderst Jin was on the other side of her bed!😳😳😳How this happend?How can worldwide handsome Jin can be sleep with Y/N this so suddenly?🍻If you want to know that, you really have to read the story 'My Chocoz'.🔞18< Chocoz,This is not a right book for you 😁😁.🤯💣18=> Chocoz,This book writing by your very innocent writer-nim _Miss Mint Choco_. So I would really love to know all of your ideas about book.Please read and tell me. Okay?_🐞Miss Mint Choco🦄_…

බබාගේ මතකපොත ✓

බබාගේ මතකපොත ✓

260 47 2

බබාගේ මතකපොතබබාට මතක ගොඩක් තියෙනවා. බබා ලොකු වෙද්දීත් ඒ මතක මතක තියෙනවා.₁₉.₀₂.₂₀₂₂…

ආදර හිඟන්නා ✓

ආදර හිඟන්නා ✓

225 50 2

ආදර හිඟන්නාඔයාගේ ආදරේ මට ඕනේ හිඟමනක් විදිහට නෙවෙයි.මොකද මම ආදර හිඟන්නෙක් නෙවේ.₁₈.₀₂.₂₀₂₂…

Vaccine

Vaccine

720 134 4

ඔයා වැක්සින් එක ගහලා ද ඉන්නේ?එහෙම නැත්නම් මේ පොත පෙරලන අයිතිය ඔයාට දෙන්න විදිහක් නැහැවැක්සින් එක ගහලා තියෙන සැමට පමණක් පෙරලන්න පුලුවන් පොත;VACCINE.[Cover Designer: one and only 🐷@JINius_MooN🍭]…

🍪𝐉𝐮𝐧𝐠𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬🍪

🍪𝐉𝐮𝐧𝐠𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬🍪

198 42 2

🍪𝐉𝐮𝐧𝐠𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬🍪You love to eat cookies. One day you went to the store to buy a pack of cookies. Then you find a cookie brand you've never seen before named 'JungCookies'. You bought it and went home. You ate a one cookie from the pack. Next day you freak out to see a random guy in your kitchen."ARE YOU COOKIE MONSTER OR WHAT?""No silly, my name is Jungkookie. Everytime you eat a cookie, I will grant you a wish!"You have 7 JungCookies in your pack. What will you do?Base writer credit_ @ndh_meow₀₈.₁₂.₂₀₂₁…

화이팅!!! ✊🏼💜

화이팅!!! ✊🏼💜

240 60 5

ᴇᵛᵉⁿ ⁱᶠ ⁱᵗʜᴜʀᴛs"𝒚𝒐𝒖 𝒂𝒏𝒅 𝑰",ɪᶠ ʷᵉʳᵉ ᵗᵒᵍᵉᵗʰᵉʳ,ᴡᴇ ᴄᴀɴ┗━°❀•°:🎀 ន៣ɨɭ៩ 🎀:°•❀°━┛…

My Chocoz [Announcement Book]

My Chocoz [Announcement Book]

5,434 1,148 36

Only for "My Chocoz"…

THE Kpop God ✔

THE Kpop God ✔

677 72 2

💜☆💜2019 BTS Anniversary Special💜☆💜What will happen if Kpop god come to earth?🤔🤔🤔…