Jeon_Bun97
ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞

ᴠᴇʀɢ!ɴ ʜᴇᴀʀᴛ || ᴛᴀᴇᴋᴏᴏᴋ || 🔞

47,957 6,415 61

❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල් කිනිත්තක් එක්ක පෑහෙන්න.. ඉතින්, සමාවෙන්න.. මට වෙනවා මේ හැමදේම අත් අරින්න, මේ හැමදේටම තිතක් තියන්න..! ❞Jungkook Jeon~❝ නෑ ජන්කුක් නෑ.. ඒ නැවුම් මල් කිනිත්තත් පරවෙණවා Love.. ඉතින්, ඔයාට පුළුවන් නැවුම් ජීවයක් එක්ක ආයේ පිපෙන්න, ඒ මල් කිනිති අතරෙම.. තිත තියපු තැනින් අපි ආයෙත් පරිච්ඡේදයක් ලියමු, ලස්සනට..! ❞Taehyung Kim~ වේදනාබර සිතක් නිවාලූ, සීතල හදවතක කතාව..! Vergin Heart~…

St!ll Hate Me..!?~||TK|| 🔞ᴼᴺᴴᴼᴸᴰ

St!ll Hate Me..!?~||TK|| 🔞ᴼᴺᴴᴼᴸᴰ

12,884 1,701 26

❝ මට සමාවෙන්න.. ඒත්, මට බෑ මගේ හොදම යාලුවත් එක්ක ආදරෙන් බැදෙන්න.. ආත්මයම බෙදාගන්න.. මට බෑ තවත් පිරිමි කෙනෙක් එක්ක ජීවිතය බෙදාගන්න.. මේක නෙවෙයි ටේහ්‍යුන්ග් මම බලාපොරොත්තු උන ජීවිතය.. ප්ලීස්, ඈත් වෙන්න මගෙන්.. පොළොවේ ඉදන් අහස අයිති කරගන්න උත්සහා කරන්න එපා.. රිදෙන්නේ ඔයාටමයි..! ❞Jungkook Jeon~❝ මේක ඇබ්බැහියක්.. මට බෑ ඔයාට ආදරේ කරන එක නවත්තන්න.. ඉතින්, ඈත ඉදන්වත් ආදරේ කරන්න දෙන්න.. ප්ලීස්, මට වෛර කරන්න එපා.. අයිති නැති උනාට කමක් නෑ.. මම උත්සහා කරනවා.. මම ක්‍රමයක් හොයාගන්නම්, ජන්කුක්..! ❞Taehyung Kim~සම්මතය මත්තෙටම කොටුවූ ඔවුන්ගේ කතාව..! Still Hate Me~…

Philophobia~||TK||✔

Philophobia~||TK||✔

1,951 293 6

❝එකපාරම හැමතැනින්ම හමාගෙන ආපු හුලගක් එක්ක චෙරි බ්ලොසම් මල් හුළගට පාවෙද්දි ජන්කුක් ටික ටික නොපෙනී යන්න ගත්තා.. අවසානෙදි හුළගත් එක්කම ජන්කුක්ව නොපෙනී යද්දි ටේහ්‍යුන්ගේ කණ ලගින් ඇහුනේ එකම වචනයයි.."මන් ආදරෙයි !!" ❞…

Bleeding Heart~||TK||✔

Bleeding Heart~||TK||✔

1,096 190 3

❝විශ්වාසය කියන්නෙම බැදීමක අත්තිවාරම.. විශ්වාසය කඩවුන දාක, ඒක දරාගන්න බැරි තරම් වේදනාවක් වෙනවා.. හරියට ජන්කුක්ට වගේ.. ගතේ තිබුණ තුවාල කැළැල් පෙණුනට, ටේහ්‍යුන්ග් අන්තිම වෙනකන් දැක්කේ නෑ ජන්කුක්ගේ තුවාල වෙලා ලේ ගලන හදවත !!❞Bleeding Heart~…

The BlueBells~ ||TK||✔

The BlueBells~ ||TK||✔

2,001 316 4

දන්නවද.. වේදනාවෙන්ම ඉපදුණ බ්ලූ බෙල් මල් පවා.. දරන්නම බැරි තැන පරවෙණවා !!…

Philosophy~||TK|| ✔

Philosophy~||TK|| ✔

959 168 1

Jk-"ම්..මටත් පුළුවන් නූනා හොද ම්..මමා කෙනෙක් වෙන්න.. ම්..මන් වෙන්නම්.. මට පොඩි කාලේ මමා කෙනෙක්ගේ ආදරේ නොලැබුණාට, ම්..මන් මගේ දරුවට ඒ ආදරේ දෙන්නම්.. ම්..මට පුළුවන් නූනා.. ම්..මාත් ආසයි.. ම්..මාත් ප්‍රෙග්නන්ට් උනානම් මගේ ටේ කවදාවත් මාව දාලා යන්නේ නැතිවෙයි නූනා.."වීනස් තරුවකට පෙම් බැදි ඔහුගේ කතාව.. Philosophy~…

දෑසේ දුරින්~ ||TK||✔

දෑසේ දුරින්~ ||TK||✔

11,698 1,612 19

❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා..අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා..දෑසේ දුරින් යාවී මෙදා !!❞-ස්නේහ දනුද්දර එදිරිසිංහ-…

Our First Kiss~||TK|| ✔

Our First Kiss~||TK|| ✔

2,339 353 7

කවදාවත් නොහිතුව විදියට හමුවුන ප්‍රේමවන්තයකු සමග ඒ පළමු සිපගැනුම සිදු උනේ හරි අපූරු විදියටයි...!!! සිපගැනුමකින් ආරම්භ උනු ඒ අසම්මත ප්‍රේම වෘතාන්තය...!!!"How Sweet Our First Kiss Is...!"…

Taekook Smuts~🔞

Taekook Smuts~🔞

74,617 622 7

Taekook Smuts Only !!⚠️…

The Silent~||TK|| ✔

The Silent~||TK|| ✔

2,632 442 9

❝ ඉතින් ජන්කුක්, මට බෑ මගේ ජීවිතය ගැනවත් විශ්වාසයක් නැතිව ඔයාගේ ජීවිතයත් බාරගන්න.. සමාවදෙන්න ඔයාගේ සහෝදරයාට, පරවෙනවා කියලා දැන දැනත් ඉර මත්තේ නැහුනට..! ❞Taehyung Kim~❝ නොකියම ගියාද, හ්‍යුන්ගී.. මට දැනෙන පාළුව, ඒක ඔයාට දැනෙනවද.. ඉර මත්තෙම නැහුන ඒ ආදරේට, මන් හරි ආදරෙයි හ්‍යුන්ගී..! ❞Jungkook Jeon~ඉර මත්තෙම නැහිලා පරවෙලා ගිය සූරියකාන්ත මලකගේ කතාව..! The Silent~…

Yakseok~||TK|| 🔞✔

Yakseok~||TK|| 🔞✔

62,696 8,216 65

❝ මට බෑ ජන්කුක්, මට තවත් බෑ.. මම කොහොමද මගේ දරුවගේ මිණීමරුවා එක්ක එකට ජීවත් වෙන්නේ.. සමාවෙන්න, පරවුණු මලකට ජීවය දෙන්න උත්සාහා කරන්න එපා ජන්කුක්.. ඒක නිශ්පලයි..! ❞Taehyung Kim~❝ මට පුළුවන් Angel දරාගන්න, ඔයාටත් වඩා හොදට.. වෙලාවක් එයි, එදාට හැමදේම දැනගයි.. පරවුණු මලකට ජීවය දෙන්න බැරුව ඇති.. ඒත්, මට වෙනවා උත්සාහා කරන්න..! ❞Jungkook Jeon~ඉතින්, පරවුණු රෝස මලකට ජීවය දුන් ඔහුගේ කතාව..!! Yakseok~…

Night Prince~||TK|| ✔

Night Prince~||TK|| ✔

4,062 499 12

❝ මාව ඔයාගේ ප්‍රින්ස් කරගන්න එපා Angel.. මන් වගේ අවලස්සන රාක්ශයෙක් ඔයා වගේ අහිංසකයෙක්ට ගැලපෙන්නේ නෑ.. මම ඔය ආදරේට ඇබ්බැහි වෙයි ජන්කුක්.. දාලා යන්න එපා මාව.. ලිලී මල් අස්සේ ඉදි වුනු ඔයාගේ සොහොන් කොත දිහා බලාගෙන ඉන්න හරි අමාරුයි මට..! ❞Night Prince~❝ ඔය වෙස්මූණ පිටිපස්සේ හැංගුන ලස්සන මට විතරක් අයිති වෙච්ච එකට මට සතුටුයි.. සමාවෙන්න, ඒත් මට යන්න වෙනවා.. ඒත්, මම සතුටින්.. මගේ නයිට් ප්‍රින්ස්ගේ ලිලී මල් අස්සෙන් මේ ලිලී මල් හොරාගේ සොහොන් කොතත් ඉදිකරන්න, ප්‍රින්ස්..! ❞Lily Thief~වෙස් මූණක් අස්සේ හැංගුණ ඔහුගේ සහ, පුංචි ලිලී මල් සොරාගේ කතාව..! Night Prince~…