Jazzy_Wolf_11
Daddy's Baby Girl ||GL|| 18+ [Completed]
හිමි අහිමි ||GL|| Completed ✅

හිමි අහිමි ||GL|| Completed ✅

709 125 5

අකේත්‍යා එක්ක යනකොට වැටෙන එක එක බැල්මවල් මඟඇර ගන්න මම අපේ ගමන ඉක්මන් කරා.....ගුවන් පාලම යටින් අපි යනකොටයි මට තේරුණේ එයාගේ අත මගේ අතින් ලාවට ගිලිහෙනවා කියලා....ආහ් අමතක වුනාණේ , මට මේ පාරවල් හුරු පුරුදු වුණාට එයාට එහෙම නෑ කියලා....ගුවන් පාලම යට ඇදලා තියෙන එක එක විදියේ සිතුවම් වලට එයාගේ හිත ගිහින් වගේ...ඒවා ඇත්තට ම ලස්සනයි...මම සැරින් සැරේ නුවර ආවට එයා ඉතිම් එන්නේ ඉඳලා හිටලානේ....."උබට අකේත්‍යාගෙන් එකපාරක්වත් අහන්න හිතුනේ නැද්ද ආදී? ඔච්චර දුක් විදින්නෙ මොකද බන් උබ? නිකන් මෝඩයෙක් වෙන්න එපා ආදී...දැන්වත් අහපන් ඒකිගෙන්.....""අහන්න හිතුණේ නැද්ද කියලද අහන්නේ උබ...අහන්න හිතුණා බන් අනන්තවත් අහන්න හිතුණා....ඒත් මං බයයි බන්...""ඇයි උබට බය ? ඒකි අකමැති වෙයි කියලද...ඒකිගේ උත්තරේ ගැනද උඹට බය?"🌼❤️_________________________________________හුදෙක්ම මනඃකල්පිත කතාවකි.මෙයින් කිසිවෙකුගේ සෑබෑ චරිත නිරූපණය නොවේ…

අසම්මත පෙම [BL Story] Completed ✅

අසම්මත පෙම [BL Story] Completed ✅

15,154 1,459 10

"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද""ඇහ්"• අහම්බෙන් දුටු ඒ රුවට පෙම් බැදි ඔහු... • හැගිම් පිටට නොපෙන්වා සිටිමට හැකි තරුණයෙක් නමුත්... කිසිවෙකුට කිසිදිනක එසේ සිටිය හැකිද?• අසම්මත පෙමක්!🏳️‍🌈♥️_________________________________________හුදෙක්ම මනඃකල්පිත කතාවකි.මෙයින් කිසිවෙකුගේ සෑබෑ චරිත නිරූපණය නොවන අතර මෙහි සත්‍ය සිදුවිම් අඩංගු නොවේ.❗️_________________________________________Starting date : 2022.09.16 End : 2022.12.31…

The New Beginning ||GL|| (Onhold)

The New Beginning ||GL|| (Onhold)

801 168 6

ජිවිතේ හරි පුදුමයි....දවස් දෙකක් තිස්සේ බලන් හිටපු ඒ රූපේ අද මගේ ඉස්සරහා...මගේ හිත මටත් නොදැනිව ආදරේ කරපු ඒ ඇස් දෙක මගේ ඉස්සරහා ඒත් මට ආදරේ කරන්න පුළුවන් ද?? මට බෑ මට බෑ එයාව මගේ අපායට ඇදලා ගන්නමම එයාගෙන් ගැලවිලා පුළුවන් තරම් ඈතට දුවන්න හැදුවේ ඒත් ඊළග තප්පරෙ එයා කරපු දේ....•Girl×Girl •Short StoryStarted day - 2022.02.01Complete day - ???????…

¦¦𝓐𝓻𝓽 𝓫𝔂 𝓶𝓸𝓼𝓱𝓲¦¦ [Completed]

¦¦𝓐𝓻𝓽 𝓫𝔂 𝓶𝓸𝓼𝓱𝓲¦¦ [Completed]

828 186 11

⚠️"Please note that these are not drawings I drew...The owner of each of these paintings is Moshi..."⚠️@multimoshi_ moshi 😊💜✨ -Jazzy_Wolf_16…