JaiNez__CooLer
ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story)

ඩේසි මල (Daisies) 🌼 (Sinhala GL Story)

3,787 272 12

මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි ඒව අතට නොගෙන ගහේම තියෙද්දි ආදරෙන් බලා ගන්න.. කොළපාට කොළ අස්සෙන් පීදිලා පිපීගෙන ඇවිත් ඒ කොළ අස්සෙම බැබලි බැබලි හිනාවෙලාම ඉද්දි තමා මල් ලස්සනම..…