නොහිමි ❀ ( yizhan )
පැතූ කතාවේ නිමක් දකින්නටඋපන් භවේ පින මදි හින්දාබලා හිඳිමි මතු භවයක හෝපසුවදන ලියන්නට එතැයි කියා..🥀…
පැතූ කතාවේ නිමක් දකින්නටඋපන් භවේ පින මදි හින්දාබලා හිඳිමි මතු භවයක හෝපසුවදන ලියන්නට එතැයි කියා..🥀…
භාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම..සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට වෛර කර කර ඇයි තවත් ළං වෙන්නේ..…
" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.."එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..…
අතීතයේ සිට වර්තමානයට...⏳හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්…
ආදරයට වෛර කරන රාගය පමණක් සොයන හිතකට ආදරය මුල් කරගත් හිතක් ගැලපේවිද.. ♡…
දෑස්වල පැහැය නිසා ආදරය වෛරයක් විය හැකිද.. 🥀" මං ප්‍රාර්ථනා කරන්නෙ..එයා ඒ දේට වැරදි කාරයා නොවෙන්න කියලා.."…