FromCocoWithOneWorld
<Who-Am-I> [BTS සිංහල - Completed]

[BTS සිංහල - Completed]

31,534 1,558 20

❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න...-----------------------------------------------අවුරුදු ගානක් හිර වෙලා හැදිච්චි එයා එක පාරට කොහෙ යන්න ඇද්ද. එයාට මේ වාහන මහ පාර කිසි දෙයක් හුරු නෑ. ජුන්කුකුත් අඩ අඩා හැම තැනම එයාව හෙව්වා. පාරක් පාරක් ගානේ යන එන හැම කෙනාගෙනම තෙයොන් ගැන ඇහුවා. ඒත් හැමෝගෙ ම උත්තරේ උනේ නෑ කියන එක.ටික වෙලාවකින් මහ වැස්ස පොදයක් වෙන්න පටන් ගත්තා. ඒත් තොයොන් කොහොවත් නෑ. ජුන්කුක් පොඩි කඩ දෙකක් අතර තියන හිස් ඉඩසක නැවතිලා ටිකක් හති ඇරියා. අඩලා අඩලා ජුන්කුක්ට තව එක අඩියක් වත් තියන්න පන නෑ. ජුන්කුක් බිත්තියට හේත්තු වෙලා පහට නැවිලා අත් දෙකෙන් මූන පිහිදන ගමන් එයාට විතරක් ඇහෙන විදිහට"අනේ මට සමා වෙන්නකො තෙයොන්.... ආපහු එන්නකො... මට ඔයා නැතුව බෑ..."කියලා කිව්වා. එතකොටම එයාට පිටි පස්සෙන්.....------------------------…

- Always by your side - | teakook || bts සිංහල

- Always by your side - | teakook || bts සිංහල

1,424 83 9

මේ කතාව sex වලට එකම එක දූශනයක් නිසා බය නොදැනිම මානසික ලෙඩෙක් වුනු ඒත් තාම කොලේජ් යන තෙයොන්ගෙ සහ මේ කිසිම දෙයක් දන්නෙ නැතුව එක පාරටම තෙයොන්ගෙ එයා බොහොම අමාරුවෙන් ගොඩ නගා ගත්ත ජීවිතයට ආපු JKගෙයි ලස්සන love story එකක් ගැන..❣ඔයා තාමත් හිතනවද මට ඔනෙ sex විතරයි කියලා...? එත් මං දිවුරනවා... මං මගෙ ජීවිතේ කිසිම දවසක ඔයා තරම් වෙන කවුරු ගැන වත් මේ තරමට වද වෙලා නෑ..."කියන ගමන් එක පාරට හොටදම නිදන් ඉන්න තෙයොන්ගෙ තොල් වලට බර උනා. ඒත් ඒ සිනිදු තොල් වල ගෑ වෙන්න කලින් මවන්ව නවත්ත ගත්ත JK"No, I made a promise to Jimin..."කියලා තමන්ට කියා ගත්ත JK එයාට මේ ආපු ෆීල් එක නැති වෙලා යනකල් තෙයොන්ගෙන් ඈත් වෙලා ඉන්න තීරනය කලා.❣එතකොටත් තෙයොන් එයාගෙ ගිනි ගන්න ඇස් වලින් JK දිහා කන්න වගේ බලන් හිටියා. කොහොමටත් සුපුරුදු පරිදි හිනා වෙන ගමන් JK ආපහු තෙයොන්ට ටිකක් ලං වෙලා"tick tock.." කියලා හෙමීට කිව්වා. එක පාරට තෙයොන්ගෙ පහලට කඩන් වැටිලා ත…

-The Red Blood- [BTS සිංහල - Completed]

-The Red Blood- [BTS සිංහල - Completed]

3,178 78 7

grand place උත්සව ශාලාව වෙනදට වඩා ගොඩක් වෙනස් විදිහට රතුරෝස මල් වලින් සැරසිලා ඇයව පිලිගන්න බලන් ඉන්නවා. උත්සවේට හැමෝම සූදානම් ඒත් ඇය කවුද...? මෙතෙක් කවදාක පත් නොවුනු wolf කණ්ඩායමට alpha queen කෙනෙක්. ඇයි එයා රතු පාට තෝර අරන් තියෙන්නෙ...? එයා ගැහැනියක් එයා ලාමක වැඩි නැද්ද...? මේ වගේ ප්‍රශ්න වලින් මුලු mafia world එකම කැලබිලා. හැමෝටම තිබ්බ ප්‍රශ්නෙ තමා mafia වල උසස්ම තැනට ගැහැනියක් පත් වෙන එක ගැන. මොකද හැමෝගෙම මතය ගැහැනියකට එය දරන්න බැහැයි කියායි.... කවුද මේ හැමෝම කතා කරන ගැහැනිය.....? එන්න මාත් එක්ක.... එයා කවුද කියලා හොයන්න...⚜ මේක bts mafia ff එකක්. සෑඩ් එන්ඩින්ද නැද්ද කියන්න හරියමට මට තේරෙන්නෙ නෑ. කොහොම හරි ඉතිම් බරපතල් දර්ශන සහිතයි.…

-Is - The - End- [BTS සිංහල - Completed]

-Is - The - End- [BTS සිංහල - Completed]

897 44 10

මේක පුංචි නංගි කෙනෙක් සහ සහෝදරයො නොවන සහෝදරයන්ගෙ වටේ ගෙතුනු පුංචි කතාවක්. පුංචි ගෑනු ළමයෙක්ව හදා ගන්න දරන වගකීම් සුලු අතපසුවල බරපලකම ගැන කියවන්න මාත් එක්ක එකතු වෙන්න.-----------------------------------------------------------------මං යුන්ගි අයියා දිහා බලන් ඉද්දි එයා මගේ කම්මුල් එයාගෙ අතින් පිහිදුවා." ඒ උනාට ඔයා කරපු වැඩේ වැරදි. එයා ඔයාට වඩා පොඩ්ඩක් විතර පොඩිනේ. එයාව තල්ලු නොකර ඉන්න තිබ්බා..."" මං එයාව තල්ලු කලේ නෑ. මං කාබරේට එනකොට එයා ඇද උඩ සපත්තුත් දා ගෙන උඩ පැන පැන හිටියා. මං එයාට ඇදෙන් බිමට බහින්න කිව්වහම.......... එයා මට කිව්වා......... එයා කිව්වා.........."" එයා ඔයාට කිව්වා අනාතයා කියලා... මං හරි නේ...."එයා මගෙ අතින් අල්ලන් ඇවිදන් යන ගමන් කෙලින් බලගෙනම කිව්වා. මං ඉතින් ඔලුව වැනුවා. එයා ආපහු මාත් එක්ක කතා කලේ නෑ. මං කතා කරන්න ගියෙත් නෑ.....ඔයා කැමති නම් එන්න මගේ කතාවත් කියවන්න ගන්න....❣…

-Clean-Sweet-White- [BTS සිංහල - Completed]

-Clean-Sweet-White- [BTS සිංහල - Completed]

2,191 125 10

අවුරිදු 10ක විතර වයස් පරතරයක ආදරයකට වඩා හතුරෙකුට ආදරය කරන එක ලේසිද...? එහෙනම නැත්නම්.. හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගමුද...?…