Arden_Ak
Kayel (කයේල්)

Kayel (කයේල්)

413 54 15

"ඔයා හරියට coffee එකක් වගේ අයියෙ.""ම්හ්...?""හ්ම්... උදේට නැගිට්ටහම මාව settle කරන්න coffee එකකට පුළුවන් වගේ, වැස්සට සීතල වෙලාවට මාව comfort කරන්න coffee එකකට පුළුවන් වගේ, ... මගෙ අවුල් වෙච්ච මුළු ජීවිතේම settle කළෙත් ඔයා, හරියට coffee එකක් වගේ.""එහෙනම් ඒ coffee එක උඹටම අයිති දෙයක් සෞරාෂ්..."▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.…