2️⃣0️⃣ Chapter 👅💥

Background color
Font
Font size
Line height

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


2️⃣0️⃣ Chapter 👅💥



මමා කීයට හරි එනකන් මම ඒ විදිහටම ඉන්නවා කියලා තීරණය කලේ සීන් වොෂ් දාගෙන ආවත් මට ඇදුම් නැති නිසා. ඒකාගෙ ඒවා මට අදින්න බෑනෙහ් උස විතරයි කෝට්ටක් නෙහ්.

මං කාමරේ ඉන්න නිසා ද කොහෙද බාත්රූම් එකේදිම ඒකා ඇදුම් මාරු කරන් ආවා. ලා රෝස පිජාමා එකක් ඇදලා බබෙක් වගේ නිකන්. නෑ මං එයා දිහා කෙලින්ම බැලුවෙ නෑ බැලුනා හී...

" ආන්ටි කාමන් කීය වෙයිද දන්නෑනෙහ් සුද්දා. අනික අපිට පාඩම් කරන්නත් කිව්වානෙහ්. ඔයා ගිහින් වොෂ් එකක් දාගන්නකෝ ඔහොම හඩ්ඩා වගේ ඉන්නෙ නැතුව "

" මට ඔයාගෙ ඇදුම් අදින්න පුළුවන් ද සීන්.. ඒවා පොඩි නෙහ්.. "

මං කටත් ඇදකරලා උස හාදයට කියද්දි මෙන්න ඒ පාර ගිහින් Closet එක ඇරලා පණ දාගෙන මොනවද හොයනවා. මං ඉදගෙන හිටියේ එයාගෙ ඇදේ. මට පෙනුනේ නෑ මොනවා හොයනවද කියලා. එක පාරටම කවරයක් මගෙ ඇගට විසිවෙද්දි මං බැලුවෙ සීන් දිහා.

මේකා ඉන්නවා අත්දෙක ඉනට තියාගෙන මගෙ දිහා බලාගෙන. ඇහිබැමක් උඩ දාලා මං ඇයි කියලා නොකියා අහද්දි උස හාදයා මට පෙන්නුවේ මගෙ ඇගට වැටුන කවරේ. මං ඒක ඇතුල බැලුවා. පැකින් කඩපු නැති ඇදුමක් තියනවා දකිද්දි මං ඇස් උස්සලා සීන් දිහා බැලුවා.

" ඕක අලුත්ම පිජාමා එකක්. ඔයාට ඇති වෙයි සුද්දා මොකද ඔය සයිස් එක මට ලොකුයි "

" බලමු.. "

පැක් කරලා තිබ්බ කවරේ කඩපු මං අතට ගත්තේ අලුත්ම තද නිල් පාට පිජාමා එකක්. පෙනුමෙන් නම් මට ඇති වෙයි කියලා හිතපු නිසා තවත් ඉන්න බෑ දාඩිය නිසා බාත්රූම් එක ඇතුලට ගියා.

වොෂ් එකක් දානගමන් කල්පනා වුනේ එදා මේකට රිංගපු පළවෙනි වතාව. ඩයිලා මගෙ ඇගේ ෆෘට් ජූස් එක හලලා මං සීන්ගෙ බාත්රූම් එකට රිංගපු හැටි ඇදුම් නැතුව හිටපු සීන්ගේ ලස්සන ඇග දැකලා එයා කෑගහද්දි ආයෙ බාත්රූම් එකට රිංගපු හැටි මතක් වෙලා මට තනියම හිනා ගියා.

දැන් තමයි සීන්ගෙ ඇටෑච් බාත්රූම් එක හරියට දැම්මේ. ඒක ඇතුල ගොඩක් ලස්සනයි වගේම සුවදයි. ලැවැන්ඩර් සුවදක් මගෙ නහයට දැනෙද්දි ෂවර් ජෙල් එක අතුල්ලන ගමන් මං ඒ සුවදට ඉව ඇල්ලුවා. අන්තිමට එලියට ආවේ තද නිල් පාට පිජාමා එකත් ඇදගෙන.

නෑ කාමරේට යද්දි සීන් හිටියේ නෑ. එයාගෙ ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහා හිටගෙන පිජාමා එක මට සෙට් ද බලද්දි කිසි අවුලක් දැක්කේ නෑ මටම තියලා මැහුවා වගේම තිබ්බා. මං කොච්චර කණ්නාඩියට සම වැදිලා හිටියද කියනවා නම් දොරෙන් ඇතුලට උස හාදයා එනවා වත් දැක්කේ නෑ.

" වාව්... සු..ද්..දා "

මං කණ්නාඩියෙන් දැක්කේ මගෙ දිහා බලාගෙන විරිත්තගෙන ඉන්න සීන්ව. හෙන මැජික් ඒකාට. මීටකලින් හැන්ඩ්සම් කොල්ලෙක් පිජාමා එකකින් ඉන්නවා දැකලා නැද්ද කොහෙද මල සමයං...

" මොකෝ හිර උනාද ?"

" බලන්නකෝ ඔයාට ඒක මාර මැචින් ! හරිම ශේප් "

සීන් මේ මාව වර්ණනා කරන්නේ මගෙ ලගට දුවගෙන ඇවිත් මාව කරකව කරකව බලන ගමන්. ඔහොම තමා අනුන්ගෙ ඇදුම් ඇන්දහම. මේක මතක් කරලා හෝදලා ආපහු ගෙනත් දෙන්න ඕනෙ.

ඒත් එදා එහෙම කිව්වට මං ඒක හිතලාම අමතක කලේ උස හාදයාත් ඒ පිජාමා එක ගැන වචනයක් වත් ඇහුවේ නැති තැන...



**************************

ක්‍රිස්ටල් ආන්ටිගෙ රස කෑම කාලා ඇවිත් අපි දෙන්නා පාඩම් කරන්න පටන්ගත්තා. වෙලාව රෑ 8.30 ත් පහුවෙලා මමා නෑ ඉතින්. එයා ඩයිලා එක්ක එලියට ගියහම එහෙම තමයි කොහොමත්. එහෙමදාට මං තට්ට තනියම ගෙදර හිටියා. ඒත් අද වෙනස් අද ඉන්නෙ සීන්ගෙ ගෙදර..

ටර්ම් ටෙක්ස්ට් එකට අපිට තිබ්බේ තව දවස් 5ක් වගේ. වාරයක්ම උගන්නපුවා දවස් ගානකින් පාඩම් කරනවා කියන්නෙ සෙල්ලමක් නෙවේ. හැමදාම හිතුවත් මුල ඉදන් පාඩම් කරනවා කියලා කවදාවත් එක්සෑම් කටේ වෙනකන් කලේම නෑ.

පැයක් විතර ඉතින් සීන් මට බැන බැන ක්ලාස් එකේදි මට නොතේරුන ගණන් කියලා දෙන්න පටන්ගත්තා. මොනා උනත් මේකාට තරහා ගියහම හෙන ස්වීට් අෆ්ෆා. කම්මුල් දෙකත් පුම්බන් ඉන්නේ.. කම්මුල් දෙපැත්ත අල්ලන් මිරිකන්න හිතෙනවා.

උස හාදයා මට බනිද්දි මං කලේ එයා දිහා කන්න වගේ බලාගෙන හිටපු එක. අන්තිමට ගණන් කියලා දෙන එක පැත්තකින් තියලා මට රවන්න ගත්දි මං පොත වහලා දැම්මා.

" ඇයි ඉවරද වැඩ කරලා සුද්දා ? "

" බනිනවා ඉවරයක් නෑනෙහ්. මේ මිනිහාගෙන් කනක් ඇහෙන්න නෑ මට.. "

පොත් මේසේ ගාවින් නැගිටලා සීන්ගේ ඇදේ දිගාවෙද්දි ඒකා ඇස්ලොකු කරන් බලන් හිටයා මිසක් වචනයක් වත් කිව්වේ නෑ. ඇත්ත ඉතින් මගෙ වගේ මං එයාගෙ ඇදේ නිදාගත්ත නිසා කොල්ලා ඉන්නෙ කම්ෆියුස් වෙලා. ඔහොම තමයි පැටියෝ ඉතින් සහෝදරයෝ වුනහම. හැමදේම ශෙයා කරගන්න ඕනෙ.

මට මහ කැත පුරුද්දක් තිබ්බා. ඒක නිසාම මගෙ අනාගතේ ගැන මට තිබ්බේ බයක්. මොකද මට මගෙ ඇද හැර වෙන ඇදකට වැටුන ගමන් මලා වගේ නින්ද යනවා. ඉතින් එතකොට මගෙ හනිමූන් දවස ? එදාට නින්ද ගියොත් ! වයිෆ් මාව ඩිවෝස් කරයි මං කම්මැලියෙක් කියලා. එතකොට වන්ග් පවුලේ නම්බුව මං අමුවෙන්ම අනුභව කලා වෙනවා නෙහ්.

අනාගත වයිෆ් ගැනත් මතක් කර කර ඉද්දි සීන් ටේබල් ලෑම්ප් එක ඩිම් කලත් ඒ අඩ අදුරේ එයාගෙ දිලිසෙන ඇස් මං දැක්කා. මං දන්නෑ මං නොසන්සුන් එයාව එහෙම දකිද්දි. අනික මෙතන කලුවරයි. ඒක හෙන අමුතුයි. මට කියන්න තේරෙන් නෑ ඒ දැනෙන හැගීම..

" සුද්දා ? "

" ම්ම් ? "

" නිදාගන්නවද ? දැන්ම ? අනික ආන්ටි ආවොත් ? "

එක පාර එක ප්‍රශ්නයක් අහන්න බැරිද මන්දා මේ මනුස්සයාට. ඕවාට උත්තර දෙනවට වඩා හොදයි අනික් පැත්ත හැරිලා නිදාගන්නවා. මං අනික් පැත්ත හැරිලා බ්ලැන්කට් එක ඇදලා පෙරවගනිද්දි මං දැක්කා ඇදට නැගලා හිටපු සීන් යකෙක් දැකලා වගේ බලාගෙන ඉන්නවා.

ටික වෙලාවකින් එයත් මගෙ එහා පැත්තෙන් ඇල වුනා. දැන් ඉතින් තව ටිකකින් ගග වෙයි. මගෙ ඇගේ වත් වදින්නෙ නැති වෙන්න එහා පැත්තට ආව සීන් හීන් හඩින් හුස්ම පිටකරනවා පවා මට ඇහෙද්දි මගෙ ඇස් වලින් නිදිමත බේරීගෙන ආවත් මට ඒ සුසුම් හඩ අහන්න ඕන උනා.

" මට සීතලයි. බ්ලැන්කට් එකෙන් ටිකක් දෙන්නකෝ..."

සීන් ටික වෙලාවකින් හිමින් මුමුණනවා ඇහෙද්දි බ්ලැන්කට් එක දුන්නෑ මං එයාගෙ පැත්තට හැරුනා. එතකොට උස හාදයා ඇස්ලොකු කරන් මගෙ දිහා බයවෙලා බලාගෙන ඉන්නවා ඩිම් ලයිට් එලියෙන් මං දැක්කා.

මෙච්චර බයවෙන්න දෙයක් නම් නෑ මොකද් මාව දන්නෙ නැති මිනිහෙක්ද ? ඇරත් පළවෙනි වතාවට කිස් කලේ මාව නෙවේද? බදාගත්තේ මාව නෙවේද? ගෙදරින් කෑම අරන් ඇවිත් කැව්වේ මට නෙවේද ? එහෙම තියාගෙන එක ඇදේ නිදාගත්තා කියලා බයවෙන්න ඕනෙද ?

" රත් කරන්නද ම්ම් ?"

" ඈහ් ? "

" මෙහෙ එනවා... "

බ්ලැන්කට් මොකටද මං ඉද්දි. ඇස්ලොකු කරන් බලන් ඉන්න උස හාදයාගෙ ඉනෙන් අල්ලලා ඇදලා ගත්තේ මගෙ ලගට.. එයා මගෙ තුරුලට එද්දි මට එයා ලගින් දැනුනේ ඊටවඩා උණුසුමක්. සීන් මුකුත් නොකියා වේගයෙන් හුස්ම ගන්නවා කියලා මට දැනුනා.

එයාගෙ සුසුම් මගෙ බෙල්ලට වදිද්දී මාත් හිටියේ ගොඩක් නොසන්සුන්ව උනත් මට එයාගෙ හිත රිද්දන කිසි දෙයක් කරන්න බැහැ. එහෙම උනොත් එයා මගෙන් ඈත් වෙලාම යයිද ? එහෙම හිතෙද්දිත් මගෙ හිතට හරි අමුතුයි. ඒක නිකන් තනි උනහම දැනෙන හැගීම වගේ හැගීමක්.

" දැන් රස්නෙද ?"

" සුද්දා... ඔයා ගොඩක් රස්නෙයි "

" ඉතින් ඔයා ආසද එහෙම ? "

මං ඇහුවෙ සිහින්ව කොදුරන එයාගෙ කන් පෙත්තට ලංවෙලා. මට තේරුනා උත්තරයක් දෙන්න කලින් එයා ඇඹරෙනවා.. එයාගෙ ඇඹරිල්ල තව වැඩි කරන්න හිතාගෙන එයාගෙ ඉන වටේ තිබ්බ මගෙ අත මං තද කරද්දි සීන් ආයෙමත් වේගයෙන් හුස්ම ගන්නවා දැනුනා.

එයා එහෙම ඉද්දි මට මාව පාලනේ කරගන්න බැරිතරම් කලබල වෙනවා. එයා ලගින් එන සුවදට මාව තව තවත් එයාටම ඇදගත්දි මං ඒ දෙතොල් උඩ මගෙ දෙතොල් තියලා තද කරද්දි මුලින්ම එයා ගැස්සුනත් මාව තල්ලු කලේවත් නෑ.

එයාගෙ සිනිදු දෙතොලේ පහස දැනෙද්දි ඇග පුරාම හිරියක් වගේ ගලාගෙන යන්න ගත්තා.. සීන් දැගලුවෙවත් නැති නිසා මං ඒ උඩුතොල යටිතොල මාරුවෙන් මාරුවට සිපගත්තේ ලාවට වගේ. ඒත් එක්කම සීන් මට තවත් තුරුල් වෙද්දි එයාගෙ ඉන වටේ තිබ්බ මගෙ අත තවත් තද කලා.

" සු...ද්..දා "

එයා කොදුරනවා ඇහෙද්දි ලාවට සිපගත්ත ඒ රස තොල් දෙක මං මාරුවෙන් මාරුවට උරන්න ගත්දි එයාගෙ කෙදිරිලි හඩ මට ඇහෙන්න ගත්තා.. මට නවත්තන්න ඕන උනේ නෑ ඒත් කවදාවත් නැතුව මට ඊටවඩා දුර යන්න ආසාවක් ආවා.


මගෙ පැත්තට හැරිලා ඉන්න සීන්ව දැනටමත් මං හිටියේ තුරුල් කරගෙන.. මාව නොසන්සුන් දැනෙන හැගීම මට නවත්තන්න ඕනෙ උනේ නෑ. එයාව මගෙ අත්දෙකෙන් තද කරගන්න ගමන් සීන්ව යට කරන් මං එයාගෙ සිරුර වසා ගනිද්දිත් අපේ තොල් එකිනෙකට පැටලිලා තිබ්බා.

" ආඅහ්හ්ම්ම්.... "

සීන්ගෙ මුවින් කෙදිරිල්ලක් පිටවෙද්දි මට ඒ වෙලාවේ ඒක තේරුන් නෑ ඇයි එයා මගෙ ඇගට යටවෙලා කෙදිරි ගෑවේ කියලා. ඒත් එක්කම සීන් එයාගෙ අත් මගෙ බෙල්ල වටේ වෙලාගනිද්දි එයාගෙ විවර උන මුවට මගෙ දිව ඇතුල් කලේ ටිකක් වෙලා ඉදලා එයත් ඒකම කරද්දි..

අපේ එකිනෙකට පැටලුනු දිවත් එක්ක මුවේ රස තැන් සොයායද්දි අපිට හැමදේම අමතක වෙලා ගියා. මේ මුලු ගෙදරම ඉන්නෙ අපි විතරයි වගේ අපි අපේ ලෝකේ තනිවෙලා ගියා. සීතලත් එක්ක ආව ඒ හැගීම එකිනෙකාව උණුසුම් කරන තරම් ආදරණීය වෙද්දි මට ඒකෙන් මිදෙන්න ඕන උනේ නෑ. ඒත්

ටක් ටක් 🚪
" ජාන්..... කාමන් ආන්ටි ඇවිත් ! "

කාමරේ දොරට තට්ටු කරපු ක්‍රිස්ටල් ආන්ටි කියනවා ඇහෙද්දි මං ඒ හඩින් මේ ලෝකෙට ආවා. සීන්ගෙන් දෙතොල් මුදාගත්ත මං දොර දිහා බලලා නැගිටිද්දි සීන් මාව එහෙමම එයාගෙ ඇගට තද කරගත්තේ මට යන්න නොදී. මං පුදුමයෙන් එයා දිහා බලද්දිම,


.
" යිබෝට නින්ද ගිහින් මමා. මං පාඩම් කරනවා...."



**************************


ඊට පහුවෙනිදා අපි ක්ලාස් ගියේ මගෙ බයික් එකෙන්. එදායින් පස්සේ ඒ බයික් එකෙන් නිතරම ගමන් බිමන් යෙදුනා. කලින් දවසේ රෑ මං නිදි කියද්දි ක්‍රිස්ටල් ආන්ටි යන සද්දේ ඇහෙද්දි සීන් මගෙ බෙල්ල වටේ අත්දෙක දාගෙන කන්ටිනිව් කරන්න ආරාධනා කලා.

එදායින් පස්සෙ වැඩියෙන්ම උනේ සීන් මාව දැක්ක හැමවෙලේම ඇඹරෙන්න පටන්ගත්ත එක. දැන් ඒ ඇඹරිල්ලට හේතුව මං හොදටම දන්නවා. ඉතින් මං පුළුවන් හැම වෙලාවෙම එයාව තව ඇඹැරෙව්වා.

අපේ ටර්ම් ටෙක්ස්ට් පටන් ගත්තාට පස්සෙ ඉතින් කොලේජ් යනවා පේපර් එක ලියනවා ගෙදර එනවා පාඩම් කරනවා.. ඒ දින චර්‍යාව එහෙමම යද්දි විශේෂ දෙයක් සිද්ධ වුනේ නෑ.

සති දෙකකින් එක්සෑම් ඉවර වෙද්දි අපි වෙනදා වගේම නිදහස් උනා. ඒ ඉතින් පේපර් වල ලකුණු එනකන් විතරයි. දැන්ම ඕවා හිතන්න ඕනෙ නෑ එතකන් සතුටින් ඉන්නවා ඊටපස්සෙ බැරියෑ ඕන්නම් නහයෙන් අඩන්න.

ඒ අතරේ තමයි කොලේජ් කිහිපයක් අතර තිබ්බ Basketball Tournament එක පටන්ගත්තේ. මම යැන්ග් අපේ කොලේජ් එකේ ටීම් එකෙන් හිටියා. ඉතින් ගොඩක් දවස් වලට හවස් වෙනකන් අපි ප්‍රැක්ටිස් කරද්දි සීන් ගෙදර ගියා. එයා යන්නෙ නැති වෙයි කියලා කාර් එකට නගිනවද කියලා බලලා තමයි ආපහු කෝට් එකට ආවේ මං..

ඒ අපිට අවුරුදු 17 වෙලා තිබ්බ නොවැම්බරය.. Basketball Tournament එකට දවස් 3ක් ඉතුරු වෙලා තියෙද්දි අපි හවස ප්‍රැක්ටිස් ඉවර කරලා යන්න ලෑස්ති වුනා. මං කෝට් එකෙන් ආව ගමන් ගියෙ ස්ටාෆ් රූම් එකට. මොකද සීන් ගෙදර යන්නෙ නැතුව එකේ ඉන්නවා කිව්ව නිසා.

පහල පන්තියක පේපර්ස් වගයක් චෙක් කරන්න සයන්ස් මැඩම් සීන්ට කතා කරලා. ඉතින් මාත් කොලේජ් එකේ ඉන්න නිසා සීන් නතර උනා. මං බාස්කට්බෝල් එකත් අරගෙන ස්ටාෆ් රූම් එකේ දොරෙන් එබිලා බලද්දි වෙනම කෑල්ලක මේසයක් ගාව සීන් පොත් ගොඩක් වටකරන් ඉන්නවා දැක්කා.

" ස්...ස්.... "

කටින් හිමින් සද්දයක් සීන් දිහා බලද්දි එයා ඇස් උස්සලා මගෙ දිහා බලලා මට එයාගෙ ලගට අඩගැහුවා. වෙන කවුරුත් පේන්න හිටියෙත් නැති නිසා මං එතනට ඇවිදගෙන ගියේ බෝල් එක බිම බවුන්ස් කර කර..



සාක්කුවේ දාගෙන ආව කැන්ඩි වගයක් උස හාදයා ලගින් මේසේ උඩින් තියද්දි ඒ දිහාට ඇහැ ගිය එයාගේ මූණෙ ඇදුනේ හිනාවක්. පැණිරස කන්න රුසියා. මගෙ දිහා බලලා කෝලම් හිනාවක් දාපු සීන් එයාගෙ අතින් මූණ කවර් කරගත්තා..

" කවුරුත් නැද්ද ?"

" නෑ. යතුර දීලා ගියේ ලොක් කරලා ගාඩ්ට දෙන්න කියලා.. "

සීන් කියද්දිම මං කලේ මේසේ උඩින් මගෙ රාජකීය පස්ස තියාගත්ත එක. ආයෙ ඉතින් මෙහෙම චාන්ස් එනවා කියලාද.. උස හාදයා නිසයි මෙහෙම හරි චාන්ස් එකක් හම්බුනේ. ඒත් මං එහෙම ඉදගත්දි මේකා මගෙ දිහා බලලා දැම්මේ නෝක්කාඩු බැල්මක්.

එයා පේපර් එකක් බල බලා ඉද්දි මගෙ අවධානෙ මුලු ස්ටාෆ් රූම් එක ඇතුලෙම ගියා. නෑ මට ෂුවර් අපි දෙන්නා හැර වෙන කවුරුවත් නෑ මෙතන. ඉතින් එහෙම චාන්ස් මිස් කරගන්නේ ඇයි මං අහන්නේ හුම්ම්...

" සීන් ? "

" ඕ සුද්දා.. ඔයාට කම්මැලි නම් එලියෙන් ඉන්න. තව ටිකකින් මං මේක ඉවරයි. "

පැන්සලකින් හරි වැරදි මාර්ක් කරපු පේපර් සෙට් එකක් එයා ගාව තියලා තියෙද්දි එයා ලං කරන් බලන් හිටපු පේපර් තිබ්බෙ තව බොහොම පොඩ්ඩයි. ඒත් ඉතින් උස හාදයා කිව්වට මට පුළුවන් ද එහෙම යන්න.

වන්ග් පවුලේ මිණි පහන වගේම තමා ඉතින් සීන්ගේ මිණි පහනත් මමම තමයි. එයා නොකිව්වට ඒක එයාගෙ ඇස් වලින් තේරෙනවා. එලියට යන්න කිව්වත් එයාට ඕනෙ මං එයා ගාවට වෙලා ඉන්නවා බලන්න කියලා...

" සී.....න් "

එයා දිහාම විනාඩි ගානක් බලාගෙන හිටපු මං රහසින් වගේ කොදුරද්දි ඒකා ඇස් ඇරලා හොරෙක් වගේ මගෙ දිහා බලද්දි එයා නොහිතපු තත්පරේම ඒ නිකටින් අත තියලා තොල් වලට පාත් උනා..

" ස්.... සු...ද්....දා "

සීන් ඇස්ලොකු කරන් ගැහෙන දොතොල් වලින් මිමිණුවත් මං ඇස් වහන් ඒ මොහොත විදින්න පටන්ගත්තේ ඉන්නේ කොලේජ් එකේ ඒ වගේම ස්ටාෆ් රූම් එකේ කියලත් අමතක කරලා.

මාරුවෙන් මාරුවට ඒ තොල් පෙති උරද්දි දැනුන සනීපෙත් එක්ක හැමදේම අමතක වෙලා යද්දි අපි දෙන්නා දිහා තව පාර්ශවයක් බලාගෙන හිටියා කියලා කීයටවත් හිතුවේ නෑ....





.
~ Shawuu Liang 🍑✍🏻


*********************

🖋 යාලුකමට ලිප් කිස් එකක් 👉👈 අයි අයි...

🖋 කවුරු වෙන්න පුළුවන් ද හොරෙන් බලන් හිටපු පාර්ශවය ? 🥹

🖋 Vote, Comment 💚❤️


You are reading the story above: TeenFic.Net