සීනු

2,997 likes / 23,142 reads
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට ..,
ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි.

අන්න එදාට බැරිවෙලාවත් ..
මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ??

-සීනු
(ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )
May be you like?