Read Stories මන්ද ¡ - TeenFic.Net

Non-Fiction

Full

24-03-2023

මන්ද ¡

9 likes / 51 reads
නුඹට රැඳෙන්නට නොහැකි බව දැන දැනම
නුඹ වෙතම හිත බැඳි කරුණ කිම ¡

දොඩම‍ලු හදවතක් ළඟ
ලස්සනම දෑස් වියැකුනේ කිම ¡

ආදරණීය ප්‍රාර්ථනා !

නුඹව නොදැනෙන ලෙස ඉන්නට තිබුනා මට !

කවරදාකටත් වඩා මෙදින_

පැවසිය හැකිනම් නුඹට
සිත බැඳි කාරණය මන්ද ¡ _\\
May be you like?