Read Stories ඉංග්‍රීසි සෑර් [ongoing]  - TeenFic.Net

Non-Fiction

Updating

15-02-2025

ඉංග්‍රීසි සෑර් [ongoing]

7,726 likes / 89,451 reads
"දෙයියනේ රෙආන්! පුතේ..අත ඔයාගේ..."

"ල්-ලගට එන්න එපා ම්ම්..ඈතින්..ඈතින්ම ඉදපන්..ටෙම්පරි ඇට්‍රෑක්ශන්ලු..ක්‍රශ්ලු...හහ් හු#ත තමයි..මට උබට ගහන්න තරං කේන්තියි යකෝ...ඒත්..ඒත් මගේ හිත හොරකන් කරපු රෝස මලට රිද්දන්න බෑනේ... ම්ම් ඒ නිසා මෙහෙම වෙච්ච දෙන්.. මොනාද සර් ඇත්තටම උඹ මං ගැන දන්නෙ ආආ!! මට කෑගහල කියන්න හිතයි ඒත් උබට මාව අප්පිරියයිනේ..ම්ම් මූණවත් බලන්නෑලුනෙ ඒ නිසා ඕන්නෑ..කවදහරි දවසක උඹම තේරුන් ගනිවිනේ..අන්න එදාට..ම්ම්..අන්න එදාට මං පෙන්නල දෙන්නම් දැට් දිස් ඊස් නොට් ජස්ට් ඇන් ඇට්‍රෑක්ශන් කියල...මං යනව..පරිස්සමින් යන්න..බුදුසරණයි!"

- 💙

[Updates are given on wednesdays and Saturdays]
May be you like?