Read Stories අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ  - TeenFic.Net

Non-Fiction

Updating

22-09-2024

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ

5,072 likes / 42,197 reads
දන්නවද ආර්ය්‍ය..❟
පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..!


සේමි-


උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙයි පෙති කපලා හරි මගේ නම් ආයෙ අයිතියක් කියන්න උබටවත් අවස්ථාවක් නැහැ.



යුගාර්ය්‍ය-




මේ ඔවුන්ගේ වෛරයකින් ආරම්භය සටහන් කර අවසන් ප්‍රේමයේ අවසන් සටනයි..








අවසන් සටන 🍃~





SHAGGY
List of Chapter
May be you like?