THE SCORCER'S HEART 🌸🌸

38 likes / 245 reads
හදට උනත් දුක හිතෙන්න ඇති
තමන් ආසම තරුව එකපාරටම අහසින් කඩාගෙන වැටෙනකොට.......
අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරි උනානෙ
එක තප්පරේකට නැවතිලා ඩිංගක් හති අරින්න.......
" මම නැතත් ඔයා සතුටින් ඉන්න ඕන " මට තාම මතකයි
අන්තිමට ඔයා කිව්වෙ එහෙම
ඔයා නොදන්නවා උනාට
දැන්නම් මට තියෙන්නෙ ගැහිලා ගැහිලා හොදටෝම අබලන් උන රතු පාට හදවතක්....



ඒ කාලෙ ගෙවුන වරු කොච්චර ලස්සනද ඇත්තටම......
මම තාම ආස අර ඔයා මට සින්නකරේට ලීව
වින්ටේජ් හාදුවලට
May be you like?