"මා...ව.. එකම එක පාරක් කිස් කරන්න... මගෙ පළවෙනි හාදුව ඔයා වෙන්න.." ජිමින් මගේ දිහාව බැලුවෙ අසරණ පාට ඇස්වලින්.
මට ඒක කරන්න බෑ. එයාගෙ කදුළු පිරුණු ඇස් මගෙ පපුවම පුච්චලා දාද්දි මම එයාගෙ අත අතෑරලා දාලා එයාව මගෑරියා. මම කොහොමද ඒක කරන්නෙ?
btsff
gaylove
vmon , vmin and jikook
enjoy!