Read Stories Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed] - TeenFic.Net

Romance

Full

11-04-2023

Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]

2,966 likes / 14,156 reads
............Man-shik නැවතී Gi Yon දෙසට හැරුණා. ඇගේ දෑස් දෙස බලා සිටි Man-shik ඇයට කතා කලා.
"Gi Yon....මේ සියල්ල තව ටික දිනකින් අවසන් වේවි.... ඔබට හැකි යි නැවතත් තරුණියක් ලෙසම සිටීමට...."

"අයියණ්ඩි.... මට එක පොරොන්දුවක් වනවා ද?....මට කුමක් හෝ සිදු වුවහොත්..... කරුණාකර.... Yeong Ho ව රැකගන්න.... කරුණාකරලා...."
Gi Yon ගේ රෝස පාට කම්මුල්දිගේ කඳුළු බේරෙන්න ගත්තේ ඇයට නොදැනීමයි.
May be you like?