Read Stories 🇰🇵FREEDOM 🇰🇷 - TeenFic.Net

Fanfiction

Full

13-04-2024

🇰🇵FREEDOM 🇰🇷

2,247 likes / 12,553 reads
FREEDOM 🏳 හැඳින්වීම ~

නිදහස කිව්වහම......එ්ක එකිනෙකාට විවිධාකාර වෙන්න පුළුවන්. ඉතිං මේ කියන්න යන්නෙ එකිනෙකට විවිධාකාර වශයෙන් හිරවුනු මිනිසුන් පිරිසකගේ කතාවක්.
මේ කතාව ගෙතෙන්නෙ උතුරැ සහ දකුණු කොරියාව වටා.
ස්වභාවයෙන්ම උතුරැ කොරියාව ලෝකයෙන් හුදකලා වුනු , යුධමය නීති රාමුවක් ඔස්සේ පාලනය වන රටක් . දකුණු කොරියාව කියන්නෙ නිදහස උපරිමයෙන් විඳින්න පුළුවන් රටක්. දෙපිලකට බෙදිලා හිටියත් මේ රටවල් දෙකේම ඉන්නෙ එකම ජාතියක්. කතාව ගලාගෙන යන්නෙ මේ රටවල් දෙකම අතරින්........
May be you like?