Devil's Rose
" අපි දෙන්නා අතර තියෙන බැදීම මොකද්ද ජන්කුකී...? මම ඔයාගේ කවුද...? උත්තරයක් දෙන්න බැරි තරම් අමාරු ප්‍රශ්නයක් ද මම ඔයාගෙන් ඇහුවේ....? අපේ බැදීමට නමක් දෙන්න ඔච්චරටම අමාරුද...? ඇයි කතා නැත්තේ...? කවුරුහරි ඇහුවොත් මං ඔයාගේ කවුද කියලා මම මොකද්ද දෙන උත්තරේ... ඔයාගේ සහෝදරියක්,යාලුවෙක් ,සේවකයෙක් කියන්න ද..?"" තමුසේ මගේ පන ඕයී...! තමුසේ තමයි මගේ හුස්ම....! මගේ හැමදේම තමුසේ...! කවුරුහරි ඇහුවොත් මං තමුසෙගේ කවුද කියලා තමුසේ මගේ හැමදේම කියන්න මේ ජියොන් ජන්කූක්ගේ හැමදේම කියන්න..!"JJK Fanfiction BXGMafia Love Happy Start:03/07/2024End…