Read Stories White lotus - TeenFic.Net

Fanfiction

Updating

28-10-2024

White lotus

1,052 likes / 9,831 reads
"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..."


"මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.."

............🍃............

"කැප්ටන් ස්නේහ වික්‍රමනායක....?"

"මට කියපන් දේශ් උඹ මොන ලෝකෙද උන්නෙ?.. මං නොමැරී මැරෙද්දි.. පිස්සෙක් නොවී පිස්සෙක් වෙද්දි.... මාව අතෑරල ගියපු උඹ සතුටින් ජීවත් උනාද? බත් කටක් කාගන්න බැරුව යද්දි මට දුකක් දීලා ගිය උඹට බත් කටක්වත් ගිළුනද? වෙන ගෑනියෙක් එක්ක ආදරේ කරන්න... මගෙ අතින් උඹෙ වම් අතට දාන්න ඕන මුද්ද ඒකි අතින් දකුණට වැටෙද්දි උඹ මං ගැන හිතුවද? .."...


©️all right reserved
List of Chapter
May be you like?